අනේමන්ද බං මොකක් හරි කතාවක් ඇදුනොත් අන්තිමට අපේ ගෑනි තමා බං දිනන්නේ.. උඹලගෙත් එහෙමද ???![]()
oka koheth hati ban.

අනේමන්ද බං මොකක් හරි කතාවක් ඇදුනොත් අන්තිමට අපේ ගෑනි තමා බං දිනන්නේ.. උඹලගෙත් එහෙමද ???![]()

rep kalin deela lokka "You must spread some Reputation around before giving it to labu gediya again."
ela minihek machan oya nam..budu saranin karana kiyana hema dema sarthaka wenna kiyala prarthana karanawa![]()
machan kiyanna wachanth na umba patta kattakne kala tiyenne kohoma hari kollawa umbe langata ganin.![]()
ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.
ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.
මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.
අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.
අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.
අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක් ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.
ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක් ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම.
සම්පුර්ණ ත්රෙඩ් එකම මම කියෙවුව. හැදෙන එවුන්ට, වගේම අලුතින් ජිවිතේ පටන් ගන්න ඉන්න එවුන්ට හොඳ පාඩම් වගේම ලැබුන උපදෙස් ගොඩක් අගය කරනවා.
10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.![]()
yako uba Save the LANKA karanna kalin Save the Wife karapan








මට වගේම ඔයාලටත් ගන්න පුළුවන් ආදර්ශ අරගන්න මේ වගේ ත්රෙඩ් කියවන්න. හංසයා කිරියි වතුරයි වෙන් කරගන්නවා වගේ. හොඳ දේ අරගන්න. ජිවිතේ සාර්ථක කරගන්න. කොල්ලෙක් උනාම කට්ට කන්න බැරිනම් වඩාත් හොඳයි මැරිලා යන එක. එතකොට තමන්ටවත් වදයක් නැහැනේ. ඔයාලටත් ජයෙන් ජය. කොමෙන්ට් කරපු සේරටම රෙප් දුන්නා.
Eka aththa banඅනික මොකටද බන් ඔහොම ගෑණු?මම නම් පුකට පයින් ගහලා එළියට දානවා..මොකටද ඔහොම ජීවත් වෙලා..
10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.![]()
Originally Posted by idhasitha View Post
අපේ සීයනම් කිව්වේ ගෑනිට පුකේ ඇරියේ නැති උනාමලු ඔහොම වෙන්නේ
TRUE,,, මම ගැනී කටගහගෙන එනකොට අල්ලගෙන් පුකේ අරිනවා ඊට පස්සේ එයාගේ සද්දයක් නැහැ

ජිවිතේ කියන්නේ අපි ජිවත් වෙන එකටම නෙවි. ඉන්න ටිකේ අපෙන් වැරදි නොවී, අනිත් අයත් යහ මගට අරගෙන ඉන්න බලන එකටයි. ඉවසන්න පුළුවන් උන නිසා අද මම සැනසීමෙන් ඉන්නවා. නැත්නම් ඒ ගෑණි මගෙන් මැරුම් කාල, මම හිර ගෙදර. එතකොට දරුවට මොකද වෙන්නේ. එයාට ඉස්කෝලේ පන්තිවල යාලුවෝ කියාවි "අන්න උඹේ අම්ම වේස කමේ ගිහින් අහුවෙලා නේද තාත්ත අම්මව මැරුවේ කියලා" එතකොට දරුවා සමාජෙ එක්ක වයිර කරනවා. ඒත් අද එයා නිදහසේ ඉන්නවා. ඒ එයාගේ තාත්ත ගුටි කාගෙන ඉවසන් හිටි නිසා. එයා හැමදාම එකම වයසේ ඉන්නේ නැහැනේ. තේරෙන වයසට ආවම එයත් තාත්ත වගේ වෙයි. හැබැයි මම වැටුන වලට ඌට වැටෙන්න දෙන්නේ නැහැ.



![]()
Private Message: හායි
Today, 02:16 PM![]()
Save the LANKA![]()
Save the LANKA
Member
Join Date: Oct 2014
Posts: 49
![]()
හායි![]()
අපි යන්නේ දත් කිබුලගේ ගෑනිව උස්සන් එන්න.මන් කාලයක් ඒකිට ආතල් දුන්න. මට අයෙත් එන්න කියල හෙන වදේ බන්. කිබුල සැප දෙන්න දන්නේ නැතිලු.







උඹලා මේ වගේ පොන්සන්ට කමේන්ට් කරන කොට පොඩ්ඩක් හොයල බලපල්ලා...
නැත්තං අත කඩං කොටන ඒවටත් උඹල ණයයි යකෝ..............
මෙන්න මේක බලපල්ලා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1642770
මූ මේ දෙන්නේ පොන්න ආතල් කියල දැන් තේරෙනව ද උඹලට...........
මෙන්න පොරට ඒකට තද වෙලා මට හරුප දෙසා වදාරලා එවන පීඑම්........
ලොල්ස්............
බොක්කෙන් ම කමෙන්ට් කරන, අවවාද අත කඩං කොටන උඹලට අබ සරණයි!!!!!!!!!!![]()
