යකාගෙ කුළුණ

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    මම දැන් යූටියුබ් එකේ වීඩියෝ එකක් බැලුව. ඇමරිකාවෙ වයෝමිං ප්‍රාන්තෙ තියෙන devils tower එක ගොඩක් පරණ ගහක් කියල ඒකෙ කියනවා. මොකද හිතන්නෙ මේ ගැන :rolleyes:

    jwtLGsG.jpg