යක්කු පෙරේතයෝ වැහෙනවා කියන්නේ ඇත්තද

phone2

Member
Jun 27, 2015
9
0
0
යක්කු පෙරේතයෝ වැහෙනවා කියන්නේ ඇත්තද


මොනවා උනත් පට්ට ඩාන්ස් එක
 

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේ ටික ඔක්කොම බලපන් එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි....




    ඉතිරි ටික යුටියුබ් එකෙන් බලන්න....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    එක පාරක් මට මෝහිනී වැහුන
    අම්මෝ තව පොඩ්ඩෙන් ඒකිව මට කරගහන්න වෙන්නේ
     

    phone2

    Member
    Jun 27, 2015
    9
    0
    0
    මෝහිනී වැහුනාම තමයි කොල්ලෝ රැයක් දවාලක් නොබලා වැල බාන්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ ඕක බොරුවක්.. :no: :no:
    wargස් ල ඉන්නව බ්‍රැන් වගේ.. :yes: :yes:
    එහෙම අය මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ගත්තාමත් මොකෙක් හරි වැහිල වගේ පේන්නෙ.. :dull: :dull:
    සමහර වෙලාවට ඉම්පීරියස් කර්ස් එක පාවිච්චි කල්ල මායාකාරයො මගල්ස් ලව කොන්ට්‍රෝල් කරනව.. :dull: :dull:
    එතකොටත් මොකෙක් හරි වැහිල වගේ පේන්නෙ.. :yes: :yes:
    එහෙම යක්කුන්ග මිනිස්සුන්ට වැහෙන්න බෑ දන්න තරමින්.. :no: :no:
    ඔය සේරම වෝග්ස් + මායාකාරයන්ගෙ වැඩ.. :yes: :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පුලුවන්. කර්මානුරුපව මනෝකාය දුර්වල අයට වැහෙන්නෙ කියලා කියනවා. එහෙම මිනිස්සු ගොඩක් බහුල නෑ මං හිතන්නෙ.