n5SRkkhUG4k මම දැන් යූටියුබ් එකේ වීඩියෝ එකක් බැලුව. ඇමරිකාවෙ වයෝමිං ප්‍රාන්තෙ තියෙන devils tower එක ගොඩක් පරණ ගහක් කියල ඒකෙ කියනවා. මොකද හිතන්නෙ මේ ගැන :rolleyes: