යන්ත්‍ර මන්ත්‍ර උදව්වක් ..
මචන් මගේ යාලුවෙක්ට හෙල්ප් එකක් ඕන .උ සෙට් වෙලා ඉන්න කෙල්ල engage වෙච්ච කෑල්ලක් .කෙල්ල මුට කැමති.මැරි කරන්නත් කැමතියි .අර engage වෙලා ඉන්න එකාට මේකිව එපා කරවලා දෙන්නව කඩන්න ඕන.කෙල්ල ok.හැබයි ලෝකෙට පෙන්න ඕන මුත් එක්ක ඉන්න බැ කියලා .3 දෙනාම ඉන්නේ රට .වැඩේ කර ගන්න හොද ඩයල් එකක් ඉන්නවනම් contact එක දාපන්කෝ .උඹලගේ අදහසුත් දාපල්ලා බලන්න .