යකින්නියක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    rep kalin deela lokka "You must spread some Reputation around before giving it to labu gediya again."
    ela minihek machan oya nam..budu saranin karana kiyana hema dema sarthaka wenna kiyala prarthana karanawa :yes: :love:



    machan kiyanna wachanth na umba patta kattakne kala tiyenne kohoma hari kollawa umbe langata ganin.:(

    මට වගේම ඔයාලටත් ගන්න පුළුවන් ආදර්ශ අරගන්න මේ වගේ ත්‍රෙඩ් කියවන්න. හංසයා කිරියි වතුරයි වෙන් කරගන්නවා වගේ. හොඳ දේ අරගන්න. ජිවිතේ සාර්ථක කරගන්න. කොල්ලෙක් උනාම කට්ට කන්න බැරිනම් වඩාත් හොඳයි මැරිලා යන එක. එතකොට තමන්ටවත් වදයක් නැහැනේ. ඔයාලටත් ජයෙන් ජය. කොමෙන්ට් කරපු සේරටම රෙප් දුන්නා.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔයිට සමාන පරිප්පුවක් මම කාල තියෙනවා. එයාල කතෝලික. මම බුද්ධාගමේ. අපි හිටියේ එයාලගේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ මහා ගෙදර. එහෙ එක ගෙදර පවුල් 4ක් හිටියා. ඒත් කාමර 2 යි තිබුනේ. ගෙදර ප්‍රශ්නයක් උන ගමන් පවුල ගන්නේ එයාගේ අම්මලාගේ පැත්ත. මම හැමදාම තනි උන. මාව මරන්න මන්නයකුත් අරගෙන ගෑණි ආවා එයාගේ තාත්තගේ කීමකට. ඒත් මම නම් ඉවසන් හිටියා.

    ඒ ගෑණිට මිනිස්සු දෙන්නෙක් මම දැනුවත්ව හිටියා. අපි හිටියේ එකම ඇඳේ සහෝදරයෝ වගේ. වෙන මිනිස්සු එක්ක බුදියපු ගෑනියෙක් එක්ක මම බුදියන්නේ මොන හිතකින්ද. දරුවා වෙනුවෙනුයි මම එහෙම කලේ. එයාගේ නිරුවත දැක්කත් හැඟීම් හිර කරගෙන හිටපු නිසා තමයි අද මම සන්තෝෂෙන් ඉන්නේ. නැත්නම් මමත් එයා වගේ අද සමාජ රෝගියෙක්.

    මට ගොඩක් වද දුන්නා. ගෙදර මාසෙකට කන්න බඩු ගෙනාව. හාල් කිලෝ 40 ක් ගෙනාව අපි දෙන්නට කන්න. ඒත් මට උදේ තේ එක වත් ලැබුනේ නැහැ. මම කෑවේ කඩෙන්. රෑට එහෙමවත් කන්න දුන්නේ නැහැ. සති දෙකෙන් හාල් කිලෝ 40 ඉවරයි. බඩු ගෙනල්ලා රුපියල් 10,000 ක් දෙනවා වියදමට සහ ඉතිරියට. අන්තිමට ඔෆිස් එකේ කොල්ලෝ දැනගෙන මම දුක විඳිනවා කියලා මට හැමදාම එයාලගේ ගෙවල් වලින් කන්න ගෙනත් දුන්නා. එයා මට ඔෆිස් එකේ කෙල්ලෝ පාවා දීලා බනිනවා. ඒත් එයා කරන වල් වද ගැන කියන්න කෙනෙක් නැහැ ඒ ගෙදර. එක දවසක් මහා රෑ මට තිනර් වක්කරද්දී මට ඇහැ ඇරුන. නැත්නම් අද මම පිච්චිලා විරූපී උන මිනිහෙක්.

    අන්තිමට මම එහෙං ආවා. දරුවා එයාල තියාගත්ත. ඒත් මට දරුවා නොබලා ඉන්න බැරි උන. ඒ නිසා මම අයිත් එහෙ ගියා මගේ අම්මල එක්ක. එදා එයාලව මම මගේ ගෙදරට එක්ක ආවා. ඒත් එයාගේ වැඩ නම් නැවැත්තුවේ නැහැ. මට හොරෙන් හොර මිනිස්සු එක්ක කතා කරලා අහු උන. මහා රෑට හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන රහසින් කතා කරලා දවසක් ඉවසීමේ සිමාව පහු වෙලා ගිහින් දුන්නා කම්මුල් පාරක්. පස්සෙන්ද එයාගේ අම්ම ඇවිල්ල පුතාගේ මොකක්ද එකක් ග්‍රාමසේවක එක්ක හදාගන්න තියෙනවා කියලා පුතාව එක්කන් ගිය. සතියකින් මෙයා, හොර මිනිහ එක්ක පැනල ගිය. මම බොන්න පටන් ගත්තා. අරක්කු බෝතලේ කටේ තියන බිවුව එකෙක් මම. පස්සේ මම හිත හද ගත්තා.

    අරක්කු නැවැත්තුව. නිතිපතා රස්සාවට ගිය. ඩිවෝස් එකක් දැම්මා. අද නඩුවේ අවසන් දවස. එයාල නඩුවට ආවේ නැහැ. මට එක පර්ශයෙන් තීන්දුව ලැබුන. දික්කසදෙට අවසර ලැබුන. මම ඉක්මනින්ම මගේ කොල්ලව ගන්නවා මගේ ලඟට. පස්සේ සෙට් උන කෙල්ලත් මගෙන් වැඩ අරගෙන මාව දාල ගිය.

    අයිත් මාව තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොතින් තීරණයක්‌ ගන්නවා. නැත්නම් තනිකඩව ඉන්නවා.

    ඒ නිසා ගෑනිට වහල් වෙන්න යන්න එපා යකෝ. පිරිමියෙක් වගේ තීරණයක්‌ ගනින්. මම වැටුන වලේ වැටෙන්න එපා. මගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා. කෙටියෙන් කිවුවේ. හැදෙන එකෙක් හැදියල්ල. රටේ ගැහැණු නැතිව නෙවිනේ උන්ගේ ආඩම්බර බලන්නේ. මම මෝඩයෙක් වගේ කෙනෙක්ට පෙනේවි. ඒත් දිනුවේ මම. :yes:

    මේක කියවල ගොඩක් දුකයි බන්. උබට හොද ඉවසීමක් තියෙනවා කියලා පේනවා. උබට හොද කෙනෙක් හම්බවෙයි මචන්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සම්පුර්ණ ත්‍රෙඩ් එකම මම කියෙවුව. හැදෙන එවුන්ට, වගේම අලුතින් ජිවිතේ පටන් ගන්න ඉන්න එවුන්ට හොඳ පාඩම් වගේම ලැබුන උපදෙස් ගොඩක් අගය කරනවා.

    බොහොම ස්තූතියි මචන්
    මල් වගේම ගල් මුල් ප්‍රහාරත් සෑහෙන්න ලැබුනා

    වෙලාවකට කලකිරෙනවා ඒත් උබල තමයි මගේ ශක්තිය...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.:yes:

    umbata kollek wage ehema nokara dara ganda kondak tibba ekata attatama satutu wenawa macho.ela
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට වගේම ඔයාලටත් ගන්න පුළුවන් ආදර්ශ අරගන්න මේ වගේ ත්‍රෙඩ් කියවන්න. හංසයා කිරියි වතුරයි වෙන් කරගන්නවා වගේ. හොඳ දේ අරගන්න. ජිවිතේ සාර්ථක කරගන්න. කොල්ලෙක් උනාම කට්ට කන්න බැරිනම් වඩාත් හොඳයි මැරිලා යන එක. එතකොට තමන්ටවත් වදයක් නැහැනේ. ඔයාලටත් ජයෙන් ජය. කොමෙන්ට් කරපු සේරටම රෙප් දුන්නා.

    මටත් කොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ටිකම තමා
     

    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0
    Originally Posted by idhasitha View Post
    අපේ සීයනම් කිව්වේ ගෑනිට පුකේ ඇරියේ නැති උනාමලු ඔහොම වෙන්නේ

    TRUE,,, මම ගැනී කටගහගෙන එනකොට අල්ලගෙන් පුකේ අරිනවා ඊට පස්සේ එයාගේ සද්දයක් නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10 න් පංගුවක් විතරයි බං දාල තියෙන්නේ. බොරු කියලා හිතෙනවා නම් වැලිගම විදුලි බල මණ්ඩලේට එන්න. එතැන මම ඉන්නවා. ඒ නිසයි අපේ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරේ. තවම මම ජිවතුන් අතරේ නම කැත කරගන්නේ නැතිව ඉන්න නිසා. වෙන එකෙක්ට උනා නම් අද ගහක එල්ලිලා, නැත්නම් මුහුදක ගඟක පාවෙලා. ඒත් මම තවමත් ජිවත් වෙනවා. වෙනදට වඩා ගොඩක් හොඳින්.:yes:

    ඔය වගේ සිද්දි ඇති. එත් උබ වගේ ඉවසන් කට්ටිය නම් නැතුව ඇති. මට පුදුම උබ ඉවසපු ඉවසිල්ල ගැන. කොහොම උනත් උබේ ඉස්සරහ ජිවිතේ දුකක කරදරයක් නැතුව ඉන්න ලැබේව කියලා පතනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Originally Posted by idhasitha View Post
    අපේ සීයනම් කිව්වේ ගෑනිට පුකේ ඇරියේ නැති උනාමලු ඔහොම වෙන්නේ

