යකින්නියක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    lol ඕකට කියන්නේ මචන් අහේනියට ගෑණු හොයනවා කියලයි.
    ගෑණියෙක් දාගන්න කලින් මුලින්ම දැකලා ඉන්න ඕනේ ,ඊට පස්සේ ගති ගුණ දැනගෙන ඉන්න ඕනේ, එකපාරටම Internet එකේ අහඹූ ලෙස දැකලවත් නෑති ගෑණියෙක්ගෙන් කැමැත්ත ගැන අහන එක ගැලපෙන්නේ නෑ. මම හිතන්නේ උබ විතරක් නෙවෙයි මේකෙ ඉන්න ගොඩක් එවුන් ඔහොමයි :yes: ඕන හිලක් කමක් නෑ පන තියෙනවා නම් උන්ට ඕනේ එච්චරයි ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ආශ්‍රය කරාම එපා වෙනවා ඊට පස්සේ ප්‍රශ්ණ එනවා ඊට පස්සේ බූට් කනවා.


    මම බැදල බන්:angry::angry:

    නෑ නෑ බන් මේක වෙන කතාවක්. සිරා සීන් එකක් නෙමේ.

    ඔය රිදිච්ච එකා කමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ:P:P

    maxboysl එහෙම නෙමේ :P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක්කෙනක් ගැනිට බයයි කියපු එකට රිදිලා™ මරු කියෝනව.

    රිදිල....

    උබ දැක්කද මහින්දගේ නැතිවෙච්ච දුව හම්බවෙලා තිබ්බ? නයිටීඑන් එකේ පෙන්නුවා. ඒකි ගැන මොකෝ හිතන්නේ? උබේ ඉතින් තද මහින්ද පාක්ශිකයනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:D මුට මේ අවුරුදු 20 ද කොහෙද බලපන්කො මුගේ අඩ්වයිස් :D:D:D ලොරි ටොක් දෙන්නේ
    බැදපු උන්ටත්. ඒ උනාට චු කොල්ලෙක් තාම:D:D

    බබාලට රිදෙයි
    උඹ බැඳලද
    ලොල් සහගතයි සහෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17361357 said:
    රිදිල....

    උබ දැක්කද මහින්දගේ නැතිවෙච්ච දුව හම්බවෙලා තිබ්බ? නයිටීඑන් එකේ පෙන්නුවා. ඒකි ගැන මොකෝ හිතන්නේ? උබේ ඉතින් තද මහින්ද පාක්ශිකයනේ


    න මචං තනිකඩව ඉන්න එක හොදයි.......
    උබ වගේ ගනිට බයේ ඉන්න්න්වට වඩා.....
    උබ අපිවත් අමාරුවේ දාන්නද යන්නේ:angry::angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ බැඳලද
    ලොල් සහගතයි සහෝ

    මගේ බැදීල්ල නෙමයි උබට තම 20 නේද බැදපු උන්ට අඩ්වයිස් දෙන්න ගියාට :D:D:D
    අවුරුදු 40 50 ටෝක්ස් දෙන්නේ:D:D:D:D
    තම කලිසමේ චු කරගන්න ළමයි:D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    ලබන මාර්තුවල උබේ වෙඩිම කිව්වා නේද ...

    :D:D:D පිස්සුද යකෝ මම නම් බදින්නේ නැහැ. දැන් පේනවනේ රත්ත්රන්ලා එහෙම කොච්චර ලොරි ටෝක් දුන්නත් ගනිගෙන් ගුටිත් කනවා. :D:D:D මුන් විදින දුක බැලුවම මෙහෙම් තනිකඩව ඉන්න එක හොදයි]
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ බැදීල්ල නෙමයි උබට තම 20 නේද බැදපු උන්ට අඩ්වයිස් දෙන්න ගියාට :D:D:D
    අවුරුදු 40 50 ටෝක්ස් දෙන්නේ:D:D:D:D
    තම කලිසමේ චු කරගන්න ළමයි:D:D:D
    නෑ බන් දාසයයි මාසයයි
    ඉතින් බන් අවුරුදු දාසයේදී 40 50 දැණුමක් තියෙන එක ලොකු ආඩම්භාරයක් නේ:rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.

    ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න. ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක

    නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් . දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

    "wage" newe ban "thamaa". :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බන් දාසයයි මාසයයි
    ඉතින් බන් අවුරුදු දාසයේදී 40 50 දැණුමක් තියෙන එක ලොකු ආඩම්භාරයක් නේ:rolleyes:

    එකනේ එකනේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:D පිස්සුද යකෝ මම නම් බදින්නේ නැහැ. දැන් පේනවනේ රත්ත්රන්ලා එහෙම කොච්චර ලොරි ටෝක් දුන්නත් ගනිගෙන් ගුටිත් කනවා. :D:D:D මුන් විදින දුක බැලුවම මෙහෙම් තනිකඩව ඉන්න එක හොදයි]
    :(
    පවු බන් රත්තරනා ,,,
    හැමදාම වයිපරේ උට ගහනවාලු අළුත් වාහනයක් ගනින් කියලා
    පොර දැන් හදන්නේ මුස්ලිම් ආගමට ගිහින් තව කසාදයක් කොරගන්න :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :(
    පවු බන් රත්තරනා ,,,
    හැමදාම වයිපරේ උට ගහනවාලු අළුත් වාහනයක් ගනින් කියලා
    පොර දැන් හදන්නේ මුස්ලිම් ආගමට ගිහින් තව කසාදයක් කොරගන්න :yes:

    කොහොම හිටපු කොල්ලේද
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    so sad machan ...කොහේ හරි වැරැද්දක් වෙලා තියෙනවා ..පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරන්න.. උත්තරයක් ඔයාටම හොයාගන්න පුළුවන් වෙයි.. තමාව විශ්වාස කරන්න.. ගොඩයන්න පුළුවන්.. උත්තරයක් හම්බුනාම එක ගැන අවම පස් පාරක්වත් හිතන්න
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17361548 said:
    :frown::frown: පිස්සුද බොල.. අපි තාම ලවු කරන කාල් වගේ ඉන්නේ.. ප්‍රශ්න නැතුව නෙමෙයි ප්‍රෂ්න ආවම කථා කරලා විසඳ ගන්නවා..

    උබ එතං වැඩ දන්නා නිසා මන්තරයක් වත් කියලා ගනිගෙන් බේරෙනවා ඇති......
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබ එතං වැඩ දන්නා නිසා මන්තරයක් වත් කියලා ගනිගෙන් බේරෙනවා ඇති......

    :lol::lol: පිස්සුද බන්. මට මන්තරේ දාන්නේ අපේ හාමිනේ.. ෂොපින් යන්න එහෙම ඕන වුනාම බලන්න ඕන දාන මන්තර ටික..