Andime hakiyawai, ipaime hakiyawai, ugathkamen tharkane hakiyawai kiyanne ekinekata wenas ewa Lolලෝයර් කෙනෙක්ගෙ ඉපයීමේ හැකියාව ගොඩක් දේවල් මත වෙනස් වෙනවා, අවුරුදු හතලිස් ගානකදි දිවුරුම් දීපු කෙනෙක්, එක ඉඩමක ඔප්පුවක් ලියල ලගදි කෝටි ගානක කොමිශන් එකක් අරන් තිබුන, ඒ අතරෙ අවුරුදු ගානක් සර්විස් තියන සමහරු, මිනිස්සු පස්සෙ යනව නඩු හොයාගෙන
අතනදි නම් බලපැවෙ මිනිහගෙ තිබ්බ කනෙක්ශන්ස් !Andime hakiyawai, ipaime hakiyawai, ugathkamen tharkane hakiyawai kiyanne ekinekata wenas ewa Lol
Bahuthare andime hakiyawen inne...
No bro eake hithuwe nathi case ekak one identification parade eka fail Una eakai une. Nikamma hambenakal bail eka. Habai API lasthi une identification parade hari yai kiyala."senior lawyer kenek uge assistant dala bail out karala dunna eakata 260k gaththa Kandy Wala"
Hodata Andala... eka dawasin bailout kara kiyanne oka podi case ekak ne.....
Puluwan nam e kella marry karapan , umba godaමං අදුරණ කෙල්ලෙක් හිටියා. ඒකිගේ තාත්තා ගාල්ලේ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක්. එකී කියනවා තාත්තා සමහර දවස් වලට ලක්ෂ 10 අරන් එනවා කියලා.
polonnaruwe, hingurakgoda wage podi usawi wala inna un hamba karanawa ban colombo walata wada. minissu wadiy lawyers la adui. beemathwa riya padaweem ma dawasata ekek 25 wk wage katha karanwa. hitagannawa idagannawa witharane.කොලබ විතරය් හැබැයි
අපෙ මාමන්ඩියත් ලෝයර් කෑගල්ලෙ,
වැලෙ වැල් නැ, රුපියල් 1000ටත් උසාවියෙ කතා කරා පොර
Mamath LLB karana gamn inne.Elakiri lawyer set ekak innawa neda..tawa LLB attoney karagena yana unuth innawa![]()
මම දන්න කෙනා junior කෙනෙක්. හැබැයි එයා කලින් practise කරපු තැන drug case වලට් කතා කරනවා පොර කියන විදිහට එක නඩු වාරෙකට ලක්ෂ 40 වගේ ගන්නවලු
True. Skill ekai market ekai anuwa tamai lawyerslata business tiyenne. Mama danna ekek innawa tawama motorbike eka witarai tiyenne. Aluthkade, kotuwa wage cases godak ena tenak nam match ekak gahaganna puluwan. Ehema natuwa oya podi usawi wala loku ganak hoyanna baa.කොලබ විතරය් හැබැයි
අපෙ මාමන්ඩියත් ලෝයර් කෑගල්ලෙ,
වැලෙ වැල් නැ, රුපියල් 1000ටත් උසාවියෙ කතා කරා පොර
අනිවා බන්. නැත්තම් 10000 වැඩේට 50000 ගිහින්.ලංකාවේ ඉද්දි ලගින්ම ඉන්න ඕනේ බොක්කේ ෆිට් එකක් තමයි ලෝය කෙනෙක් කියන්නේ..
අදුරන ෆිට් ඩොකෙක් ඉන්නවා වගේම වටිනවා..
Level kiyada bnpolonnaruwe, hingurakgoda wage podi usawi wala inna un hamba karanawa ban colombo walata wada. minissu wadiy lawyers la adui. beemathwa riya padaweem ma dawasata ekek 25 wk wage katha karanwa. hitagannawa idagannawa witharane.
Mamath LLB karana gamn inne.
------ Post added on Nov 6, 2023 at 6:41 AM
ඔය දේශපාළුවෝ කවදාවත් හිරේ යන්නේ නැති එක හේතුවක් තමයි ගිනි කන්නෝ. උන් ඔය නීතියේ සිදුරු බලලා ලස්සනට රිංගනවා. දැන් බලපන් නිදහස ලබලා මෙච්චර කල් ගිහින් අපේම නීති පද්දතියක් තියෙනවද හැමෝටම පොදු ? බ්‍රිතාන්‍ය නීතිය, රෝමන් ඩච් නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාම නීතිය කියලා ක්‍රම 5 ඕනේ නැහැනේ ඒක නීති පද්දතියක් හදාගත්තා නම්. ඕව අපේ ජීවිත කාලය තුල හැදෙන්නෙත් නැහැ මොකද නීති හදන තැන කතා කරන තැන රකින තැන ඔක්කොම දූෂිතයි. ඉස්කෝලේ ප්‍රින්සිපල් පරක්කුවෙලා අනික් ළමයින්ට වෙලාවට එන්න කියන්න බැහැ වගේ තමයි.Ugath horu kamathi naha minissu danuwath wenawata...
Onna okai ashik land eke aththa kathawa, un kiyana pennana de witharai hari, ugathkama waradata anubalaya sapaimata awabawitha karana un kochchara innawada...![]()
ඔච්චර private දේවල් කියනවද බං?මං අදුරණ කෙල්ලෙක් හිටියා. ඒකිගේ තාත්තා ගාල්ලේ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක්. එකී කියනවා තාත්තා සමහර දවස් වලට ලක්ෂ 10 අරන් එනවා කියලා.