යටි බඩේ දැවිල්ලක් රස්නයක් වගේ එනව බං

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    season 5 friends GIF
     
    • Wow
    • Sad
    Reactions: NRTG and kg3

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    Drink more water. මේ දවස් වල රස්නෙ නිසා එන්න තියෙන chance එක වැඩී ඕක. එක දිගට හැමදාම තිබ්බොත් තමා බලන්න ඕන. 2 3L daily වතුර. තව උශ්ණය අඩු වෙන්න කස කසා ඇට වතුරට දාල සතියට තුන් පාරක් වගේ බීපන්. හරියෛ
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Drink more water. මේ දවස් වල රස්නෙ නිසා එන්න තියෙන chance එක වැඩී ඕක. එක දිගට හැමදාම තිබ්බොත් තමා බලන්න ඕන. 2 3L daily වතුර. තව උශ්ණය අඩු වෙන්න කස කසා ඇට වතුරට දාල සතියට තුන් පාරක් වගේ බීපන්. හරියෛ
    මං කූල් වතුර බොනව නිකං වතුර එක්ක කලවම් කරල
    ඒකත් හොද නැද්ද මංද
     
    • Like
    Reactions: NRTG

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මුත්‍රා වල පාට මොකද? ගදද? ලේ එහෙමත් යනවාද?
    ගද නෑ ලේ යන්නෙත් නෑ
    හැබැයි හුජ්ජ නිකං සැරයි වගේ...
     
    • Wow
    Reactions: NRTG