කුමාර කසාද බැදලා අවුලක් උනොත් මොසීට කථා කරපං...
උ ඇවිත් හෙල්ප් එකක් දෙයි.. !



)උබට මොන වැඩද බං...හෆ්ෆා එහෙනම් මට දිගටම වැඩ තියෙයි නේද?![]()
අනේ මේ නිකන් හිටපන්
තවත් දෙන්න යනවා මහලොකුවට
උඔව අනාත කරලා ඌ කෙල්ලෙක් බඳින්න යන්නේ
දැන් ඉතින් ලැට් වලට පැනල මැරිය![]()


මූට බූට් එක කාලත් ඉන්න බෑ පැත්තකට වෙලාපිරිමියාට බූට් එක තියලා.. මොසිලා වහබොන්න ගිහින් ඊයෙ රෑ..උබ බදින්නේ පිරිමියෙක්ව එහෙම නෙමෙය් නේද??????
කවුද බදින්න යන්නෙ Mozilla ද
කොහම උනත් මගෙන් උනුසුම් සුබ පැතුම්
හැබැයි Mozilla පව්![]()
මොසී ට ලේනව සෙට් කරහං. පරණ ලවු එකනේ.![]()
![]()
![]()
![]()
කියන්න බැරි වුනා ..එයත් එලකිරි සාමාජිකාවක්..මටත් වඩා කලින් රෙජිස්ට වුන.. 2007 ඉදල එලකිරි හිටපු කෙනෙක්
සුභ පැතුම් බිග් බ්‍රදර්
එතකොට අපේ මොසිට මොකද වෙන්නේ
බ්‍රදර් මොසිටත් සලකනවා නේද![]()



දැන් උබ කාගෙ ඇගේද එල්ලෙන්න යන්නෙ??මෙන්න ඉන්නවා අනිත් එකා..අද පරක්කු වෙලා![]()
මොසීට මුකුත් කියන්න එපා කවුරුත්..............
එයා හිතේ අමාරුවෙන් ඉන්නේ................
![]()
මං කැමති පූසොන්ට විතරයි...............
අයි ඩෝන්ට් ලයික් නරි............
![]()
ඇයි බං මොසියා ආදරේට උඔට හූණූ බිජ්ජා කියනවා කියන්නේ?![]()
කුමාරයත් බැන්දා එහෙනං... හා හා හොදයි හොදයි...
මේ.... එතකොට අර මොසිල්ලා කාරයට මොකෑ වෙන්නෙ ??
හංසය උඹව අඹුව කරගෙන උඹත් එක්ක පවුල් කන්න කැමතිලු..ලැජ්ජ වෙන්න එපා බන්..අපි කාටවත් කියන්නෙ නැහැ..
මොකද කියන්නේ? මාත් එක්කම උඹත් බදිමුද??
අපි (මොසිල්ලයි මායි) සැලෙයි ඕව වලට..
අපි අතරෙ තියෙන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයක්..මම කිව්වේ සහෝදර ප්‍රේමයක්..
උබට මොන වැඩද බං...
මූට බූට් එක කාලත් ඉන්න බෑ පැත්තකට වෙලා
පිරිමියාට බූට් එක තියලා.. මොසිලා වහබොන්න ගිහින් ඊයෙ රෑ..
ඇයි බං උබල මොසිලවම අල්ලගන්නෙ.....?
මළ කෙලියයි.. උබගෙ සමනළ සීන් එයා දන්නවද...?
දැන් උබ කාගෙ ඇගේද එල්ලෙන්න යන්නෙ??
මොසිලා ප්‍රෙග්නන්ට්ලු මචං.. ඒකයි ලොකුම අප්සට් එක.......
එතකොට මූ ඔකෙන්ද මොසිලාව සනසලා, අනාථ කරලා, පැටියෙකුත් බඩට දීලා තියෙන්නෙ.. ??
උට බූට් එක
සමනළ සීන් ගොඩයි..
මචං බැන්දට පස්සෙ කොලු සීන් තියාගන්න එපා.. පවුල් අවුල් වෙයි...


අඩෝ මොසියට මුකුත් කියල අහුවෙන්න එපා හරියැ..


