..::[යක්ෂයාගේ පාලම (Rakotzbrücke Germany)]::..

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Wow. අදයි දැක්කෙ. මාරයි. Thanks bro අපිට පෙන්නුවට.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මාර place එකක් නේහ්.. සිරාවටම නිකන් ගුප්ත ගතියක් තියෙන්නේ ඒ ගල් වල හැඩ නිසා..:confused:
    ඒත් බලහං.. උන් ඒවා කොච්චර ලස්සන උනත් ඇතුළට යන්න නොදී හරි ආරක්ෂා කර ගන්නවා ඉස්සරහටත් තියා ගන්න ඕනේ කියලා..
    ඒකට අපේ රටවල්වල ලොක්කෝ පත්තරෙන්වත් දකින්නේ නෑනේ රටේ තියෙන ආරක්ෂා කර ගන්න ඕනෙ තැන් මොනවද කියලා..:sorry:

    අර වතුරෙන් යට වෙන පාර්ක් එකේ ත්‍රෙඩ් එකත් පට්ට..:cool: මම ඒක හදිස්සියට උඩින් උඩින් බලාගෙන ගියේ..

    උඹ හැමදාම ලෝකේ තියෙන අපි නොදකින දෙයක් ෂෙයා කරනවා.. :love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අඩේ මාර place එකක් නේහ්.. සිරාවටම නිකන් ගුප්ත ගතියක් තියෙන්නේ ඒ ගල් වල හැඩ නිසා..:confused:
    ඒත් බලහං.. උන් ඒවා කොච්චර ලස්සන උනත් ඇතුළට යන්න නොදී හරි ආරක්ෂා කර ගන්නවා ඉස්සරහටත් තියා ගන්න ඕනේ කියලා..
    ඒකට අපේ රටවල්වල ලොක්කෝ පත්තරෙන්වත් දකින්නේ නෑනේ රටේ තියෙන ආරක්ෂා කර ගන්න ඕනෙ තැන් මොනවද කියලා..:sorry:

    අර වතුරෙන් යට වෙන පාර්ක් එකේ ත්‍රෙඩ් එකත් පට්ට..:cool: මම ඒක හදිස්සියට උඩින් උඩින් බලාගෙන ගියේ..

    උඹ හැමදාම ලෝකේ තියෙන අපි නොදකින දෙයක් ෂෙයා කරනවා.. :love:

    :) ඔව් බන් මුතු ගතියක් තියෙන්නේ :yes:

    අන්නේකයි බන් ඒ රටවල් ගොඩක් හිතනවා පරණ දේවල් ඉස්සරහට ගෙනියන්න :cool:

    :D අහ්හ් ඔව් බන් එකත් සුපිරි place එකක්

    ස්තුති සහෝදරයා වචන ටිකට :love::love: