යටඇඳුම්_පහක්_ඇඳලා

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    යටඇඳුම්_පහක්_ඇඳලා

    ඇවිල්ලම බලන්න මේවා තමයි වැඩ කියන්නේ..

    -

    20150610_060545.png


    රුපියල් කෝටි පහක් වටිනා කිලෝ 10 ක් බරැති රත්තරන් බිස්කට් තොගයක් යට ඇඳුමේ සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
    රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 31 හැවිරිදි බවත් ඇය වෘත්තියෙන් ගණකාධිකාරීවරියක් ද වන බවයි. ඇය සතියකට තුන් හතර වතාවක් ඩුබායි හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව විමර්ශණ වලින් හෙළිවී ඇති බවත් ඔහු කීවේය.
    මීට දින හතරකට පමණ පෙර ඩුබායි වෙත ගොස් ඇති සැකකාරිය ෆල්යි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන් යානයෙන් අද අළුයම 01.10ට පමණ කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට අසු වී තිබේ.
    රේගුව පවසන්නේ දීර්ඝ කාලයක සිට රන් ජාවාරම පිළිබඳ කරන ලද විමර්ශණවල ප්‍රථිඵලයක් ලෙස මෙම වැටලීම සිදු කළ බවයි.
    මෙම රන් බිස්කට් පාර්සල් දෙකකට සකස්කොට ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශයේ සඟවාගෙන එය නොවැටෙන ලෙස ඊට උඩින් යට ඇඳුම් පහක් ඇඳ තිබු බව රේගුව කියයි. එක් පාර්සලයක රන් බිස්කට් 18 ක්ද, අනෙකෙහි 82 ක් ද තිබු බව රේගුව කියයි.
    එම එක් රන් බිස්කටයක බර ග්‍රෑම් 100 කි.
    රේගුව විසින් එකී තරුණියගෙන් ප්‍රශ්ණ කරද්දී ඇය පවසා ඇත්තේ ඩුබායි හිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ලබා දුන් මෙම රන් බිස්කට් රුපියල් පන්දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙරටට ගෙන ආ බවයි.
    කෙසේ වෙතත් රේගුව පවසන්නේ එය රේගු අත් අඩංගුවට පත් වන ඕනෑම පුද්ගලයෙකුගේ සුපුරුදු පිළිතුරක් බවයි.
    මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ප්‍රියන්ත සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන දර්ශණ ශිල්වා, නිමල් තිලක, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, එම්.අයි උදය ගාමිණී, පී.එච්.යු.අයි විජේපාල සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමංජිත් සහ සහකාර රේගු අධිකාරීවරියන් වන නිලුක්ෂි පතිරණ, එරන්දිකා හබරාදුව යන නිලධාරීහු සිදු කරති.

    :baffled:
    20150610_060833.png


    20150610_060838.png


    20150610_060811.png


    මෙම රන් බිස්කට් පාර්සල් දෙකකට සකස්කොට ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශයේ සඟවාගෙන එය නොවැටෙන ලෙස ඊට උඩින් යට ඇඳුම් පහක් ඇඳ තිබු බව රේගුව කියයි. එක් පාර්සලයක රන් බිස්කට් 18 ක්ද, අනෙකෙහි 82 ක් ද තිබු බව රේගුව කියයි.


    :shocked::baffled::shocked:
     
    • Like
    Reactions: sdrider

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නිකන්ද බන් කොල්ලෝ ඔතනට රත්තරන් කියන්නේ :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇය වෘත්තියෙන් ගණකාධිකාරීවරියක්......... නෙද්දකින් අහුනොවෙන බොරුවක් කියාගන්නවත් තේරෙන්නේ නෑ....... 5000 කටලු මේ ටික අරගෙන ආවේ...... හික්ස්........
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මෙච්චර ගොඩක් කොහොමද බන් ඔතන ඔබාගෙන ඉන්නේ? ඩුබායි ඉදන් ලංකාවට එන්න පැය 4ක් විතර යනවා. අඩුම තරමේ පැය 6ක් 7ක් වත් මේවා ඔබාගෙන ඉන්න ඕනේ.. වයස 31 කට මෙහෙම ඔබනවා නම් වයස 50ක් විතර වෙද්දී රත්තරන් කන්ටේනර් එකක්ම ඔබයි බන් :baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිලො 1800 පර්සල් දෙකම කිලො 3600 ලොරියක් ඔනේ නැ.
    :dull::shocked:
    මේකයි මචන්, රත්තරන් චුට්ටක් උනත් බරයි.. ඒකයි ඔය. මම ඔකේ විද්යාත්මක ගනත්වය සීන් දන්නේ නැ. ඒත් ඔය ජන්ගිය ඇතුලේ කිලොගානට හන්ගගෙන එන්න පුලුවන් බර වැඩි උනාට ප්‍රමානය පොඩියි.. නිකමට ජුවලරි ශොප් එකකට ගිහින් රත්තරන් කැල්ලක් ඉල්ලගෙන බලහන්.. හෙන බරයි, සයිස් එකේ හැටියට.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇය වෘත්තියෙන් ගණකාධිකාරීවරියක්......... නෙද්දකින් අහුනොවෙන බොරුවක් කියාගන්නවත් තේරෙන්නේ නෑ....... 5000 කටලු මේ ටික අරගෙන ආවේ...... හික්ස්........

    tax එක නැතුව බන් කියලා තියෙන්නේ :lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් කොහොමද බන් කිලො 3600 ක් ඔබා ගන්නෙ.
    :eek:
    ග්‍රැම් 3600ක් වෙන්න ඇති බන්..

    දැන් සිරසේ නිවුස් කිව්වා බන්. ඔක්කොම බර කිලො 10ක් ලු.. බිස්කට් ඔක්කොම 100ක්ලු..
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    කිලො 1800 පර්සල් දෙකම කිලො 3600 ලොරියක් ඔනේ නැ.
    :dull::shocked:

    පාර්සල් දෙකක් තිබිලා අහුවෙලා. ඒ කියන්නේ පාර්සල් දෙක දෙපැත්තේ ඔබාගෙන එන්න ඇත්තේ :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ග්‍රැම් 3600ක් වෙන්න ඇති බන්..

    දැන් සිරසේ නිවුස් කිව්වා බන්. ඔක්කොම බර කිලො 10ක් ලු.. බිස්කට් ඔක්කොම 100ක්ලු..
    අහ් හරි හරි මට වැරදිලා එක රත්තරන් කැල්ලක් 100gr කියල නෙ තියන්නෙ
    :)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහ් හරි හරි මට වැරදිලා එක රත්තරන් කැල්ලක් 100gr කියල නෙ තියන්නෙ
    :)
    කිලො දහයක් කිව්වත් සෙල්ලන්ද බන්.. නිපුන හාල් මලු දෙකක් උට්ටේ එල්ලගත්තා වගේ.. කස්ටම් එකේ උන්ට සැක හිතුන එක අහන්නත් දෙයක්යැ.. කකුල් බකල් ගහ ගහා එන්න ඇති ඇරපු එකියක් වගේ..
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    කිලො දහයක් කිව්වත් සෙල්ලන්ද බන්.. නිපුන හාල් මලු දෙකක් උට්ටේ එල්ලගත්තා වගේ.. කස්ටම් එකේ උන්ට සැක හිතුන එක අහන්නත් දෙයක්යැ.. කකුල් බකල් ගහ ගහා එන්න ඇති ඇරපු එකියක් වගේ..

    :lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Podi Silva - පොඩි සිල්වා;18478909 said:
    උබ අර ජල්තර මල්ලිට කිව්ව හරි
    මේකි නිතර ගියා කියලා නේ හොයලා තියෙන්නේ
    මම කිව්වේ බන්, පාස්පොට් එක කියන්නේ සෙල්ලමක් නෙමෙයි බන්. එකම රටට එක දිගට අරයිවල් සීල් වැදුනම නිකන් කට්ටක්.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කිලො දහයක් කිව්වත් සෙල්ලන්ද බන්.. නිපුන හාල් මලු දෙකක් උට්ටේ එල්ලගත්තා වගේ.. කස්ටම් එකේ උන්ට සැක හිතුන එක අහන්නත් දෙයක්යැ.. කකුල් බකල් ගහ ගහා එන්න ඇති ඇරපු එකියක් වගේ..
    :lol: