යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට! හේතුව මෙන්න!

ෆුල් ෆේස් තහනම් කිරීම නිසා ෆුල් ෆේස් වෙනුවට තාච්චි හෙල්මට් හා කිසිම ප්‍රමිතියක් නොමැති හෙල්මට් භාවිතය වැඩි වීම නිසා මෙම තත්වය ඇතිවි තිබේ. මේ සියලු ජීවිත වලට පොලීස්සිය වගකියයුතුය. ආරක්ෂක පටිය තද කෙරු පලියට අරක්ෂාව වැඩි නොවේ. තද කරන පටියේ ප්‍රමිතියක් නොමැතිව එය තදකොට වැඩක් තිබේද? අද ජීවිත ආරක්ෂා කරන්න ඔනේ කියන පොලිස්සිය 69% ආරක්ෂාව වැඩි ෆුල් ෆේස් වල වටිනාකම ප්‍රකාශ නොකර මගහරින්නේ ඇයි???

ඔබේ විරෝදය ප්‍රකාශ කරන්න!!!!

රථවාහන මුලස්ථානය: 011-2324984 හො 011-2431718
ජනාධිපති කාර්යාලය: 011-2354354

ඔබේ විරෝදය ප්‍රකාශ කරන්න!!!!


promote_full_face_now.jpg


moda_wada.jpg
 
Last edited:

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    කථාව නම් සහතික ඇත්ත මචං. එත් පොලිසිය නෙවෙයි නීති හදන්නේ. :no: පොලිසිය කරන්නේ නීති ක්‍රියාත්මක කරවීම පමණයි. :yes: අපිට පාරේදී මුණගැහෙන්නෙ පොලිසිය නිසා අපි හිතන්නෙ පොලිසිය තමයි වැරදි කියලා.

    නීති පනත් ගෙනැල්ල සම්මත කොරන්නේ කවුද කියල ඉතිං කියන්න ඕන නෑ නොවැ....
     
    Last edited: