යනකොට පිහියක් අරන් යන එක නීතියෙන් තහනම්ද?

Sen-lu

Well-known member
  • Keeyak wenawada bun? Langa thiyan ahu unoth case watenawada?
    මටත් ගාන බලාගන්න ඕනි. අම්මට අරන් දෙන්න මාල කඩන උන් හැම තැනම ඉන්නව. මාලේ නම් කඩා ගෙන ගියත් කමක් නෑ කරදරයක් කරන්න ආවොත් ආරක්ෂා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනිනෙ.
     
    • Like
    Reactions: dilshan87 and NRTG

    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    අගල් හයට වඩා අඩු පිහියක් තියා ගන්න පුළුවන්.නඩු දාන්න බැ.දිග පිහියක් කැත්තක් පාරේ ගෙනියනවා නම් මුවහත පිළිගත හැකි ආකාරයකට ආවරණය කරලා තිබිය යුතුයි.මට ඔය ගැන අත්දැකීම් කීපයක් තියෙනවා.අපි පිහි ගෙනියන්නේ ගොවිතැන් වැඩට.එත් ප්‍රශ්න ඇවිල්ල තියෙනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මොනාද බන් අද ඊයේ ඉපදිලවගේ මෝඩ ප්‍රශ්න අහන්නේ. news බලන්නේ නැද්ද.

    කඩුවක් අරන් යමන්. කවුරු හරි ඇහුවොත් කැලේ කපන්න යනවා කියහන්. කඩුවක් නෙවේ කඩු factory එකක් ගෙනිච්චත් එකට අවුලක් නෑ. හැබැයි රැවුල වවල සුදු ඇදන් ඉන්න ඕනි scene එකක් තියනවා ToC වල.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මටත් ගාන බලාගන්න ඕනි. අම්මට අරන් දෙන්න මාල කඩන උන් හැම තැනම ඉන්නව. මාලේ නම් කඩා ගෙන ගියත් කමක් නෑ කරදරයක් කරන්න ආවොත් ආරක්ෂා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනිනෙ.
    Ammata kiyapan mala dan yanna epa kiyala:P:lol:
     
    • Like
    Reactions: Sen-lu

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    පිහි නම් නෑ... Pepper spray දෙන්නම්. යකෙක් යකෙක් උනත් මෙල්ල කරන්න පුලුවන්... PM
    kiyada ?
    kohomada ganne ?
    expire wenawada ?
    test karala balanna puluwanda :LOL: :LOL:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මාශල් ආට් එකක් කරන්න කියන්නේ ඕකට . නකල් ගාඩ් එකක් තියාගනින් ඇදල දියන් බඩට එකයි මුනට එකයි. මතක් කරල දියන් පයියට එකක් කොරවෙලා යන්න . එක තමා පලවෙනි සොට් එක එක ගැහුවම ඇති ඇටේ කරේ තියන් ඇඹරි ඇබරි වැටෙන්නේ
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    selling 5000/-. EK ekata 4500/- dennam.
    Delivery 300/-. Cash on delivery.
    LINK

    kiyada ?
    kohomada ganne ?
    expire wenawada ?
    test karala balanna puluwanda :LOL: :LOL:
    test karala thiyenawa, hotu peragena/eyes rathu karan 45min බොක වෙලා පාරක් අයිනේ නවත්තන් හිටිය....
    ------ Post added on Feb 1, 2021 at 6:10 PM
     
    • Like
    Reactions: King_cobra

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    lankawe tibbath 1500 witara dada gewala nidahas wenna puluwan bn.pihiyen aniwata wada
    Pepper Spray එකක් (ඔයා දාපු link එකේ තියෙන ආයතනයෙන් ම) වසර 3ක් ළඟ තියාගෙන "හිටපු" කෙනෙක් විදියට මම ඕකේ වාසි/අවාසි කීපයක් දකිනවා

    වාසි
    • මරණීය අනතුරක් නොවීම
    • තාවකාලික පීඩාවක් පමණක් සිදුවීම (පිහියකින් වන ආකාරයේ කැපුමක්, සිදුරුවීමක්, රුධිර වහනයක් නොවීම, ඒ නිසා නීතිමය ප්‍රතිවිපාක අවමයි)
    • ලංකාව ඇතුලත භාවිතයේදී බරපතල නීතිමය ගැටළු ඇතිවීමේ ඉඩ අවම වීම (දන්නා ආකාරයට Pepper Sprayවලට ම අදාළ නීතී නෑ)
    • රැගෙන යාමේ පහසුව
    හැබැයි මට හිතෙන විදියට Pepper Sprayවල (තරමක් ලොකු) අවාසි කීපයක් තියෙනවා

    අවාසි
    • කල් ඉකුත්වීමේ දිනයක් තිබීම (වසර 2ත් 4ත් අතර)
    • කල් ඉකුත්වීමේ දිනය ඇතුලතදී පවා ක්‍රියාත්මක වීමේ දෝෂ ඇතිවීම [මොනම වෙලාවකවත් Pepper Sprayඑක මතම depend වෙන්න එපා. අහල තියෙන විදියට 30% failure rate එකක් තියෙනවා]
    • ලංකාවේ මුදලින් මිල අධික වීම (හොඳ යැයි සම්මත ආයතනයක කුඩා ප්‍රමාණයේ can එකක් 4000/-ක් 8000/-ක් පමණ වෙනවා)
    • එළිමහනක දී නම් සුළඟ නිසා (blow back) හෝ කාමරයක් වැනි කුඩා ඉඩකදී Pepper Spray එකෙන් වන හානියට භාවිත කරන්නාටත් මුහුණදීමට සිදුවීම [මගේ මතයේ හැටියට ලොකුම අවාසිය]
    • තැතිගැන්වී සිටින කලබලකාරී අවස්ථාවකදී පුහුණුවක් නොමැති අයකුට ක්‍රියාත්මක කිරීමට අපහසු විය හැක [මේ සඳහා පුහුණුවට ම වෙන් වූ තරමක් මිලෙන් අඩු cans තියෙනවා]
    • සමහර පුද්ගලයන්ට මේකෙන් ලොකු බලපෑමක් දැනෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මත්පැන්/මත්ද්‍රව්‍ය අරගෙන ඉන්න අයට මේකෙන් වෙන්න පුළුවන් බලපෑම අඩුයි.
    මම ඇසින් දුටු සිදුවීමක් නිසා මම Pepper Spray එකක් ළඟ තබා ගැනීම නතර කළා. කවුරු හරි මේක option එකක් විදියට හිතනවානම් හොඳට කියවල බලල හොඳ product එකක් ගන්න (USA Product එකක්). ඉන්දියන් ජරාවක් නම් ගන්න එපා).
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මටත් ගාන බලාගන්න ඕනි. අම්මට අරන් දෙන්න මාල කඩන උන් හැම තැනම ඉන්නව. මාලේ නම් කඩා ගෙන ගියත් කමක් නෑ කරදරයක් කරන්න ආවොත් ආරක්ෂා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනිනෙ.
    පහල්ද් බලන්න

    Pepper Spray එකක් (ඔයා දාපු link එකේ තියෙන ආයතනයෙන් ම) වසර 3ක් ළඟ තියාගෙන "හිටපු" කෙනෙක් විදියට මම ඕකේ වාසි/අවාසි කීපයක් දකිනවා

    වාසි
    • මරණීය අනතුරක් නොවීම
    • තාවකාලික පීඩාවක් පමණක් සිදුවීම (පිහියකින් වන ආකාරයේ කැපුමක්, සිදුරුවීමක්, රුධිර වහනයක් නොවීම, ඒ නිසා නීතිමය ප්‍රතිවිපාක අවමයි)
    • ලංකාව ඇතුලත භාවිතයේදී බරපතල නීතිමය ගැටළු ඇතිවීමේ ඉඩ අවම වීම (දන්නා ආකාරයට Pepper Sprayවලට ම අදාළ නීතී නෑ)
    • රැගෙන යාමේ පහසුව
    හැබැයි මට හිතෙන විදියට Pepper Sprayවල (තරමක් ලොකු) අවාසි කීපයක් තියෙනවා

    අවාසි
    • කල් ඉකුත්වීමේ දිනයක් තිබීම (වසර 2ත් 4ත් අතර)
    • කල් ඉකුත්වීමේ දිනය ඇතුලතදී පවා ක්‍රියාත්මක වීමේ දෝෂ ඇතිවීම [මොනම වෙලාවකවත් Pepper Sprayඑක මතම depend වෙන්න එපා. අහල තියෙන විදියට 30% failure rate එකක් තියෙනවා]
    • ලංකාවේ මුදලින් මිල අධික වීම (හොඳ යැයි සම්මත ආයතනයක කුඩා ප්‍රමාණයේ can එකක් 4000/-ක් 8000/-ක් පමණ වෙනවා)
    • එළිමහනක දී නම් සුළඟ නිසා (blow back) හෝ කාමරයක් වැනි කුඩා ඉඩකදී Pepper Spray එකෙන් වන හානියට භාවිත කරන්නාටත් මුහුණදීමට සිදුවීම [මගේ මතයේ හැටියට ලොකුම අවාසිය]
    • තැතිගැන්වී සිටින කලබලකාරී අවස්ථාවකදී පුහුණුවක් නොමැති අයකුට ක්‍රියාත්මක කිරීමට අපහසු විය හැක [මේ සඳහා පුහුණුවට ම වෙන් වූ තරමක් මිලෙන් අඩු cans තියෙනවා]
    • සමහර පුද්ගලයන්ට මේකෙන් ලොකු බලපෑමක් දැනෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මත්පැන්/මත්ද්‍රව්‍ය අරගෙන ඉන්න අයට මේකෙන් වෙන්න පුළුවන් බලපෑම අඩුයි.
    මම ඇසින් දුටු සිදුවීමක් නිසා මම Pepper Spray එකක් ළඟ තබා ගැනීම නතර කළා. කවුරු හරි මේක option එකක් විදියට හිතනවානම් හොඳට කියවල බලල හොඳ product එකක් ගන්න (USA Product එකක්). ඉන්දියන් ජරාවක් නම් ගන්න එපා).
    ඔව් මේ කියලා තියෙන දේවල් හරි....හරි....
    USA brand එකක්ම තමයි ගන්න ඕනේ.
    ------ Post added on Feb 1, 2021 at 6:16 PM
     
    • Like
    Reactions: Sen-lu

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තහනම් මචන්. ආවරණයකින් (කොලයක් වගේ දේකින් ඔතාගෙන) ගෙනියන්න ඕන.
    ඕව අරන් පාරේ යනවට වඩා හොඳයි මචන් එහෙනං අයියේ අපි ගිහින් එන්නම් කියල
    ශේප් වෙලා පාරෙ අයිනෙන් එන එක.කවදාහරි දවසක අරූට හොඳම එකෙක් සෙට් උනාම
    (ඌ වගේම එකෙක් )ඌ පාඩම ඉගෙන ගන්නවා.(අර තම්බිය තට්ටේට ගල් කැට ගහපු
    එකාට තෑන්ක් කූ කියල සල්ලිදීල ගියයි කියන කතාව මතක් කර ගනින්.) :P
     
    • Like
    Reactions: NRTG

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මාශල් ආට් එකක් කරන්න කියන්නේ ඕකට . නකල් ගාඩ් එකක් තියාගනින් ඇදල දියන් බඩට එකයි මුනට එකයි. මතක් කරල දියන් පයියට එකක් කොරවෙලා යන්න . එක තමා පලවෙනි සොට් එක එක ගැහුවම ඇති ඇටේ කරේ තියන් ඇඹරි ඇබරි වැටෙන්නේ

    KNUCKLE GUARD KOHENDA BN GANNA TIYENNE?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දවසක් පාදුක්කේ ඉස්කෝලේ යාලුවෙකුගේ ගෙදර ගියා රෑ 10 විතර, පාරේ ඩයල් 2ක් ඉන්නවා මුන් මගෙන් ඇහුවා කොහෙද යන්නේ, මල්ලි කොහෙද ගෙවල්, අනම් මනං, ඊටපස්සේ යාලුවගේ නම්බර් එක දුන්නා උන්ගේ එකෙක් ඒකට කෝල් ගන්නවා, යාලුවත් ඒවෙලාවේ ගෙදරින් ගිහිල්ලා, එතකොටම ත්‍රීවීල් එකක් ආවා මං අතදැම්මා අරකෝල් එක ගත්තු එකා මම ත්‍රීවීල් එකට නැග්ගම මමත් එනවා කියලා ඌත් යන්න හදනවා, ෂර්ට් එකක් වත් නෑ. පස්සේ ත්‍රී වීල් වීල් කාරය කිව්වා උන්2 න්න හැමදාම බීලා පිස්සු කෙලිනවලු.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    kellonta current allana teaser oneda.inen allapan current wadinawa
    https://www.aliexpress.com/item/33028120110.html

    https://www.amazon.com/dp/B07XKHS8L6

    oya wage ewa. but samahara ewa thiyenawa stun gun eka wagema hadapu

    btw uba kiyapu liberty plaza eke thiyena eke gun eka shoot karapuwahama kola kaali hama thanama wisirenawada ethana?