යන්න ආසයි උබල දන්නවද ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යන්න ආසයි උබල දන්නවද ?

    මචන්ල කවුරු හරි ඉන්නවද සප්තකන්‍යා හයික් කරපු එකෙක් . කුරු අලි දැකපු කවුරු හරි? .කොහොමද ගමන අමාරුද? පොඩ්ඩක් විස්තර දැනගන්න ඕන .යන්න ආසයි :confused::confused::confused::confused:

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සමනල ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසනවා.

    ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සතියේ සප්ත කන්‍යා කඳු රක්ෂිතයේ කුරු අලින් නැරඹීමට ගොස් සිටියදී පුද්ගලයින් 5 දෙනෙකු අතරමං වීමේ සිද්ධියෙන් පසුවයි.

    මෙවැනි පුද්ගලයින් හේතුවෙන් රක්ෂිතයේ ස්වභාවික පරිසරයට සහ නිදහසේ සැරිසරන කුරු අලින් ඇතුළු වනසතුන්ට හිරිහැර සිදුවනවා.

    එම නිසා අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්ම කරන බවයි නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ.

    http://nethnews.lk/article/31178
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුරු අලියෙක් ඉන්නවා උඩ වලවේ

    කුරු අලි ඉදල තියෙන්නෙ හෝටන් තැන්නෙ .අර ගෙරි සුද්ද තමා උන්ව වද කරල තියෙන්නෙ . :(:( ඒකනෙ තාමත් වලට හෙන ගහනව කියන්නෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සමනල ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසනවා.

    ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සතියේ සප්ත කන්‍යා කඳු රක්ෂිතයේ කුරු අලින් නැරඹීමට ගොස් සිටියදී පුද්ගලයින් 5 දෙනෙකු අතරමං වීමේ සිද්ධියෙන් පසුවයි.

    මෙවැනි පුද්ගලයින් හේතුවෙන් රක්ෂිතයේ ස්වභාවික පරිසරයට සහ නිදහසේ සැරිසරන කුරු අලින් ඇතුළු වනසතුන්ට හිරිහැර සිදුවනවා.

    එම නිසා අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්ම කරන බවයි නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ.

    http://nethnews.lk/article/31178

    :sorry::sorry::sorry::sorry: අල්ලා හුකබ්බර්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඩට ගියා නමුත් කුරු අලිනම් දැක්කෙ නෑ. ඔය කඳු සෙට් එකම අහුවෙන්න එක පැත්තකින් නැගන අනිත් පැත්තෙන් බහින්න නම් දවස්කින් බෑ. ගමන අමාරු අනික් කඳු වලට වගේ මේකෙ හරි හමන් අඩි පාරක්වත් නැති නිසා. හැබැයි පට්ටම හයික් එකක්.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ගියාට කමක් නෑ
    හොයන්න එන්න කියලා වේදනාවක් වෙන්න එපා හා ද ??