යතාර්ථය!!!

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ඕක තාම වෙන්නේ අන්තිමට හැරිලා බලද්දී සිංහ,මුස්ලිම් කියලා නැ...මිනිස් ජිවිත තාම නැති වෙන්නේ. මොකද ඔය වෙච්ච අලාබනි වලින් කඩාගෙන වැටෙන්නේ සාමාන්‍ය ජන ජිවිත!!!!. ඉන්දියාව බලං ඉන්නෙත් LTTE බලං ඉන්නෙත්. ඔයටික අපේ රටට වෙනකං. පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික උන්ගේ pejaro වල පොලිස් ගඩ් දාගෙන එහෙ මෙහෙ යයි.උන්ගේ ගෙවල් වලටත් පොලිස් ආරක්ෂාව ලැබෙයි.
    අසරණ වෙන්නේ සාමාන්‍ය ජනතාව!! තේරුම් ගනිල්ලා බං. ඔය කෝලාහල යන පැතිවල සිංහළ,මුස්ලිම් මිනිස්සු කොච්චර බයෙන්ද ඇත්තේ... එක නිසා පොර talks දේන්න එපා. හැංගිලා ඉදන්. ඔව් මම දානවා දැන් සමහරක් අය මට බණි කොන්ද පණ නැති සිංහලයෙක් කියලා. එත් එක විනාඩි පහක් එක දිගට කල්පනා කරන්න මෙ ගැන. ඔබට පොඩි හරි මොලයක් තියනවනම් මම කියන දේ තේරෙයි!!!ඔබ සැමට බුදු සරණයි
    !:love::love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක රට කරවන පාන්ඩුවෙ ,පොල් බූරුවො දෙන්න ,නොදන්න එකනෙ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ...සිදුවීම් ඇතිවෙන්ඩ දීල උන් ඇස් වහගෙන ඉන්නව...පොලිසිය stf එක හමුදාව දාල එක දිස්ත්‍රික්කයක් පාලනය කරගන්ඩ බෑ කියනව නම් ඒක තඩි බොරුවක්.. ඒකෙන්ම පැහැදිලියි පාන්ඩුව මේක ඇතිකරා කියන එක..