    TRUE,,, මම ගැනී කටගහගෙන එනකොට අල්ලගෙන් පුකේ අරිනවා ඊට පස්සේ එයාගේ සද්දයක් නැහැ

    :rofl:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    අනේ මන්දා බං .....
    දෙමව්පිය කැමැත්ත නැතුව කරන කසාද වලින් හුගක් ඒවා අවුල් වෙනවා..
    අපිට වඩා හුගක් දේවල් අම්මල තාත්තලා දන්නවා,උගත්කම අඩුවුනත්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජිවිතේ කියන්නේ අපි ජිවත් වෙන එකටම නෙවි. ඉන්න ටිකේ අපෙන් වැරදි නොවී, අනිත් අයත් යහ මගට අරගෙන ඉන්න බලන එකටයි. ඉවසන්න පුළුවන් උන නිසා අද මම සැනසීමෙන් ඉන්නවා. නැත්නම් ඒ ගෑණි මගෙන් මැරුම් කාල, මම හිර ගෙදර. එතකොට දරුවට මොකද වෙන්නේ. එයාට ඉස්කෝලේ පන්තිවල යාලුවෝ කියාවි "අන්න උඹේ අම්ම වේස කමේ ගිහින් අහුවෙලා නේද තාත්ත අම්මව මැරුවේ කියලා" එතකොට දරුවා සමාජෙ එක්ක වයිර කරනවා. ඒත් අද එයා නිදහසේ ඉන්නවා. ඒ එයාගේ තාත්ත ගුටි කාගෙන ඉවසන් හිටි නිසා. එයා හැමදාම එකම වයසේ ඉන්නේ නැහැනේ. තේරෙන වයසට ආවම එයත් තාත්ත වගේ වෙයි. හැබැයි මම වැටුන වලට ඌට වැටෙන්න දෙන්නේ නැහැ.

    aniwaryen ban :yes:
    ubala wage minissu aththatama kalathurakin hamba wenne .. :yes:
    aluth jiwithayakata suba pathanawa mama.. :yes: :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා මේ වගේ පොන්සන්ට කමේන්ට් කරන කොට පොඩ්ඩක් හොයල බලපල්ලා...
    නැත්තං අත කඩං කොටන ඒවටත් උඹල ණයයි යකෝ..............

    මෙන්න මේක බලපල්ලා.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1642770

    මූ මේ දෙන්නේ පොන්න ආතල් කියල දැන් තේරෙනව ද උඹලට...........


    මෙන්න පොරට ඒකට තද වෙලා මට හරුප දෙසා වදාරලා එවන පීඑම්........
    ලොල්ස්............


    Private Message: හායි
    post_old.gif
    Today, 02:16 PM
    Save the LANKA
    user_online.gif

    Save the LANKA
    Member
    Join Date: Oct 2014
    Posts: 49
    reputation_neg.gif



    quoting.gif
    හායි
    අපි යන්නේ දත් කිබුලගේ ගෑනිව උස්සන් එන්න.මන් කාලයක් ඒකිට ආතල් දුන්න. මට අයෙත් එන්න කියල හෙන වදේ බන්. කිබුල සැප දෙන්න දන්නේ නැතිලු.

    :rofl::rofl::rofl::rofl:
    බොක්කෙන් ම කමෙන්ට් කරන, අවවාද අත කඩං කොටන උඹලට අබ සරණයි!!!!!!!!!!:rofl::P:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලා මේ වගේ පොන්සන්ට කමේන්ට් කරන කොට පොඩ්ඩක් හොයල බලපල්ලා...
    නැත්තං අත කඩං කොටන ඒවටත් උඹල ණයයි යකෝ..............

    මෙන්න මේක බලපල්ලා.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1642770

    මූ මේ දෙන්නේ පොන්න ආතල් කියල දැන් තේරෙනව ද උඹලට...........


    මෙන්න පොරට ඒකට තද වෙලා මට හරුප දෙසා වදාරලා එවන පීඑම්........
    ලොල්ස්............



    :rofl::rofl::rofl::rofl:
    බොක්කෙන් ම කමෙන්ට් කරන, අවවාද අත කඩං කොටන උඹලට අබ සරණයි!!!!!!!!!!:rofl::P:baffled:

    මූ ගොන් ආතල් දෙන්නේ කියල දන්නවා ඒ උනත් රත්තරන්,ලබු ගෙඩියා වගේ අය දාල තියන reply වෙන කාට හරි උනත් ප්‍රයෝජනවත් වෙයි නෙ :yes: