යකෝ ලෝයස්ල මෙච්චර හොයනවද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔය දේශපාළුවෝ කවදාවත් හිරේ යන්නේ නැති එක හේතුවක් තමයි ගිනි කන්නෝ. උන් ඔය නීතියේ සිදුරු බලලා ලස්සනට රිංගනවා. දැන් බලපන් නිදහස ලබලා මෙච්චර කල් ගිහින් අපේම නීති පද්දතියක් තියෙනවද හැමෝටම පොදු ? බ්‍රිතාන්‍ය නීතිය, රෝමන් ඩච් නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාම නීතිය කියලා ක්‍රම 5 ඕනේ නැහැනේ ඒක නීති පද්දතියක් හදාගත්තා නම්. ඕව අපේ ජීවිත කාලය තුල හැදෙන්නෙත් නැහැ මොකද නීති හදන තැන කතා කරන තැන රකින තැන ඔක්කොම දූෂිතයි. ඉස්කෝලේ ප්‍රින්සිපල් පරක්කුවෙලා අනික් ළමයින්ට වෙලාවට එන්න කියන්න බැහැ වගේ තමයි.
    Karatiyata hena gahuwama, kawara kathada kiwalu...
     
    • Like
    Reactions: aneasarayana

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලගදි යාලුවෙක්ට ඇප ගන්න ගියා. රු;5000/- ක් ගත්ත ලෝයර්. එතන තව 3-4 දෙනෙක් හිටිය. එකෙක්ගෙන් 5000 ගානෙ 20000-25000 දවසෙ ආදායම. මූ ලගදි ආපු ලෝයෙක්. උසාවියෙ ඉද්දා දැක්ක තව ලෝයල නඩු 20-30 කරනව එක දවසෙම. මුන්ට මාර ආදායමක්නෙ තියෙන්නෙ
    ඕක නෝමල්, හවසට 50000-100000 ගෙදර අරන් යන අය ඕනිතරම් ඉන්නවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔප්පු ලියන එක තමා ප්‍රොෆිට්ම. LRC වගේ එකක ලීගල් ඩිවිෂන් සෙට් උනා නම් ගොඩේ ගොඩ තමා.
    LRC idan walata kelawimw mula oka thamai, internal investigation karannath awanka un inna epai lol