යකින්නියක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අවංකවම මං මෑතක ඉඳන් එක දෙයක් නෝට් කලා.. මේකෙ වැටෙනවා විවිධාකාර ත්‍රේඩ්.. පවුල් ප්‍රශ්න, මානසික ප්‍රශ්න, ලව් ප්‍රශ්න, ගෑනු ගැන, මඩ ගහන සීන්, ලිඳේ දාන සීන් ඔය එකී නොකී හැම වර්ගයකම ඒවා.. ඔය හැම ත්‍රේඩ් එකකම විවර්ස්ලා දහදාහ පනිනවා දවසින් දෙකින්.. ඔය අතරෙ පෙලක් බොහොම සුලු පිරිසක් දානවා කෙනෙක්ට ගොඩ යන්න අතහිත දෙන ත්‍රේඩ්, දෙයක් ඉගෙනගන්න පුළුවන් ත්‍රේඩ්.. හැබැයි ඔය එකකටවත් විවර්ස්ලා දාහට වඩා නෑ.. ගොඩක් ඒවට විවර්ස්ලා දෙසීයයි තුන්සීයයි.. මේ වගේ එකෙක්ටවත් ප්‍රයෝජනයක් නැති ත්‍රේඩ් එකක් දැම්මම බලන්න ඕන තරම් එවුන් ඉන්නවා..

    ඕකෙ යථාර්ථය අපේ උන්ට (සිංහල එවුන්) කිසිම උවමනාවක් නෑ දෙයක් ගැන ඉගෙනගන්න සහ මහන්සියෙන් ගොඩයන්න.. උන්ට ඕන අනුන්ගෙ කුණු කන්දල් හොයන්න, කාට හරි මඩ ගහන්න, එහෙම නැත්තං කාට හරි වලක් කපනවා නම් කන් හැන්දකින් හරි කමක් නෑ වල හාරන්න සපෝට් එක දෙන්න.. තමන්ගෙම එකෙක් මහන්සියෙන් ගොඩ ගියා නම් ඌට ඉරිසියා කරනවා.. ඌගෙ කකුලෙන් අදිනවා.. එදා, අද, හෙට වෙනසක් නැහැ.. හැමදාම වෙන්නෙ ඒ දේ තමා.. මොකද හැම එකාම ඒක උප්පත්තියෙන් අරන් එන්නෙ..

    අපේ උන්ට ටාගට් එකක් නෑ.. අරමුණක් නෑ.. ඔහේ ජීවත් වෙන්නං වාලෙ ජීවත් වෙනවා.. හැමදාම උන්ට ඕන අනුන් යටතෙ වැඩ කරන්න.. තමන්ගෙම දෙයක් පටන්ගන්න කිව්වම වෙව්ලලා යනවා.. මොකද අපේ උන්ට බිස්නස් කරන්න දැණුමක් නෑ.. මොකද අපේ උන්ට උවමනාවක් තිබුණෙ නෑ දෙයක් ඉගෙනගන්න..

    ගාල්ලෙ සිංහල කඩ ඇත්තෙ 40%ටත් වඩා අඩු ප්‍රමාණයක්.. එක සිංහල කඩයක් හොයාගන්න නෑ උවමනාවට.. කොටුව ඇතුලට රිංගුවම එක සිංහලයෙක් නෑ.. එක සිංහල ගෙයක් නෑ.. එක සිංහල කඩයක් නෑ.. ඔක්කෝම මුස්ලිම්..

    ගාල්ලෙ මැණික්, රත්තරං, ඉඩකඩම්, ඇඳුම් පැළඳුම්, ඉලෙක්ට්‍රොනික් වගේ ගොඩයන්න, ලාබගන්න පුළුවන් හැම ව්‍යාපාරයක්ම පාහේ අල්ලගෙන ඉන්නෙ අවහල් උන්.. අපේ උන් උපාධිය රෙද්ද අස්සෙ ගහගෙන අව්වෙ කර වෙවී ලෝකෙ වටේම රස්සා හොය හොයා යනවා අන්තිමට..

    අද උදේ කෙල්ලවත් ක්ලාස් එකට දාලා ටවුන් එකට මං ගියා STK IC එකක් ගන්න.. මං යනකොට කඩේ වහලා.. ගාල්ලෙ කොහොමත් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න සිංහල කඩ නැහැ.. හැම එකම මුස්ලිම්.. ඉතිං මුස්ලිම් කඩ වලින් තමා බඩු ගන්නෙ.. වහපු නිසා මං බයික් එක මහ වීදියෙ බුදු මැදුරට පොඩ්ඩක් එහායින් නවත්තලා ගියා ටයිල් වගයක ප්‍රයිස් දැනගන්න කඩේකට.. ඒකත් ඉතිං මුස්ලිම් තමා.. මං යනකොට කඩේ අරිනවා.. ඉතිං මං පැත්තකට වෙලා හිටියා කඩේ අරිනකං.. හිටියෙ මහවීදියෙ තියෙන පල්ලිය ගාව.. මං පල්ලියෙ පේමන්ට් කෑල්ල උඩට වෙලා බලන් හිටියා කඩේ අරිනකන්.. දෙන්නෙක් ආවා.. ඔයා මොකද මෙතන කරන්නෙ..? මං කිව්වා කඩේ අරිනකන් මෙතනට වෙලා හිටියෙ අව්ව නිසා කියලා.. මෙතන ඉන්න බෑ.. ඔයාට පේන්නෙ නැද්ද මෙතන පල්ලියක් කියලා.. සපත්තුත් දාලා.. ඉන්නවා නම් අරහෙට ගිහින් ඉන්න නැත්තං යන්න.. ඔන්න සිංහල අපිට වෙච්ච දේ.. මට සෑහෙන සතුටක් දැනුනා..;) සොරි කියලා මං පැත්තකට ගියා..:yes:

    එකෙක්ටවත් බැනලා වැඩක් නැහැ.. මේ අපේ වැරදි.. අපි කරපු වැරදි වලට අපිම විඳවනවා.. ටොපියක් ගත්තත් සිංහල කඩවල් වලින් ගනිං කියලා බොරු පම්පෝරි ගැහුවට වැඩක් නෑ.. මේකට ඇවිත්.. කොහෙද සිංහල කඩ තියෙන්නෙ..? සිංහල කඩයක් තිබුණත් අපේ එකාට ඕනෙ දවසින් දෙකෙන් ගොඩ යන්න.. ඒක නිසා උන් ගන්න ගාණට වඩා දෙතුන් ගුණයක් ගණන් වැඩි කරලා දෙනවා.. ඕන නම් රුපියල් පනහක් අඩු කරනවා.. අපේ රටේ ඉන්නෙ බොහොම අමාරුවෙන් එදා වේල කන මිනිස්සු වැඩි හරියක්.. ඉතිං උන්ට එච්චර ගනන් දීලා බඩු ගන්න බෑ.. හැබැයි අන්ති උන් එහෙම නෑ.. උන්ගෙ කඩේකට ගියාම හෙන පානිය දාලා කඩේ ඇතුලට අරන් මුලින් ලොකු ගාණක් කියලා අන්තිමට අඩු කරනවා හෙන ගහන්න වගේ.. රුපියල් පන්සීයක් හයසීයක්ම.. ඉතිං අපි වගේ මනුස්සයෙක්ට රුපියල් පන්සීයක් කියන්නෙ ලොකු ගාණක්.. උගෙන් බඩු අරන් අපි ගෙදර එනවා..

    ලංකාවට ගිය කලක්..

    5v3MBBV.jpg

    gcSF2ju.jpg

    ගාල්ලේ ඉඳලත් උඹ සොරි කියලා අයින් උනා කියහන් කෝ :angry: මොනවද බන් කරේ උඹ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;17362121 said:
    හප්පේ කපනවා.. වැඩක් කරලා දෙන්න කියලා නිකන්වත් කොරන්න අමතක වුනොත් ඉතින් දෙහි කපනවා.. නිකන් නෙමෙයි හත් අඩියටම කපනවා..

    දෙහි වාගේම ජම්බෝල කැපෙන අවස්තාත් නැතුවම නොවේ:nerd::nerd:

    නැකැත් රාල;17362130 said:
    යේක අයියා අල්ලාහ්ගේ ඇපෘවල් පිටද?

    යේක ශේරම අල්ලගේ කෙමැත්ත. තෝ නොශුකා හිටු. නෙත්තන් උබට මට ජිහාද් කරන්න වෙනවා:angry::angry::angry:

    නැකැත් රාල;17362139 said:
    උඹටත් පට්ට එක්ස්පීරියන්ස් නේද? :rofl::rofl::P

    මේ ලෝකේ මචන් "ලෝක සත්‍යන්" කියල ජාතියක් තියෙනවනේ
    ඔය ඒවයින් එකක්
    :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේමන්ද බං මොකක් හරි කතාවක් ඇදුනොත් අන්තිමට අපේ ගෑනි තමා බං දිනන්නේ.. උඹලගෙත් එහෙමද ???:(:(:(:(

    හැම වෙලේම ගෑනු හරි මචන්. උබට ඒක තේරුම් ගන්න වෙනවා:yes::yes::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවංකවම මං මෑතක ඉඳන් එක දෙයක් නෝට් කලා.. මේකෙ වැටෙනවා විවිධාකාර ත්‍රේඩ්.. පවුල් ප්‍රශ්න, මානසික ප්‍රශ්න, ලව් ප්‍රශ්න, ගෑනු ගැන, මඩ ගහන සීන්, ලිඳේ දාන සීන් ඔය එකී නොකී හැම වර්ගයකම ඒවා.. ඔය හැම ත්‍රේඩ් එකකම විවර්ස්ලා දහදාහ පනිනවා දවසින් දෙකින්.. ඔය අතරෙ පෙලක් බොහොම සුලු පිරිසක් දානවා කෙනෙක්ට ගොඩ යන්න අතහිත දෙන ත්‍රේඩ්, දෙයක් ඉගෙනගන්න පුළුවන් ත්‍රේඩ්.. හැබැයි ඔය එකකටවත් විවර්ස්ලා දාහට වඩා නෑ.. ගොඩක් ඒවට විවර්ස්ලා දෙසීයයි තුන්සීයයි.. මේ වගේ එකෙක්ටවත් ප්‍රයෝජනයක් නැති ත්‍රේඩ් එකක් දැම්මම බලන්න ඕන තරම් එවුන් ඉන්නවා..

    ඕකෙ යථාර්ථය අපේ උන්ට (සිංහල එවුන්) කිසිම උවමනාවක් නෑ දෙයක් ගැන ඉගෙනගන්න සහ මහන්සියෙන් ගොඩයන්න.. උන්ට ඕන අනුන්ගෙ කුණු කන්දල් හොයන්න, කාට හරි මඩ ගහන්න, එහෙම නැත්තං කාට හරි වලක් කපනවා නම් කන් හැන්දකින් හරි කමක් නෑ වල හාරන්න සපෝට් එක දෙන්න.. තමන්ගෙම එකෙක් මහන්සියෙන් ගොඩ ගියා නම් ඌට ඉරිසියා කරනවා.. ඌගෙ කකුලෙන් අදිනවා.. එදා, අද, හෙට වෙනසක් නැහැ.. හැමදාම වෙන්නෙ ඒ දේ තමා.. මොකද හැම එකාම ඒක උප්පත්තියෙන් අරන් එන්නෙ..

    අපේ උන්ට ටාගට් එකක් නෑ.. අරමුණක් නෑ.. ඔහේ ජීවත් වෙන්නං වාලෙ ජීවත් වෙනවා.. හැමදාම උන්ට ඕන අනුන් යටතෙ වැඩ කරන්න.. තමන්ගෙම දෙයක් පටන්ගන්න කිව්වම වෙව්ලලා යනවා.. මොකද අපේ උන්ට බිස්නස් කරන්න දැණුමක් නෑ.. මොකද අපේ උන්ට උවමනාවක් තිබුණෙ නෑ දෙයක් ඉගෙනගන්න..

    ගාල්ලෙ සිංහල කඩ ඇත්තෙ 40%ටත් වඩා අඩු ප්‍රමාණයක්.. එක සිංහල කඩයක් හොයාගන්න නෑ උවමනාවට.. කොටුව ඇතුලට රිංගුවම එක සිංහලයෙක් නෑ.. එක සිංහල ගෙයක් නෑ.. එක සිංහල කඩයක් නෑ.. ඔක්කෝම මුස්ලිම්..

    ගාල්ලෙ මැණික්, රත්තරං, ඉඩකඩම්, ඇඳුම් පැළඳුම්, ඉලෙක්ට්‍රොනික් වගේ ගොඩයන්න, ලාබගන්න පුළුවන් හැම ව්‍යාපාරයක්ම පාහේ අල්ලගෙන ඉන්නෙ අවහල් උන්.. අපේ උන් උපාධිය රෙද්ද අස්සෙ ගහගෙන අව්වෙ කර වෙවී ලෝකෙ වටේම රස්සා හොය හොයා යනවා අන්තිමට..

    අද උදේ කෙල්ලවත් ක්ලාස් එකට දාලා ටවුන් එකට මං ගියා STK IC එකක් ගන්න.. මං යනකොට කඩේ වහලා.. ගාල්ලෙ කොහොමත් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න සිංහල කඩ නැහැ.. හැම එකම මුස්ලිම්.. ඉතිං මුස්ලිම් කඩ වලින් තමා බඩු ගන්නෙ.. වහපු නිසා මං බයික් එක මහ වීදියෙ බුදු මැදුරට පොඩ්ඩක් එහායින් නවත්තලා ගියා ටයිල් වගයක ප්‍රයිස් දැනගන්න කඩේකට.. ඒකත් ඉතිං මුස්ලිම් තමා.. මං යනකොට කඩේ අරිනවා.. ඉතිං මං පැත්තකට වෙලා හිටියා කඩේ අරිනකං.. හිටියෙ මහවීදියෙ තියෙන පල්ලිය ගාව.. මං පල්ලියෙ පේමන්ට් කෑල්ල උඩට වෙලා බලන් හිටියා කඩේ අරිනකන්.. දෙන්නෙක් ආවා.. ඔයා මොකද මෙතන කරන්නෙ..? මං කිව්වා කඩේ අරිනකන් මෙතනට වෙලා හිටියෙ අව්ව නිසා කියලා.. මෙතන ඉන්න බෑ.. ඔයාට පේන්නෙ නැද්ද මෙතන පල්ලියක් කියලා.. සපත්තුත් දාලා.. ඉන්නවා නම් අරහෙට ගිහින් ඉන්න නැත්තං යන්න.. ඔන්න සිංහල අපිට වෙච්ච දේ.. මට සෑහෙන සතුටක් දැනුනා..;) සොරි කියලා මං පැත්තකට ගියා..:yes:

    එකෙක්ටවත් බැනලා වැඩක් නැහැ.. මේ අපේ වැරදි.. අපි කරපු වැරදි වලට අපිම විඳවනවා.. ටොපියක් ගත්තත් සිංහල කඩවල් වලින් ගනිං කියලා බොරු පම්පෝරි ගැහුවට වැඩක් නෑ.. මේකට ඇවිත්.. කොහෙද සිංහල කඩ තියෙන්නෙ..? සිංහල කඩයක් තිබුණත් අපේ එකාට ඕනෙ දවසින් දෙකෙන් ගොඩ යන්න.. ඒක නිසා උන් ගන්න ගාණට වඩා දෙතුන් ගුණයක් ගණන් වැඩි කරලා දෙනවා.. ඕන නම් රුපියල් පනහක් අඩු කරනවා.. අපේ රටේ ඉන්නෙ බොහොම අමාරුවෙන් එදා වේල කන මිනිස්සු වැඩි හරියක්.. ඉතිං උන්ට එච්චර ගනන් දීලා බඩු ගන්න බෑ.. හැබැයි අන්ති උන් එහෙම නෑ.. උන්ගෙ කඩේකට ගියාම හෙන පානිය දාලා කඩේ ඇතුලට අරන් මුලින් ලොකු ගාණක් කියලා අන්තිමට අඩු කරනවා හෙන ගහන්න වගේ.. රුපියල් පන්සීයක් හයසීයක්ම.. ඉතිං අපි වගේ මනුස්සයෙක්ට රුපියල් පන්සීයක් කියන්නෙ ලොකු ගාණක්.. උගෙන් බඩු අරන් අපි ගෙදර එනවා..

    ලංකාවට ගිය කලක්..

    5v3MBBV.jpg

    මේක ශේරම අපේ අල්ලා දෙවියන්ගේ රට. තොට ඉන්න පුලුවන්නම් ඉදපන් නැත්නම් පලයන්:yes::yes::yes:

    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    සැපතින් සපිරුනු ඔටුවන් විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එහෙම කරන එක සාධාරණයි උඹගෙ අතින් වැරැද්දක් වෙලා නම්.. ගෑනිගෙ කට අවුස්සනවට වඩා කට පියන් පැත්තකට වෙන එක.. හැබැයි ඉතිං ඒකිගෙ අතින් වැරැද්දක් වෙලා ඒකටත් උඹට බනිනවා නම් කතා කරලා විසඳගන්න බැරි නම් කම්මුල රත්වෙන්න දෙකක් දීලා පැත්තකට වෙන්න ඕන..

    නොදන්න නිසා අහන්නේ

    ඉතින් බන් කම්මුලට දෙකක් ගහගෙන පැත්තකට උනාම කම්මුල රිදෙනවනේ?
    :nerd::nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිස්සුද බං ගෑනුන්ට ගහන්නේ දුර්වල මිනිස්සු.:P:P:P අපේ ගෙදර වැඩේ ටිකක් වෙනස්. මම වචන දෙක දානකොටම අපේ ගෑනී අඬන්න පටන් ගන්නවා . ඉතින් ඒක නිසා මම දිනුම එයාටම දීල ඉවසගෙන ඉන්නවා, මට නෝන අඬනවා බලන්න බෑ බං.:no::no:::(:(:(:(

    ගෑනුන්ට ගහන එක පිරිමි කම නෙමේ. ඒකටනම් මමත් තදින්ම විරුද්දයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මපා බලාගෙන ගියාම මේක දන්න දේවල්...;););)

    ඕකා බන් ඔය කොල්ලෝ සබ්ජෙක්ට් එකේ මුල ඉදන්ම හිටිය එකෙක් නෙමේ:no::no:. ඒ කාලේ අර රටගිය අසෝකගේ අත ඇරපු පව්ලත් එක්ක යසට පවුල් කාපු කොල්ලෙක් ඔය:(:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:
     
    • Like
    Reactions: Troop

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    adow sira umba eki hinda bona eka nawattala goda apu ekata attatama clap ekek denda watimwa.ek tama bn.lamayawa ganin.lamayawa malak wage hadahan.hoda kellek set unot tiya ganin lagama.ehema unut me loke inawa.umbata jaya wewa macho
     
    • Like
    Reactions: labu gediya

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:

    අද කාලේ මචන් සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ නැති කමට මොකක් හරි කමක් නෑ කියලා දාගන්න ,උන්ට උබ කියලා තියෙන එක හොද ආදර්ශයක්. කෙල්ලෝ නැති කමට මොකක් හරි කමක් නෑ කියලා දාගන්න නරකයි, මුලින්ම කෙල්ලෙක් එක්ක යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න ඕනේ ඊට පස්සේ ගැලපෙනවා නම් relationship එකක් හදාගන්න ඕනේ ,ඊටත් පස්සේ තවත් ගැලපෙනවා නම් විතරක් බදින්න ඕනේ, එහෙම නැතුව බදින්න නරකයි.
     
    • Like
    Reactions: labu gediya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ado uba echchra duk vindada ban
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ado uba echchra duk vindada ban

    10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.:yes:
     
    • Like
    Reactions: maxboysl

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේ ත්‍රෙඩ් එක බලන්න ආවේත් last comment රත්තරන් ගේ කියලදැක්ක නිසා.මොකද මම අත් දැකීමෙන් දන්නවා රත්තරන් comment කරලා තියෙනවනම් එතන යමක් ගන්න ජිවිතේට ඉගෙනගන්න යමක් තියෙනවා කියල.මෙතන මිනිසුන්ගේ දියුණුව ඉවසන්න බැරි උනුත් ඉන්නවනේ.comment ටික බලපුවම තේරෙනවා ඒක .

    ගෑනියෙක් ගන්නවනම් එයාට ඕන සැප සම්පත් දෙන්න ඕන.කන්න අදින්න දිගන්න බැරිනම් ගැණු අරන් වැඩක් නැහැනේ.

    පවුල් ජිවිතේ සාර්ථක කරගන්නයි ජිවිතේ සාර්ථක කරගන්නයි රත්තරන් දෙන උපදෙස් වලට ගොඩක් පින්.මොකද මටනම් ඒ දේවල් ගොඩක් වටිනවා.එහෙම කියල දෙන්න මට කව්රුත් නැති නිසා.
    මමත් මට සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා.ඒ දේවල් වලට ගොඩක් රත්තරන් ගේ post ගොඩක් බලපෑවා . උබට ගොඩක් පින් සහෝ මෙහෙම අත්දැකීම් බෙදාගන්නවට.වැඩක් ගන්න උන් ඕන තරම් ඉන්නවා.මමත් එක උදාහරණයක් .:love::love::love::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අද කාලේ මචන් සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ නැති කමට මොකක් හරි කමක් නෑ කියලා දාගන්න ,උන්ට උබ කියලා තියෙන එක හොද ආදර්ශයක්. කෙල්ලෝ නැති කමට මොකක් හරි කමක් නෑ කියලා දාගන්න නරකයි, මුලින්ම කෙල්ලෙක් එක්ක යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න ඕනේ ඊට පස්සේ ගැලපෙනවා නම් relationship එකක් හදාගන්න ඕනේ ,ඊටත් පස්සේ තවත් ගැලපෙනවා නම් විතරක් බදින්න ඕනේ, එහෙම නැතුව බදින්න නරකයි.

    ගොඩක් වෙලාවට අහු වෙන්නෙම කලින් බැඳපු එකක් හරි අනාත වෙච්ච එකක් හරි තමයි. මුලින් කාල බලන්න බැහැනේ බං. අන්තිමට වෙන්නේ වෙන එකෙක්ගේ කරුමයක් අපේ පිටින් ගිහින් අපිට ඒකිව බඳින්න වෙනවා. මට උනෙත් එහෙම තමයි. යාලු වෙච්ච එක කඩල ගිහින්. මාව අල්ලලා බලෙන් බැන්දෙවුව. එක දවසයි ඒකි එක්ක තනි උනේ එකිගේම කාමරේ. එකත් මහා දවල්.

    හොඳම දේ තමයි ඉස්සෙල්ලම කීයක් හරි හම්බ කරගෙන ඉන්න එක. ගැහැණු නැති රටක නෙවිනේ. ලස්සන උගත් අවංක කෙල්ලෙක් හොයල බඳින එක. අපේ ගොඩක් දෙනෙක් කරන්නේ කෙල්ල හුරතල් වෙද්දී බය වෙනව අනේ මට මෙය නැති වෙයි කියලා. එහෙම උන කියන්නේ කෙල්ල නාහෙට තොන්ඩුව දාල ඉවරයි කියන එක. ඉක්මන් නොවී අවුරුදු 4 ක් වත් ආශ්‍රය කරලා බඳින්න. බැරි නම් වෙන එකක් හොයාගන්න.

    මතක තියාගන්න ඒකිව දාල යනවා නම්, වෙන කෙනෙක්ව බඳින්න පුළුවන් වෙන්න විදියට දාල යන්න. බැරිනම් ඒකිව මරල උඹත් මැරියන්.
     
    thanujaka

    Well-known member
  • ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:

    මම නං ඔහොම ජීවිත අනන්තවත් දකිනවා බං...
    එත් වැරදි කරපු කිසිම එකෙකුට කවදාවත් හරියන්නේ නෑ..
    ටික දවසක් උඩ පැන පැන ඉන්නවා වෙන්න පුළුවන්... නමුත් දවසක නැති වෙලා යන එක යනවා..:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නං ඔහොම ජීවිත අනන්තවත් දකිනවා බං...
    එත් වැරදි කරපු කිසිම එකෙකුට කවදාවත් හරියන්නේ නෑ..
    ටික දවසක් උඩ පැන පැන ඉන්නවා වෙන්න පුළුවන්... නමුත් දවසක නැති වෙලා යන එක යනවා..:yes:

    වැරදි කරන එවුන්ට හරි යනවා නම් බුදු බන බොරු.
     
    Oct 2, 2014
    164
    22
    0
    10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.:yes:

    duk wenna epa bro eya karapuwa eyaa geniyayi manussayekgen(gamenma) oya hodha ahanawaa kiyanne oyatam onawath nathi wela naha kollata hari margaya kiyala denna bro salli karayekwath loke inna uagathek karannath kalin oya wage manussayek karanna e tikama aethi sanasimen marenna

    :D
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හිං සැරෙ;17363614 said:

    thanks. 3+