මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.
ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න. ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක
නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් . දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

) ලගට වතුර එකක් අත හෝදන්න ගෙනත් බත් එකත් ගෙනත් දෙනවා, උදේට බාත් රූම් එකේ ඉදන් එද්දි ජොකා හිටන් ගානට නමලා ඇද උඩ. බහින්න විතරයි තියෙන්නේ
ඒත් ශේප් කරගත්තහැකි, කලාතුරකින් තමා ඒක වෙන්නේ 
. උනොත් ශොරි තමා පුටේ 

මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.
ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න. ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක
නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් . දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

)එකනම් ඇත්ත බන්. අපි බඩු ගහන්න යනවද , බේබද්ද්ක් වගේ හැමදාම බීගෙන එනවද, සල්ලි නැති නාස්ති කරනවද. කොහොම හරි මමත් ගොඩයන්න ලොකු සටනක් දෙනවා. මන් හිතන්නේ පෙර භවයක අකුසල කර්මයක් මේ බවයේදී පඩිසන් දෙනවා.

ඒ වගේම් උබේ උත්සාහය අගය කරනවා. උබ ගොඩ පලයන් ගෑනි දෙයියන්ට වගේ සලකයි. ආදරෙන් හැමදේම කියල දීපන්. ඕනේ ගෑනියෙක් ආදරෙන් නමන්න පුලුවන්. බැන්දට පස්සේ වයිෆ්ට තමන්ගේ අම්මට වගේ ගෞරවෙන් ආදරෙන් සලකපන් 

Ubatath pissu ban. Ubatawath terune nadda mu me gon athal ekak ganne kiyala. Mokek hari oya wage thread ekak dammama uge past history eka balala idapan ban comment karanna kalin. Meke wadimanak inne wayasa 25 k nathi dena de kaala diroganna baruwa mekata avith kana kalakanni unta reply kara kara welawa nasti karaganna epa ban. Mama meke Thread ekaka post ekak dammoth matath ridila gaga mage ewa quote kara kara bana bana post daanawa. Eyeth harak pataw dennek ehema kala ridichcha paara. Paare yaddi burana hama ballatama gal gahanna nawatunoth ape gamana yanna be kiyanawane ban. Muth me gon athal ekak denne. Dnt waste ur valuble tym.

රත්තරං;17353712 said:
අනිත් උන්ටත් වැදගත් වෙයි කියල දැම්මේ මචන්
උපදෙසට ස්තූතියි මචන්, මම මූ ගැන හොයල බැලුවේ නෑ![]()