යනවනම් මෙන්න පොට් එකක්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ඔය සිරාවටමද කියන්නේ? මම පෙබරවාරි මාසෙ කෝල් කළා උන්ට, ඒවෙලාවෙ උන් කිව්වෙ මේකට නිකන් එන්න බැහැ කියලනෙ. ඇතුලෙ ජිම් එකක්, වෙඩින්ග් හෝල් එකක්, සැලෝන් එකක්, වෝකින්ග් ඒරියා එකක් තියෙනවා කිව්වා.

    මේ තියෙන්නේ official website ලින්ක් එක

    http://www.glpbirdpark.com/

    අර වෝකින් ඒරියා එකේ තමයි සත්තු ඉන්නෙ..
    සල්ලි ගන්නෙ නැහැ බලන්න..
    හැබැයි මේකේ ෆොටෝෂූට් එකක් එහෙම කරනවනන් සල්ලි ගන්නව..
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අහිංසක සත්තුන්ව හිරකරලා තියන තැන කොහොමද මනුෂ්‍යාට නිදහස් තැනක උනේ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    moz-screenshot-1.png

    mokada meka sudupata karala post eke dala thibune ? moz kiyanne mozilla kiyana eka keti karalada ?
    :eek: