යකින්නියක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
raththaran kiyana hama ekama ahanna epa bn, uu kataa karanne eka pattakin balala witarai. car ekak tiyena eka mulika avashyatawayak nevei. ada lankawe population eken 1/4 tawat tamangema kiyala car ekak na. eet car nati godak minissu satuten innawa.

rattaran kiyana widiyata lankawe car ekak nati, godak salli nati ewunta married wenna ba. :lol: :lol:

one taram minissu innawa maseta rupiyal 15 000, 20, 000 padi aran, wife job ekak karannet natuwa, tamangema kiyala hoda geyakut natuwa, tamangema kiyala car ekak natuwa, kisima awulak natuwa jeewat wena. mama ehema unwa dakala tiyenawa godak. mama inna manufacturing field eke ehema one taram manufacturing workers la, supervisors la innawa.

rattaran kiyana prashne nevei ubata tiyenne. ube gaani ubata galapenne naha. ube gaanita one tikak show eka dagena inna. ubata galapena kenek hoya gattanam oya prashne wenne naha.

ube personality eke prashnekut ati samahara wita. ehema tiyenawa nam ewa hadaganin. kohoma unat ganiyekta baye jeewat wenna epa.

hama ekama kamatiy luxury life ekak tiyenawanam. habai mcn mama danna taramata show off eka wadiyen tiyena gaanunta kochchara dunnat madi. kawadawat enough wenne naha.

tikak ugat gaaniyek set karaganna eka tamai hoda. moda gaanu set karagattama prashna wadiy kohomat. gaanige parents lage tatwet balanna one. mama hitanne uba ewa kisi deyak balanne natuwa tamai wade karagena tiyenne. hoda family ekaka aya samanyen ube wife wage hasirenne naha.

uba me thread eka atal ekata dapu boru thread ekak da danne na, eet mata hitene de tamai kiwwe.

සහතික ඇත්ත...ලද දෙයින් සතුටු වෙන්න බැරි කෙනාට කොච්චර ලැබුනත් මදි...ඕවා මානසිකත්වයේ සහ පෞරුෂත්වයේ අඩු පාඩු...
 
එක සැරේට ගෑනු වෙනස් කරන්න බෑ බන් ,, ටික ටික ඒකිට ඒකි වැරදියි කියල දැනෙන්න දීපන් , නැත්නම් උඹ වහලෙක් වෙනව ඒකිගෙ ,, දරුවො ලැබුනමත් ඒකි දරුවන්ට උබේ වටිනකම දැනෙන්න දෙන එකක් නෑ එහෙම උනොත් , හදන්න බැරිම නම් දරුවො ලැබෙන්න ඉස්සෙල්ල වෙන් වෙයන් දරුවොන්ට පව් නොදී ,
 
රත්තරං;17353549 said:
මගේ වයිෆ්ට මට වඩා සිය දහස් ගුනේක පවුල් පසුබිමක් තිබිලයි මාත් එක්ක ආවේ
එනකොට පරිප්පු හොද්දක් වත් හදනවා තියා කාපු පිගාන හරියට සබන් දාලා හෝදන්න බෑ. ගෙදර පිගන් හෝදන්නෙත් වැඩකරන උන්
දැන් සේරම මගේ වැඩ කරනවා

අවන්කවම මුල කාලේ එයා උයපුවා කන්න අමාරුයි. ඒත් මම කට පුක වහන් කෑවා. දැන්නම් අව්ලක් නෑ

එයත් වැඩට ගිහින් ගෙදර ඇවිත් උයලා මම ආවහම (මම ආව ගමන් ලැප් එක තමා ඉස්සෙල්ලම ගන්නේ:P ) ලගට වතුර එකක් අත හෝදන්න ගෙනත් බත් එකත් ගෙනත් දෙනවා, උදේට බාත් රූම් එකේ ඉදන් එද්දි ජොකා හිටන් ගානට නමලා ඇද උඩ. බහින්න විතරයි තියෙන්නේ

අම්මා ලග නැති උන වෙලාවට අම්ම ලග ඉන්නවා වගේ තමා. හැබැයි උපරිමේට මල පැන්න වෙලාවට කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි.:baffled::baffled: ඒත් ශේප් කරගත්තහැකි, කලාතුරකින් තමා ඒක වෙන්නේ :P:P. උනොත් ශොරි තමා පුටේ :baffled::baffled:


මුලින් මාර විදිහට වියදම් කලා. මොකද ඉස්සර තාත්තා ඉල්ලන ඉල්ලන විදිහට සල්ලි දීලා තිබ්බ නිසා. දැන් ගෙදර සියලුම මුදල් පාලනේ එයා. මම අලගෙඩියක් වත් ගේන්නේ නෑ. නියමෙට ගේම ගහනවා

මේක කියෙව්වහම හිතුනේ මම නෝනට සලකනව මදි... :no::no:

හැබැයි

ගෑනියෙක්ගෙන් සැලකුම් ලබන්න උබ පිරිමියෙක් වෙලා ඉන්න ඕනේ

හුගක් එවුන් කසාද බදින්නේ බිජ්ජක් තිබ්බ පලියට

හැමදාම කියනවා වගේ සුජීව ප්‍රසන්න ආරච්චිලගේ සිහින ලෝක නෑ බැන්දහම. උනුත් ඔය පොත් ලියන් කීයක් හරි හොයාගන්නේ ජීවත් වෙන්න :lol::lol:

පිරිමියෙක්නම්,
1. ගෑනිට හරියට කන්න අදින්න දෙන්න ඕනේ
2. ඉන්න හිටින්න හරියට දෙන්න ඕනේ
3. ඒකිගේ කුඩා කාලේ හිටන් හිටිය යාලුවන්ට නෑදෑයන්ට පේන්න ලස්සන ජීවිතයක් දෙන්න ඕනේ
4. කන්න අදින්න දෙන එකෙන් සේරම සම්පූර්න නෑ. උන් පොඩ්ඩක් කැමතියි කැටයම් වලට. ඉතින් පොඩි කැටයමක් දෙකක් දාගන්න චාන්ස් එක දෙන්න ඕනේ

මගේ වයිෆ් නම් මට දෙයියන්ට වගේ සලකනවා:yes::yes:

හැබැයි මගේ පැත්තෙනුත් සියල්ල (මම හිතනවා ) කෙරිල තියෙන්නේ

1. අඩු පාඩුවක් උනාම බල්ලෙක් වගේ බුරන්නේ නැතුව හොදින් කියල දෙනව
2. කිසිම දවසක එයා ඉල්ලපු දෙයක් නොදී ඉදල නෑ. හැබැයි ඉල්ලල වද දීලත් නෑ
3. වෙනම වාහනයක් අරන් දීලා තියෙනවා
4. එයාගේ ලැප් ටොප් එකේ ෆෝන් එකේ ඉදන් වෙනම පාවිචි කරන්න දීලා තියෙන්නේ. අනවශ්‍ය ඇගිලි ගැසීම් නෑ
5. හදිස්සියකට ඉතාමත්ම ප්‍රමානවත් වෙන මුදලක් එක්ක ඩෙබිට් කාඩ් එකක් දීලා තියෙනවා :P
6. අපි අතර රහස් නෑ
7. සියලුම මුදල් තියෙන්නේ වයිෆ්ගේ බාරේ. සහතිකයක් වත් මම ගාව නෑ. එයාගෙන් අහන්න ඕනේ කෝ කියල. මට ඒක මාර පහසුවක්
8. වයිෆ්ගේ අම්ම තාත්තා ගැන බලනවා


දැනට පවුල් ජීවිතේ අවුල් මේවා

1.පව්ලට බල්ලෝ පූසෝ ඇලෙජික්. මම බල්ලන්ට හෙන ආසයි ලෝක ප්‍රශ්නයක් අවන්කවම ඒක.
2.වයිෆ්ගේ අම්ම වයිපරේගේ පස්සෙන්මයි. බැන්දත් අත ඇරලා නෑ. වෙලාවකට ඒක වදයක්. හැබැයි අම්මා වයිෆ්ට වඩා මට ආදරෙයි
3.ඔය හැමෝම දන්න කෑම හොදි වගේ ඒවා ඇරෙන්න වෙන දේවල් උයන්න දන්නේ නෑ. හැමදාම එකම ටික රිපීට් වෙන්නේ. හැබැයි ඒක ඉවසන් ඉන්නව:oo:



පොත්තෙන් හමෙන් තන්දෙකේ සයිස් එකෙන් ගෑනු මනින්න බෑ

පුලුවන්නම්
1. ඕකුන්ට කොහොමත් මඥං නිසා උගත් කෙල්ලෙක් හොයාගන්න බලන්න
2. හොද පවුල් පසුබිමක කෙල්ලෙක් හොයාගන්න, කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ. ඒක තමා තිත්ත ඇත්ත
3. අනිවා කෙල්ලගේ අම්මා හොද වෙන්න ඕනේ. අම්මා හැත්තෑව අසූව දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි වෙන එකෙක්ට අල්ලනව
4. උබ හොද ජොබ් එකක් කරන එකෙක්නම් සමාජශීලී කෙල්ලෙක් වෙන්න ඕනේ. නැත්නම් යාලුවෝ ඉස්සරහා කට ඇරියහම ජොකා ගලවලා මූන වහගන්න වෙනවා
5. මේ කියන්න යන දේට මට බනී. ඒත් හරි හෝ වැරදි අද්දැකීමෙන් මම කියනවා - " සැප වින්ද කෙල්ලෙක්ට තමා සැප දෙන්න ඕනේ "



උබ කියන විදියට උබත් පොහොසත් කෙනෙක් බව පේනව ඒ ක නෙවි වගේ මෙතන තියෙන ප්‍රශ්නෙ මුගෙ ගෑනිව නඩත්තු කරන්න තරම් ආර්තිකයක් මූට නැති උනාම මුගේ ගෑනිට මූව මල පෙරේතයෙක් වගේ පේනව ඇති , ඕව බදින්න කලින් ආස්‍රය කරන කොට හිතන්න තිබුන ,
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    raththaran kiyana hama ekama ahanna epa bn, uu kataa karanne eka pattakin balala witarai. car ekak tiyena eka mulika avashyatawayak nevei. ada lankawe population eken 1/4 tawat tamangema kiyala car ekak na. eet car nati godak minissu satuten innawa.

    rattaran kiyana widiyata lankawe car ekak nati, godak salli nati ewunta married wenna ba. :lol: :lol:

    one taram minissu innawa maseta rupiyal 15 000, 20, 000 padi aran, wife job ekak karannet natuwa, tamangema kiyala hoda geyakut natuwa, tamangema kiyala car ekak natuwa, kisima awulak natuwa jeewat wena. mama ehema unwa dakala tiyenawa godak. mama inna manufacturing field eke ehema one taram manufacturing workers la, supervisors la innawa.

    rattaran kiyana prashne nevei ubata tiyenne. ube gaani ubata galapenne naha. ube gaanita one tikak show eka dagena inna. ubata galapena kenek hoya gattanam oya prashne wenne naha.

    ube personality eke prashnekut ati samahara wita. ehema tiyenawa nam ewa hadaganin. kohoma unat ganiyekta baye jeewat wenna epa.

    hama ekama kamatiy luxury life ekak tiyenawanam. habai mcn mama danna taramata show off eka wadiyen tiyena gaanunta kochchara dunnat madi. kawadawat enough wenne naha.

    tikak ugat gaaniyek set karaganna eka tamai hoda. moda gaanu set karagattama prashna wadiy kohomat. gaanige parents lage tatwet balanna one. mama hitanne uba ewa kisi deyak balanne natuwa tamai wade karagena tiyenne. hoda family ekaka aya samanyen ube wife wage hasirenne naha.

    uba me thread eka atal ekata dapu boru thread ekak da danne na, eet mata hitene de tamai kiwwe.

    sahathika aththa machan mama yaluwenakota matawath mage wifeta wath melo deyak thibbe na. mama rata avilla thama hama dema goda naga gaththe. dan api katawath karaadarayak nathuwa geyak dorak hadagena shape eke innawa. ath mta thama car ekak nam na.habai ohoma scene kawdawath wela na. methana thiyenne dennage awabodayak nathi kama..:D:D
     
    ස්ත්‍රියක හා පුරුෂයකු එකතුව අරඹන යුග දිවිය පවුල් සංස්ථාවේ ආරම්භය වන බව පැහැදිලි වේ. පී‍්‍රතිමත් විවාහ ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන සියලු අවවාද හා උපදෙස් බුදුදහමෙහි අඩංගු වේ. සැමියකුට ගැළැපෙන නිවුණු බිරිඳක ද, බිරිඳකට ගැළැපෙන නිවුණු සැමියකු ද ලැබුණහොත් ඒ දෙදෙනාම වාසනාවන්තයැ’යි බුදුන් වහන්සේ වදාරා ඇත. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන මූලික ගුණාංගවලින් යුක්ත අඹුසැමියන් වසන නිවෙස පූජනීය ස්ථානයක් බඳු ය.



    ස්ත්‍රියක හා පුරුෂයකු එකතුව අරඹන යුග දිවිය පවුල් සංස්ථාවේ ආරම්භය වන බව පැහැදිලි වේ. පී‍්‍රතිමත් විවාහ ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන සියලු අවවාද හා උපදෙස් බුදුදහමෙහි අඩංගු වේ. සැමියකුට ගැළැපෙන නිවුණු බිරිඳක ද, බිරිඳකට ගැළැපෙන නිවුණු සැමියකු ද ලැබුණහොත් ඒ දෙදෙනාම වාසනාවන්තයැයි බුදුන් වහන්සේ වදාරා ඇත. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන මූලික ගුණාංගවලින් යුක්ත අඹුසැමියන් වසන නිවෙස පූජනීය ස්ථානයක් බඳු ය. අන්‍යෝන්‍ය අවබෝධය, සමානාත්මතාව, මෘදු බව, ත්‍යාගශීලී බව, කාරුණික බව හා කැපවීම ප්‍රසන්න යුග දිවියක දැකිය හැකි ලක්‍ෂණයන් ය. සිල්වත්, ගුණවත් අඹුසැමියන් බුදුන් වහන්සේගේ ද ප්‍රශංසාවට ලක්විය. බුදුසසුනේ උපාසකභාවයට පැමිණි ඉතා සෙනෙහෙබර අඹුසැමි යුවළක වන නකුල මාතා සහ නකුල පිතා යනු එවැනි දෙදෙනෙකි. යුග දිවිය ඇරැඹූ දා සිට ඔවුනොවුන් වෙනුවෙන් කැප වී සිටි මේ අඹුසැමි යුවළ බුදුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ මතු භවයේ දී ද ඔවුනොවුන් දැක ගැනීමට කැමැත්තෙන් සිටින බවයි. මෙහිදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, “ගෘහපතියනි, ඉදින් යම් අඹුසැමි යුවළක් මෙලොවදී එකිනෙකා දකින්නට කැමැති වන්නා සේ පරලොවෙහි දී ද එකිනෙකා දැකීමෙහි අභිමත නම් සමාන ශ්‍රද්ධා ඇති, සමාන සීල ඇති, සමාන චාග ගුණ ඇති, සමාන පඤ්ඤා ඇති කල්හි ඔවුහු මේ ජීවිතයේ දී උනුන් දකින්නා සේ පරලොවෙහිදී ද උනුන් දකින්නාහ” යනුවෙනි.

    මෙයින් පැහැදිලි වන්නේ යහපත් යුග ජීවිතයක් සඳහා සැමියා සහ බිරිඳ යන දෙදෙනා ම සමාන ගුණයන්ගෙන් යුක්ත විය යුතු බවකි. පවුල් සංස්ථාවේ සාර්ථකත්වය උදෙසා එය මූලික පදනම ද වේ. ස්වාමියා ගුණවත් වූ පමණටම බිරිඳ එසේ නොවූයේ නම් එම පවුල් දිවිය නීරස වේ. බිරිඳ සිල්වත් වූවද ස්වාමියා දුසිල්වත් අයකු නම් එම පවුල් සංස්ථාව අපායකට සමාන වේ. අපාය හෝ දිව්‍ය ලෝකය සිය නිවෙස තුළ නිර්මාණය කර ගන්නේ එහි වසන අඹුසැමියන්මය. සියලු සැප සම්පත් විඳිමින් සත් මහල් ප්‍රාසාදයක ජීවත් වුවත් අඹුසැමියන් අතර ගුණ ධර්ම හෝ ඔවුනොවුන් කෙරෙහි ප්‍රේමයක් හෝ සමඟි සම්පන්න බවක් හෝ නොමැති වුවහොත් එම නිවෙස අපායක් හා සමාන ය. අතු පැලක වුව ඉන්නා පිරිස ඔවුනොවුන් කෙරෙහි ප්‍රේමයෙන් හා සමඟියෙන් වසන්නේ නම් ඒ පැල දිව්‍ය ලෝකයකි.

    එබැවින් යුග ජීවිතයක් අරඹන අඹුසැමියන් දෙදෙනා ම සමාන ගුණ ඇති අය විය යුතු යැයි බුදුන් වහන්සේ අවධාරණය කොට ඇත්තේ මෙම කරුණු සලකාගෙන බව පැහැදිලි ය. බුදුදහම අනුව ස්වාමි පුරුෂයකු මූලික ගුණාංග සතරකින් යුක්ත විය යුතු ය. ඔහු පින්කරන්නා වූ, සිල්වත් වූ, උපාසක ගුණයන්හි පිහිටියා වූ සහ දැහැමින් අඹුදරුවන් රකින්නා වූ අයකු විය යුතු ය. එවැනි ගිහියන්ට ශක්‍ර දේවේන්ද්‍රයා ද නමස්කාර කරන බව සංයුක්ත නිකායේ සක්කනමස්සන සූත්‍රයෙහි සඳහන් වේ.

    මෙහිදී පින් කිරීම යන්නෙන් දාන, සීල, භාවනාදී කටයුතුවල යෙදීම අදහස් වේ. සිල්වත් බව නම් පඤ්ච දුෂ්චරිතයෙන් මිදීමයි. උපාසක ගුණය යනු බුදුන්, දහම්, සඟුන් සරණ ගිය තැනැත්තකු වීමයි. ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාගාදී ගුණයන්හි පිහිටීම ද නියම උපාසක ලක්‍ෂණයක් වේ. දැහැමින් අඹුදරුවන් පෝෂණය කිරීම නම් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුවෙන් අඹු දරුවන් ද, පිරිවර ජනයා ද, පෝෂණය කිරීමයි. මෙකී ගුණ ඇති තැනැත්තාට දෙවියෝ පවා නමස්කාර කරති. එමෙන් ම එවැනි ස්වාමි පුරුෂයකුට සිය අඹු දරුවන්ද සමඟ ප්‍රේමයෙන් හා සමඟියෙන්, සුවයෙන් හා සතුටින් වාසය කරන්නට හැකියාව ලැබේ.

    එමෙන්ම භාර්යාව ද ගුණ ධර්මවලින් පරිපූර්ණ අයකු විය යුතු ය. යහපත් භාර්යාවක සතු මූලික ගුණ පහක් පිළිබඳ ‘බෞද්ධ ගෙදර’ නම් කෘතියෙහි මෙසේ සඳහන් කොට ඇත. එනම් භාර්යාවක සෑම විටම, සමව හැසිරෙන්නා වූ, නුවණැත්තා වූ, සිල්වත් වූ, නැන්දා හා මාමා දෙවියන් කොට සලකන්නා වූ සහ පතිව්‍රතා ධර්මයෙන් යුක්ත වූ අයකු විය යුතු ය.

    සමව හැසිරීම නම් මනා, යහපත් වූ හැසිරීමයි. එනම් කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොවන සේ ජීවත් වීමයි. නැණවත් බව නම් නිවැරැදි ශිල්ප ශාස්ත්‍ර විෂයෙහි උගත්කම ද, බහුශ්‍රැතභාව ද වේ. බහුශ්‍රැත බව පමණක් ම නොව දෙලොව දියුණුව සලසා ගැනීම සඳහා වන නුවණ සහ ස්ථානෝචිත ප්‍රඥාව ආදියෙන් ද යුක්ත විය යුතු ය. යහපත් ස්ත්‍රියක නම් දුෂ්චරිතයෙන් වෙන් වූ සීලයෙන් යුක්ත වූ තැනැත්තියක විය යුතු ය. පතිව්‍රතා ධර්මය සිය පණ මෙන් රැක ගත යුතු ය. ස්වපුරුෂ සන්තුෂ්ටියෙන් යුක්තව සිය ස්වාමියා දෙවියකු ලෙස සලකමින්, සිතින්වත් අන් පුරුෂයන් ගැන නො පතන උතුම් ගුණයෙන් යුත් භාර්යාව පවුලකට වාසනාව කැඳවන්නී ය.

    පී‍්‍රතිමත් යුග දිවියක් ගත කිරීමේ අවශ්‍යතාව ඇති ඕනෑ ම අයකුට බුදුන් වහන්සේගේ දේශනා අමිල නිධානයක් වැනි ය. යහපත් පවුල් දිවියක පදනම සකසා දෙන තවත් අගනා බෞද්ධ සූත්‍ර දේශනාවක් ලෙස සිඟාලෝවාද සූත්‍රය දැක්විය හැකිය. අඹු සැමි සබැඳියාව හොඳින් පවත්වා ගෙන යෑමට නම් ඔවුනොවුන් විසින් ඉටු කරනු ලැබිය යුතු යුතුකම් අඩු නැතිව සම්පූර්ණ කළ යුතු බව එම සූත්‍රයේ දැක්වේ. ඒ ඉගැන්වීම් අනුව ස්වාමිපුරුෂයා භාර්යාවට පස් අයුරකින් සංග්‍රහ කළ යුතු ය.

    1. සම්මාන කිරීමෙන්
    (භාර්යාවට සැලකිලිමත්ව කතා කිරීම)

    2. අවමන් නො කිරීමෙන්

    3. බිරිය නො ඉක්මවීමෙන්
    (අනාචාරයේ නොහැසිරීම)

    4. යස ඉසුරු පවරා දීමෙන්
    (ගෙහි කටයුතුවල අධිපති බව භාර දීමෙන්)

    5. ආභරණ සපයා දීමෙන්

    එසේ සංග්‍රහ ලබන භාර්යාවක විසින් සිය ස්වාමි පුරුෂයා හට ඉටුකළ යුතු යුතුකම් පහක් පිළිබඳ එම සූත්‍රයේ විස්තර වේ.

    1. මනාව සංවිධානය කරන ලද කටයුතු ඇත්තියක වීම.
    2. ස්වාමියාගේ පිරිවර ජනයාට මැනැවින් සංග්‍රහ කිරීම.
    3. අනාචාරයෙහි නොහැසිරීම.
    4. සැමියා සපයා ගෙනැත් තැබූ වස්තුව ආරක්‍ෂා කිරීම.
    5. සියලු කටයුතුවල දක්‍ෂ ද අනලස් ද වීම.

    පවුල් සංස්ථාවක පැවැත්ම කෙරෙහි වැඩි වගකීමක් රැඳෙන්නේ භාර්යාව මත ය.ඇයගේ යහපත් බව හෝ අයහපත්භාවය මත පවුලේ සතුට හෝ අසතුට රැඳී පවතී. බුදුරජාණන් වහන්සේ දිනක් අනේපිඬු සිටුතුමාගේ නිවෙසට දානයට වැඩම කළ අවස්ථාවේ සිටුතුමාගේ ලේලියක වූ සුජාතාවන් අරභයා දේශනා කළ ධර්ම කරුණු සත්තභරියා සූත්‍රයේ අන්තර්ගතය. යුග දිවියේ දී භාර්යාවගේ යහපත් ක්‍රියාකාරීත්වය සාර්ථක යුග දිවියකට හේතුවන ආකාරය එහි මනාව විග්‍රහ කොට ඇත. එහි භාර්යාවන් වර්ග සතක් පිළිබඳ කරුණු සඳහන් වේ. ඒ මෙසේ ය.

    1. වධක සම භාර්යා - ස්වාමියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොමැතිව සැතිරියක මෙන් නොයෙක් හිරිහැර කරන තැනැත්තියයි.

    2. චොර භාර්යා - සැමියා සපයන වස්තු මැනැවින් ආරක්‍ෂා නො කිරීම සහ සැමියාට හොරෙන් නොයෙක් දෙනාට දෙන, සැමියාගේ දේපොළ විනාශ වෙන්නට ඉඩ සලසන භාර්යාව මේ නමින් හඳුන්වයි.

    3. ස්වාමි භාර්යා - දැඩි මාන්නයෙන් හා ආඩම්බරයෙන් යුක්ත මැය අන් අය පහත් කොට සලකමින් සැඩ පරුෂ ලෙස හැසිරෙමින් තමන්ට වඩා උසස් කෙනෙක් නැතැයි යන හැඟීමෙන් ගෙදර දොරේ කිසිදු වැඩක් නො කොට අලසව හැඩි දැඩි ගොරෝසු ගති ඇතිව වාසය කරයි.

    4. මාතු භාර්යා - සිය දරුවන් රකිනා මවක සේ සැමියා කෙරෙහි මහත් අනුකම්පා ඇතිව, සැමියා සෙනෙහසින් රැක බලා ගන්නා භාර්යාව මාතු භාර්යා නමින් හඳුන්වයි.

    5. භගිණි භාර්යා - වැඩි මහලු සහෝදරයකු කෙරෙහි බාල සහෝදරියක මෙන් සැමියා කෙරෙහි ගෞරවයෙන් යුක්තව වාසය කරන භාර්යාව මෙනමින් හඳුන්වයි.

    6. සඛී භාර්යා - යහළුවන් කෙරෙහි දක්වන ලෙන්ගතුකම හා සමාන හිතවත්කමක් සිය ස්වාමියා කෙරෙහි දක්වන තැනැත්තිය සඛී භාර්යා නම් වේ.

    7. දාසි භාර්යා - යම් වැරැද්දකට බැණ වැදුනත් දඬුවම් කළත් කෝප නො වී ඇඬූ කඳුළෙන් දුක ප්‍රකාශ කරන කීකරු බිරිඳ මින් අදහස් වේ.

    මෙම සත් වැදෑරුම් බිරියන් අතරින් මුලින් සඳහන් කළ වධක, චොර, ස්වාමි යන නම්වලින් දැක්වුණු තිදෙනා කවරාකාරයකින් හෝ නොගැළපෙන්නා වූ භාර්යාවන් වන අතර අනෙක් භාර්යාවන් එනම් මාතු, සඛී, භගිනි හා දාසි භාර්යාවන් පවුල් සංස්ථාවක පැවැත්මට උරදෙන්නියන් ලෙසත් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. බුද්ධදේශනා අතර කාන්තාවන් උදෙසා දෙසූ සූත්‍ර රැසකි. උන්වහන්සේ පුරුෂ පක්‍ෂයට සේම ස්ත්‍රී පක්‍ෂයට ද බොහෝ අවවාද අනුශාසනා කරන්නට ඇත්තේ සමාජයක් නිවැරැදිව ගොඩනැඟීමට නම් එම සමාජයේ මව්වරුන් සිල්වත් නැණවත් පිරිසක් විය යුතු බැවිනි.

    නිවෙසක ස්වාමි පුරුෂයකුගේ කාර්යභාරය වන්නේ ධන සම්පත් ආදිය උපයා සපයා දීම වැනි බාහිර කටයුතු සම්පාදනයයි. එහෙත් ගේදොර පාලනය, දූ දරුවන් නිසි ලෙස තැනීම ආදිය භාර්යාව සතු කාර්යයන් ය. යම් හෙයකින් භාර්යාව අසංවර ගුණ ඇති දුෂ්චරිතයෙන් යුක්ත අයකු නම් දූ දරුවෝ ද ඈ අනුව යමින් නිරායාසයෙන් ම අසංවර, අශීලාචාර පිරිසක් බවට පත් වෙති. බෞද්ධ කාන්තාවක් නම් නිරන්තරයෙන් තමා පෝෂණය කරන්නා වූ සිය ස්වාමියා ඉක්මවා නො යන්නීය. නුවණැති ඇය ස්වාමියාගේ ගුරු දෙගුරුන් මැනැවින් පුදන්නී ය. කිසි විටෙකත් අලස නො වන උත්සාහවන්ත වූ යහපත් භාර්යාව ස්වාමියාගේ සිත් සතුටු වන අයුරින් හැසිරෙන අතරම ඔහු උපයන වස්තුව ද රැක ගනී. තමාට අයත් වූ යුතුකම් හා වගකීම් නො පිරිහෙළා ඉටු කරන යහපත් භාර්යාව මරණින් මතු දෙව්ලොව ඉපදෙන බව බුද්ධදේශනාවේ සඳහන් වේ. බුදුසමයෙහි එන බෞද්ධ කාන්තා චරිත අතුරෙන් විශාඛාව එවැනි යහපත් ශ්‍රේෂ්ඨ කාන්තා චරිතයකි. බුදුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩ වසන කල විශාඛාව උදෙසා දේශනා කරන ලද සූත්‍රයක් ලෙස පඨම ලෝක විජය සූත්‍රය දැක්විය හැකි ය. එහි යහපත්, ගුණ ගරුක භාර්යාවක සතු ගුණාංග අටක් පිළිබඳ විස්තර කොට ඇත.

    1. ගේදොර කටයුතු නිසි පරිදි සංවිධානය කිරීම.
    2. තමන්ගේ සහ ස්වාමියාගේ නෑදෑ මිතුරන්ට, සේවකයන්ට සහ අසල්වාසීන්ට සංග්‍රහ කිරීම.
    3. ස්වාමියාගේ සිත සතුටු වන පරිදි කතා කිරීම සහ ක්‍රියා කිරීම.
    4. ස්වාමියා විසින් සපයන ලද වස්තුව මත්පැන් පානය, සූදුව, නෘත්‍ය දර්ශනයෙහි ලොල් බව සහ පමණ ඉක්මවා ගිය අලංකාර ලෝලත්වය යන මේ වස්තු විනාශ වන මං අහුරා ආරක්‍ෂා කිරීම.
    5. ශ්‍රද්ධාවෙන් යුක්ත වීම.
    6. සීලයෙන් යුක්ත වීම.
    7. ත්‍යාගවන්ත බව.
    8. ප්‍රඥාවෙන් යුක්ත වීම.

    මේ අට කරුණින් පරිපූර්ණ වූ භාර්යාව මෙලොව දී නැණවතුන්ගේ ප්‍රශංසාවට ලක්වන බවත්, පරලොව දී සුගති සම්පත් ලබන බවත්, විස්තර කොට ඇත.

    පවුල් සංස්ථාවක පැවැත්මට වැඩි වශයෙන් භාර්යාවගේ ගුණයහපත් බව ඉවහල් වුව ද ඒ හා සමානව ම ස්වාමිපුරුෂයා ද ගුණවත්, සිල්වත් අයකු විය යුතු ය. නොමැති නම් එම පවුල කිසි විටෙකත් සාර්ථක පවුල් සංස්ථාවක් බවට පත් නොවේ. පවුල් දිවියෙහි සාර්ථකත්වය ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනා අතම රැඳී ඇති වගකීමකි. යහපත් ස්වාමි පුරුෂයකුගේ ලක්‍ෂණ පඨම සම්පදා හා දුතිය සම්පදා සූත්‍රයෙහි මෙසේ සඳහන් කොට ඇත.

    1. කටයුතුවලදී නො පසුබට වීර්යයෙන් යුක්ත වීම.
    2. හැම කටයුත්තකදී ම සැලිකිලිමත් බව.
    3. කටයුතු සංවිධානය කිරීමෙහි මනා පළපුරුද්දක් ඇති බව.
    4. ආදායමට සරිලන සේ වියදම් කිරීම, ආදායමට සරිලන සේ දිවි පැවැත්වීම සහ අරපරෙස්සම.
    5. ශ්‍රද්ධාවෙන් යුක්ත වීම.
    6. සීලයෙන් යුක්ත වීම.
    7. ත්‍යාගී බව.
    8. ප්‍රඥාවෙන් යුක්ත වීම.

    ඊට අමතරව ගුණවත්, නුවණැති පුරුෂයා මව්පියන්ගේ කටයුතුවලදී නිසි පරිදි සොයා බලා ක්‍රියා කරයි. හේ භාර්යාවගේ හා දූ දරුවන්ගේ ද හිත වැඩ පිණිස ම වෙහෙසෙන්නේ ය. ඔහු සිය කම්කරු සේවකාදීන්ගේ ද දියුණුව පිළිබඳ සොයා බලා කටයුතු කරයි. සිල්වත් වීම, දිය යුතු තැන දීම, ජීවත්ව සිටින නෑයන්ට හා මිතුරන්ට සංග්‍රහ කිරීම, මිය ගිය නෑ මිතුරන්ට පින්පෙත් දීම, ශ්‍රමණයන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කිරීම සහ දෙවියන්ට පින්පෙත් දීම යන ගුණයන්ගෙන් යුතු, සිය යුතුකම් මනාව ඉටු කරන්නා වූ පුරුෂයා පිදිය යුත්තකු, ප්‍රශංසා කළයුත්තකු බව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයෙහි ලිච්ඡවී කුමාර සූත්‍රයෙහි විස්තර කොට දක්වා ඇත.

    අඹු සැමියන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටීම ද පවුල් සංස්ථාවක පරිහානියට හේතු වේ. එසේ වීමට තුඩු දෙන එක් සාධකයක් ලෙස අඹු සැමියන් අතර වයස් පරතරය දැක්විය හැකි ය. වයස්ගත පුරුෂයකු ලාබාල තරුණියක විවාහ කරගෙන ඈ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නො නිදා සිටිමින් ඇය රැකීමට උත්සාහ ගනී ද එය පිරිහීමේ කරුණක් ලෙස බුදුන් වහන්සේ දේශනා කොට ඇත. තම බිරිඳගේ තරුණ බව, ඇයගේ රූ සපුව ආදිය පිළිබඳ සිතමින් ඇය අන් පිරිමින්ගේ ඇසට ලක් නො වන අයුරින් රැක බලා ගන්නට පිරිමියකුගේ සිත තුළ ඇති වන ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ල ඔහු පරිහානියට පත් කරන බව නො රහසකි. එය පවුල් සංස්ථාවේ පදනම දෙදරා යන්නට තරම් ප්‍රබල සාධකයක් වන බව ප්‍රකට කරුණකි. යම් ස්වාමිපුරුෂයකු සිය භාර්යාවගෙන් පමණක් සතුටු වන්නේ නම් එවැනි පවුල් දිවිය බුදුසමයේ අගැයීමට ලක් කෙරේ. නකුල මාතාව සහ නකුල පිතා බුදුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වූයේ මේ නිසා ය. ස්වකීය බිරිඳගෙන් සතුටට පත් වීමට නොහැකි වූ තැනැත්තා පරඹුවන් කරා ද, වෙසඟනන් කරා ද යෑම පිරිහීමට හේතු වන බව පරාභව සූත්‍රයෙහි සඳහන් වේ.

    එමෙන්ම ස්වකීය නෑදෑයන්ගේ හෝ යහළුවන්ගේ බිරිඳන් සමඟ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් විසීම වසල දහමක් ලෙසින් බුදුන් වහන්සේ ගර්හාවට ලක් කොට ඇත. පවුලෙහි ගෘහ මූලිකයා හෙවත් ස්වාමියා සුරාව, සූදුව කෙරෙහි මෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ද ලොල් වූ අයකු නම් ඔහු කෙතරම් මිල මුදල් ඉපැයුවත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් නිරර්ථකභාවයට පත්වන්නේය. පිරිහීමට පත්වන්නේ ය. නිරන්තර ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් පරදාර සේවනයෙහි යෙදෙමින් සුරාවෙන් සූදුවෙන් කල් ගෙවන, හිත මිතුරන් සහ නෑදෑයන් සමඟ නිතර අඬදබර කරගනිමින් ජීවත් වන පුද්ගලයා ආර්ථික ශක්තිය ද දුර්වල කොට ගෙන පවුල් ජීවිතය ද ඛේදජනක ඉරණමකට පත් කර ගනී.


    හේමමාලි නිලාන්ගනී කරුණාරත්න​
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;17355186 said:
    මටත් බාර් නෑ. ඔය යන එන වෙලාවට ඩියුටි ෆී එකෙන් රතුවා දෙකක් අතේ දෙකක් තුනක් හෑන්ඩ් බෑක් එකේ ශේප් එකේ දාන් ඇවිත් තමා පිරිමහ ගන්නේ:P:P

    වෙලා තියෙන්නේ බන් කොල්ලෝ තව්සන්ඩ් ටෝක් දීලා බදිනවා. කෙල්ලොත් හෙන හීන මවන් එනවා. දවසින් දවස හීන කඩන් වැටෙද්දි උන්ට අප්සෙට් යනවා. සාදාරනයි

    එහෙම කියන එක වැරදියි, පවුලක් වුනාම ගෑණිගේ වගකීමක් තියෙනවා තමන්ගේ යුතුකම් ටික හරියට ඉස්ඨ කරන්න ,සදිසා නමස්කාරයෙන් කියන්නෙත් ඒකයි, ඒක පැහැර හැර ස්වාමියාට කරදර හිරිහැර කරන බිරිද වදක බිරිදක්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    oyage nonata personality disorder ekak thiyanawa wage mata nam kiyana ewagen penne,loku thiranayak ganna kalin honda psychiatrist kenekuta penwanna,oya eka eka pandiyo kiyala thiyanawa wage e manussayata gahanna yanna epa,ewa nikan GON part,issela oya wade karanna ehemath hariyanne natthan,wen wena eka thama sudusu :(...
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    උබ ඔය රත්තරං ගේ උපදෙස් නම් ගණන් ගන්න එපා. ඕක හෙන පඩ ෂෝ කාරයෙක්. ඕකට ඇති රෙද්දක් නැහැ. බලපන් මූ කියනවා ඩියුටි ෆ්‍රී එකෙන් රතු බෝතල් අරන් යනවලු. බලපන් මු මෙතනත් උගේ පඩේ දාන්නා දගලනවා එකෙන් කියන්න හදන්නේ මු නිතර දෙවේලේ රට යන විස්කි ගහන පට්ට බිස්නස් කාරයෙක් කියන එක. මුට විස්කි කෙසේ වෙත ගල් බෝතලයක් වත් ගහන්න වත්කමක් තියනවද දන්නේ නැහැ.

    පුලුවන්නම් උබ ගුණගරුක භාර්යාවක් සොයාගනින්. තමන්ගේ මනුස්සයට අම්මෙක් වගේ ඉන්න බිරිඳක් හොයා ගනින්. උබට ඉන්නේ චවුර වධක භාර්යාවක්.අනෙක උබේ වයිෆ්ට තියෙන්නේ disorder එකක්. පොඩ්ඩක් මානසික දොස්තර කෙනෙක් චැනල් කරලා පෙන්නපන්.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    raththaran kiyana hama ekama ahanna epa bn, uu kataa karanne eka pattakin balala witarai. car ekak tiyena eka mulika avashyatawayak nevei. ada lankawe population eken 1/4 tawat tamangema kiyala car ekak na. eet car nati godak minissu satuten innawa.

    rattaran kiyana widiyata lankawe car ekak nati, godak salli nati ewunta married wenna ba. :lol: :lol:

    one taram minissu innawa maseta rupiyal 15 000, 20, 000 padi aran, wife job ekak karannet natuwa, tamangema kiyala hoda geyakut natuwa, tamangema kiyala car ekak natuwa, kisima awulak natuwa jeewat wena. mama ehema unwa dakala tiyenawa godak. mama inna manufacturing field eke ehema one taram manufacturing workers la, supervisors la innawa.

    rattaran kiyana prashne nevei ubata tiyenne. ube gaani ubata galapenne naha. ube gaanita one tikak show eka dagena inna. ubata galapena kenek hoya gattanam oya prashne wenne naha.

    ube personality eke prashnekut ati samahara wita. ehema tiyenawa nam ewa hadaganin. kohoma unat ganiyekta baye jeewat wenna epa.

    hama ekama kamatiy luxury life ekak tiyenawanam. habai mcn mama danna taramata show off eka wadiyen tiyena gaanunta kochchara dunnat madi. kawadawat enough wenne naha.

    tikak ugat gaaniyek set karaganna eka tamai hoda. moda gaanu set karagattama prashna wadiy kohomat. gaanige parents lage tatwet balanna one. mama hitanne uba ewa kisi deyak balanne natuwa tamai wade karagena tiyenne. hoda family ekaka aya samanyen ube wife wage hasirenne naha.

    uba me thread eka atal ekata dapu boru thread ekak da danne na, eet mata hitene de tamai kiwwe.


    මෙතන හැමෝම එක පැත්තකින් බලන අය මචන්. ඒ තමා මුගේ පැත්ත. හැමෝම බලන්නේ මුගේ පැත්තෙන්..ඔය ගෑනු කෙනාටත් කියන්න කොච්චර දේවල් ඇද්ද?? එතකොට එයාට ගහපන්, පන්නපන්, අත ඇරපන්, කිව්වහම සාදාරන නෑනේ

    මචෝ උබේ කතාව හරි. ඒත් උප පොඩ්ඩක් මම කිව්ව එක වැරදියට තේරුම් අරන්. මම කිව්වේ වාහයක් තියෙන්නම ඕනේ කියල නෙමේ. ඒ ගැන බලාපොරොත්තුවක් තියෙන එකේ වරදක් නෑ අනිවාරෙන් එහෙම වෙන්න ඕනේ කියල.අපිව ජීවත් කරන්නේ බලාපොරොත්තු. හද අල්ලන්න ට්‍රයි කලොත් අහසවත් අහු වෙනව

    මම නොදකින පැත්තක් තව කෙනෙක්ට පේන්න පුලුවන්. ඒ කෙනාට පේන දේට මම ගරු කරනවා. මම කියන එක විතරයි හරි කියල දෙයක් නෑනේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාතර ළමයා;17355720 said:
    උබ කියන විදියට උබත් පොහොසත් කෙනෙක් බව පේනව ඒ ක නෙවි වගේ මෙතන තියෙන ප්‍රශ්නෙ මුගෙ ගෑනිව නඩත්තු කරන්න තරම් ආර්තිකයක් මූට නැති උනාම මුගේ ගෑනිට මූව මල පෙරේතයෙක් වගේ පේනව ඇති , ඕව බදින්න කලින් ආස්‍රය කරන කොට හිතන්න තිබුන ,

    ගෑනුන්ටත් බලාපොරොත්තු ආසාවල් තියෙනවනේ බන්
    මෙතන අපිට අහන්න ලැබෙන්නේ මූ කියන කතාව විතරනේ,
    ඔය ගෑනිටත් කියන්න කොච්චර දේවල් ඇද්ද?? එතකොට එයාට ගහපන්, පන්නපන්, අත ඇරපන්, කිව්වහම සාදාරන නෑනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ඔය රත්තරං ගේ උපදෙස් නම් ගණන් ගන්න එපා. ඕක හෙන පඩ ෂෝ කාරයෙක්. ඕකට ඇති රෙද්දක් නැහැ. බලපන් මූ කියනවා ඩියුටි ෆ්‍රී එකෙන් රතු බෝතල් අරන් යනවලු. බලපන් මු මෙතනත් උගේ පඩේ දාන්නා දගලනවා එකෙන් කියන්න හදන්නේ මු නිතර දෙවේලේ රට යන විස්කි ගහන පට්ට බිස්නස් කාරයෙක් කියන එක. මුට විස්කි කෙසේ වෙත ගල් බෝතලයක් වත් ගහන්න වත්කමක් තියනවද දන්නේ නැහැ.

    පුලුවන්නම් උබ ගුණගරුක භාර්යාවක් සොයාගනින්. තමන්ගේ මනුස්සයට අම්මෙක් වගේ ඉන්න බිරිඳක් හොයා ගනින්. උබට ඉන්නේ චවුර වධක භාර්යාවක්.අනෙක උබේ වයිෆ්ට තියෙන්නේ disorder එකක්. පොඩ්ඩක් මානසික දොස්තර කෙනෙක් චැනල් කරලා පෙන්නපන්.
    1.ඕකට ඇති රෙද්දක් නැහැ
    2.වත්කමක් තියනවද දන්නේ නැහැ.


    ගැලපෙන්නේ නෑ බන්.. ආයේ මුල ඉදල වරෙන්...:lol::lol::lol:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ළමයි හැදුවේ නෑ. මන් දන්නවා කවද හරි මේ කසාදෙ කැඩෙනවා කියල. එක නිසා තමයි ළමයි හදන්නේ නැතුව ඉන්දියේ.


    ehenam itin elawala dalla wena ganiyek genenko yako..:frown::frown::rolleyes::rolleyes:
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    රත්තරං;17355861 said:
    1.ඕකට ඇති රෙද්දක් නැහැ
    2.වත්කමක් තියනවද දන්නේ නැහැ.


    ගැලපෙන්නේ නෑ බන්.. ආයේ මුල ඉදල වරෙන්...:lol::lol::lol:

    මෙන්න මුගේ පඩ ෂෝ. අනුන්ගේ වහනයක් තමන්ගේ එකක් වගේ පෙන්නනවා. උබ තිරනයකරපන් මේ ගොබ්බය කවුද කියල.


    28m32u1.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    රත්තරං;17353600 said:
    මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.

    ගෑනිගේ අවශ්‍යතා පිරිමහන්න බැරිනම් මොකටද මචන් කසාද බැන්දේ??



    ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න.

    ගෑනිට කන්න අදින්න ඉන්න බේත් ටිකක් අරන් දුන්නහම ඇතිද මචන්? එහෙනම් බල්ලෙක් හදන්න තිබ්බේ උබට කන්නයි ඉන්නයි බේත් ටිකක් දෙන්නයි විතරයි ඕනේ. අපරාදේ තව මනුස්ස ආත්මෙකට උබ ඇප අත්සන් කලේ


    ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක

    වාහනයක් කියන්නේ මූලික අවශ්යතාවක්. ගෑනිගේ වරදක් නෑ. වාහනයක් ගන්න උනන්දු වෙනවා කියන්නේ කොච්චර හොද්ද? සන්තෝස වෙයන් දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න බස්සියක් නැතුව එහෙම ගෑනියෙක් ලැබුනට. ලස්සනට ජීවත් වෙන්න ඕනේ. උබ හිතපන් උබේ ආදායම වැඩි කරගන්න හැටි ගැන, උබ දියුනු වෙන හැටි ගැන. අව් රුද්දක් ස්මාර්ට් විදිහට වැඩකලොත් වාහනයක් ගන්න එක මහ ගේමක් නෙමේ මචන්. (මොනව උනත් ඔය හයිබ්‍රිඩ් ජරාව ගන්න එපා :P:P)


    නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් .

    ඉතින් උබත් එයාට උදව් කරපන්කෝ ඔය වැඩ කරන්න, මගේ වයිෆුත් සමහර දාට උයන්න කම්මැලී. මම කරන්නේ මම උයන්න පටන් ගන්නවා. එතකොට එයත් නිකම්ම එනවා. උබ බැන්දේ රයිස් කුකර් එකක්වත් ක්ලීනින් මැශින් එකක්වත් නෙමේනෙ නේද?

    දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.


    ගෑනි එහෙම බනිනවා කියන්නේ උබේ පෞරුශය අවුල් මචන්. ඒකේ හෝදන්න දෙයක් නෑ. ඉස්සෙල්ලා උබ හැදියන්

    අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

    මේකට කියන්න තියෙන්නේ - තොට හොද වැඩේ


    ගෑනිගේ වරදක් නෑ බන්. ඔය සාමාන්‍ය ගෑනු කියන ජාතියෙන් එකක් තමා උබ බැදල තියෙන්නේ. උබ හැදියන්. ගෑනු මිනිහෙක් එක්ක එන්නේ හිගා නොකා හිගාකන්න නෙමේ. ගෑනිට හොදට සලකන්න පුලුවන් ගානට උබ මිනිහෙක් වෙයන් ඉස්සෙල්ල. ගෑනි උබට දෙයියන්ට වගේ සලකයි



    උගේ ඔය කතා 100% පිළිගන්න බැහැ..උබ කියන විදිහට බදින්න ඕන 100% successful උන සල්ලි කාරයෝ විතරයි.ඒ උනාට උබලම නේද කෑගහන්නේ සිංහලයා ළමයි හදන්නේ නැහැ කියලා..දැන් උබ ඔය කියන විදිහට මිනිස්සු සල්ලි කාරයෝ වෙලා බදින්න ගියොත් අවුරුදු 50න් පස්සේ තමා බදින්න වෙන්නේ..ගෑණු වුනත් දැනගන්න ඕන ලද දෙයින් සතුටු වෙන්න..හැමෝටම බිල් ගේට්ස් ලා වෙන්න බැහැ..අනික එහෙම වෙන්න ඕනෙත් නැහැ..සල්ලි හම්බ උනා කියලා පුළුවන්තරම් හොද වාහන,කෝටි දෙකේ තුනේ ගෙවල් අරන් මිනිස්සුන්ට සෝබනේ පෙන්නන එක නෙමේ ජීවිතේ කියන්නේ..එහෙම හිතන මෝඩ ගෑණු මටනම් වැඩක් නැහැ.අනික උබ කොහොමද කියන්නේ එහෙම හිතන ගෑණු විතරයි ඉන්නේ කියලා..lol..එහෙම හිතන්නේ නැති ගෑණු ඉන්නවා..හම්බවෙන්නත් luck එකක් තියෙන්න ඕන..කරුමෙට තමා ඔය වගේ සෝබන ගෑණු මිනිස්සුන්ට හම්බ වෙන්නේ..
     
    • Like
    Reactions: miyuru4u