කුරු අලියෙක් ඉන්නවා උඩ වලවේ

ඒකනෙ තාමත් වලට හෙන ගහනව කියන්නෙ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සමනල ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය කි්රයාත්මක කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සතියේ සප්ත කන්යා කඳු රක්ෂිතයේ කුරු අලින් නැරඹීමට ගොස් සිටියදී පුද්ගලයින් 5 දෙනෙකු අතරමං වීමේ සිද්ධියෙන් පසුවයි.
මෙවැනි පුද්ගලයින් හේතුවෙන් රක්ෂිතයේ ස්වභාවික පරිසරයට සහ නිදහසේ සැරිසරන කුරු අලින් ඇතුළු වනසතුන්ට හිරිහැර සිදුවනවා.
එම නිසා අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි්රයාත්ම කරන බවයි නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු ප්රකාශ කළේ.
http://nethnews.lk/article/31178



අල්ලා හුකබ්බර් කුරු අලි ඉදල තියෙන්නෙ හෝටන් තැන්නෙ .අර ගෙරි සුද්ද තමා උන්ව වද කරල තියෙන්නෙ .ඒකනෙ තාමත් වලට හෙන ගහනව කියන්නෙ


haaaaaගියාට කමක් නෑ
හොයන්න එන්න කියලා වේදනාවක් වෙන්න එපා හා ද ??