Keeyak wenawada bun? Langa thiyan ahu unoth case watenawada?පිහි නම් නෑ... Pepper spray දෙන්නම්. යකෙක් යකෙක් උනත් මෙල්ල කරන්න පුලුවන්... PM
මටත් ගාන බලාගන්න ඕනි. අම්මට අරන් දෙන්න මාල කඩන උන් හැම තැනම ඉන්නව. මාලේ නම් කඩා ගෙන ගියත් කමක් නෑ කරදරයක් කරන්න ආවොත් ආරක්ෂා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනිනෙ.Keeyak wenawada bun? Langa thiyan ahu unoth case watenawada?
Ammata kiyapan mala dan yanna epa kiyalaමටත් ගාන බලාගන්න ඕනි. අම්මට අරන් දෙන්න මාල කඩන උන් හැම තැනම ඉන්නව. මාලේ නම් කඩා ගෙන ගියත් කමක් නෑ කරදරයක් කරන්න ආවොත් ආරක්ෂා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනිනෙ.


kiyada ?පිහි නම් නෑ... Pepper spray දෙන්නම්. යකෙක් යකෙක් උනත් මෙල්ල කරන්න පුලුවන්... PM
test karala thiyenawa, hotu peragena/eyes rathu karan 45min බොක වෙලා පාරක් අයිනේ නවත්තන් හිටිය....kiyada ?
kohomada ganne ?
expire wenawada ?
test karala balanna puluwanda![]()
![]()
Pepper Spray එකක් (ඔයා දාපු link එකේ තියෙන ආයතනයෙන් ම) වසර 3ක් ළඟ තියාගෙන "හිටපු" කෙනෙක් විදියට මම ඕකේ වාසි/අවාසි කීපයක් දකිනවාlankawe tibbath 1500 witara dada gewala nidahas wenna puluwan bn.pihiyen aniwata wada
පහල්ද් බලන්නමටත් ගාන බලාගන්න ඕනි. අම්මට අරන් දෙන්න මාල කඩන උන් හැම තැනම ඉන්නව. මාලේ නම් කඩා ගෙන ගියත් කමක් නෑ කරදරයක් කරන්න ආවොත් ආරක්ෂා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනිනෙ.
ඔව් මේ කියලා තියෙන දේවල් හරි....හරි....Pepper Spray එකක් (ඔයා දාපු link එකේ තියෙන ආයතනයෙන් ම) වසර 3ක් ළඟ තියාගෙන "හිටපු" කෙනෙක් විදියට මම ඕකේ වාසි/අවාසි කීපයක් දකිනවා
වාසි
හැබැයි මට හිතෙන විදියට Pepper Sprayවල (තරමක් ලොකු) අවාසි කීපයක් තියෙනවා
- මරණීය අනතුරක් නොවීම
- තාවකාලික පීඩාවක් පමණක් සිදුවීම (පිහියකින් වන ආකාරයේ කැපුමක්, සිදුරුවීමක්, රුධිර වහනයක් නොවීම, ඒ නිසා නීතිමය ප්‍රතිවිපාක අවමයි)
- ලංකාව ඇතුලත භාවිතයේදී බරපතල නීතිමය ගැටළු ඇතිවීමේ ඉඩ අවම වීම (දන්නා ආකාරයට Pepper Sprayවලට ම අදාළ නීතී නෑ)
- රැගෙන යාමේ පහසුව
අවාසි
මම ඇසින් දුටු සිදුවීමක් නිසා මම Pepper Spray එකක් ළඟ තබා ගැනීම නතර කළා. කවුරු හරි මේක option එකක් විදියට හිතනවානම් හොඳට කියවල බලල හොඳ product එකක් ගන්න (USA Product එකක්). ඉන්දියන් ජරාවක් නම් ගන්න එපා).
- කල් ඉකුත්වීමේ දිනයක් තිබීම (වසර 2ත් 4ත් අතර)
- කල් ඉකුත්වීමේ දිනය ඇතුලතදී පවා ක්‍රියාත්මක වීමේ දෝෂ ඇතිවීම [මොනම වෙලාවකවත් Pepper Sprayඑක මතම depend වෙන්න එපා. අහල තියෙන විදියට 30% failure rate එකක් තියෙනවා]
- ලංකාවේ මුදලින් මිල අධික වීම (හොඳ යැයි සම්මත ආයතනයක කුඩා ප්‍රමාණයේ can එකක් 4000/-ක් 8000/-ක් පමණ වෙනවා)
- එළිමහනක දී නම් සුළඟ නිසා (blow back) හෝ කාමරයක් වැනි කුඩා ඉඩකදී Pepper Spray එකෙන් වන හානියට භාවිත කරන්නාටත් මුහුණදීමට සිදුවීම [මගේ මතයේ හැටියට ලොකුම අවාසිය]
- තැතිගැන්වී සිටින කලබලකාරී අවස්ථාවකදී පුහුණුවක් නොමැති අයකුට ක්‍රියාත්මක කිරීමට අපහසු විය හැක [මේ සඳහා පුහුණුවට ම වෙන් වූ තරමක් මිලෙන් අඩු cans තියෙනවා]
- සමහර පුද්ගලයන්ට මේකෙන් ලොකු බලපෑමක් දැනෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මත්පැන්/මත්ද්‍රව්‍ය අරගෙන ඉන්න අයට මේකෙන් වෙන්න පුළුවන් බලපෑම අඩුයි.

මාශල් ආට් එකක් කරන්න කියන්නේ ඕකට . නකල් ගාඩ් එකක් තියාගනින් ඇදල දියන් බඩට එකයි මුනට එකයි. මතක් කරල දියන් පයියට එකක් කොරවෙලා යන්න . එක තමා පලවෙනි සොට් එක එක ගැහුවම ඇති ඇටේ කරේ තියන් ඇඹරි ඇබරි වැටෙන්නේ
Hammo, ewa illegal neh ban. Ewa nemey nikan teaser thiyenawa da? Oya kellonta ehema current eka allannaow bn 10000v ewa tiyenawa.mala tama eken dunnoth.
kellonta current allana teaser oneda.inen allapan current wadinawaHammo, ewa illegal neh ban. Ewa nemey nikan teaser thiyenawa da? Oya kellonta ehema current eka allanna
kellonta current allana teaser oneda.inen allapan current wadinawa
https://www.aliexpress.com/item/33028120110.htmlhttps://www.amazon.com/dp/B07XKHS8L6