යන්න කාලය ඇවිත්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    200163594_26e7dd0c04.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුමාර කසාද බැදලා අවුලක් උනොත් මොසීට කථා කරපං...
    උ ඇවිත් හෙල්ප් එකක් දෙයි.. !
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හෆ්ෆා එහෙනම් මට දිගටම වැඩ තියෙයි නේද?:sorry:
    උ‍බ‍ට‍ මො‍න‍ වැ‍ඩ‍ද‍ බං‍...
    අනේ මේ නිකන් හිටපන්
    තවත් දෙන්න යනවා මහලොකුවට
    උඔව අනාත කරලා ඌ කෙල්ලෙක් බඳින්න යන්නේ
    දැන් ඉතින් ලැට් වලට පැනල මැරිය:P:P:P
    :yes::yes::yes: මූ‍ට‍ බූ‍ට්‍ එ‍ක‍ කා‍ල‍ත්‍ ඉ‍න්‍න‍ බෑ‍ පැ‍ත්‍ත‍ක‍ට‍ වෙ‍ලා‍

    උබ බදින්නේ පිරිමියෙක්ව එහෙම නෙමෙය් නේද??????
    පි‍රි‍මි‍යා‍ට‍ බූ‍ට්‍ එ‍ක‍ ති‍ය‍ලා‍.. මො‍සි‍ලා‍ ව‍හ‍බො‍න්‍න‍ ගි‍හි‍න්‍ ඊ‍යෙ‍ රෑ‍..
    කවුද බදින්න යන්නෙ Mozilla ද:P:P
    කොහම උනත් මගෙන් උනුසුම් සුබ පැතුම්:lol::lol::)
    හැබැයි Mozilla පව්
    :(:(:no:

    ඇ‍යි‍ බං‍ උ‍බ‍ල‍ මො‍සි‍ල‍ව‍ම‍ අ‍ල්‍ල‍ග‍න්නෙ‍.....?

    මොසී ට ලේනව සෙට් කරහං. පරණ ලවු එකනේ.:lol: :oo::oo::oo:
    8.gif
    8.gif

    කියන්න බැරි වුනා ..එයත් එලකිරි සාමාජිකාවක්..මටත් වඩා කලින් රෙජිස්ට වුන.. 2007 ඉදල එලකිරි හිටපු කෙනෙක්

    ම‍ළ‍ කෙ‍ලි‍ය‍යි‍.. උ‍බ‍ගෙ‍ ස‍ම‍න‍ළ‍ සී‍න්‍ එයා‍ ද‍න්‍න‍ව‍ද‍...?

    :love::love:සුභ පැතුම් බිග් බ්‍රදර්:love::love:

    එතකොට අපේ මොසිට මොකද වෙන්නේ:shocked::shocked:
    බ්‍රදර් මොසිටත් සලකනවා නේද:(:(
    :lol::lol::lol:

    මෙන්න ඉන්නවා අනිත් එකා..අද පරක්කු වෙලා :frown:
    දැ‍න්‍ උ‍බ‍ කා‍ගෙ‍ ඇ‍ගේ‍ද‍ එ‍ල්ලෙ‍න්‍න‍ ය‍න්නෙ‍??
    මොසීට මුකුත් කියන්න එපා කවුරුත්..............
    එයා හිතේ අමාරුවෙන් ඉන්නේ................

    :(:(:(

    මො‍සි‍ලා‍ ප්‍රෙ‍ග්‍න‍න්‍ට්‍ලු‍ ම‍චං‍.. ඒ‍ක‍යි‍ ලො‍කු‍ම‍ අ‍ප්‍ස‍ට්‍ එ‍ක‍.......

    මං කැමති පූසොන්ට විතරයි...............
    අයි ඩෝන්ට් ලයික් නරි............

    ;););)

    ඇයි බං මොසියා ආදරේට උඔට හූණූ බිජ්ජා කියනවා කියන්නේ?:P

    එ‍ත‍කො‍ට‍ මූ‍ ඔ‍කෙ‍න්‍ද‍ මොසි‍ලා‍ව‍ ස‍න‍ස‍ලා‍, අ‍නා‍ථ‍ ක‍ර‍ලා‍, පැ‍ටි‍යෙ‍කු‍ත්‍ බ‍ඩ‍ට‍ දී‍ලා‍ ති‍යෙ‍න්නෙ‍.. ??

    කුමාරයත් බැන්දා එහෙනං... හා හා හොදයි හොදයි...
    මේ.... එතකොට අර මොසිල්ලා කාරයට මොකෑ වෙන්නෙ ??

    උ‍ට‍ බූ‍ට්‍ එ‍ක‍

    හංසය උඹව අඹුව කරගෙන උඹත් එක්ක පවුල් කන්න කැමතිලු..ලැජ්ජ වෙන්න එපා බන්..අපි කාටවත් කියන්නෙ නැහැ..:baffled::baffled:
    මොකද කියන්නේ? මාත් එක්කම උඹත් බදිමුද??:love::love:

    ස‍ම‍න‍ළ‍ සී‍න්‍ ගො‍ඩ‍යි‍..

    අපි (මොසිල්ලයි මායි) සැලෙයි ඕව වලට..:angry::angry:
    අපි අතරෙ තියෙන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයක්..මම කිව්වේ සහෝදර ප්‍රේමයක්..

    ම‍චං‍ බැ‍න්‍ද‍ට‍ ප‍ස්සෙ‍ කො‍ලු‍ සී‍න්‍ ති‍යා‍ග‍න්‍න‍ එ‍පා‍.. ප‍වු‍ල්‍ අ‍වු‍ල්‍ වෙ‍යි‍...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උ‍බ‍ට‍ මො‍න‍ වැ‍ඩ‍ද‍ බං‍...

    :yes::yes::yes: මූ‍ට‍ බූ‍ට්‍ එ‍ක‍ කා‍ල‍ත්‍ ඉ‍න්‍න‍ බෑ‍ පැ‍ත්‍ත‍ක‍ට‍ වෙ‍ලා‍

    පි‍රි‍මි‍යා‍ට‍ බූ‍ට්‍ එ‍ක‍ ති‍ය‍ලා‍.. මො‍සි‍ලා‍ ව‍හ‍බො‍න්‍න‍ ගි‍හි‍න්‍ ඊ‍යෙ‍ රෑ‍..

    ඇ‍යි‍ බං‍ උ‍බ‍ල‍ මො‍සි‍ල‍ව‍ම‍ අ‍ල්‍ල‍ග‍න්නෙ‍.....?

    ම‍ළ‍ කෙ‍ලි‍ය‍යි‍.. උ‍බ‍ගෙ‍ ස‍ම‍න‍ළ‍ සී‍න්‍ එයා‍ ද‍න්‍න‍ව‍ද‍...?

    :lol::lol::lol:

    දැ‍න්‍ උ‍බ‍ කා‍ගෙ‍ ඇ‍ගේ‍ද‍ එ‍ල්ලෙ‍න්‍න‍ ය‍න්නෙ‍??

    මො‍සි‍ලා‍ ප්‍රෙ‍ග්‍න‍න්‍ට්‍ලු‍ ම‍චං‍.. ඒ‍ක‍යි‍ ලො‍කු‍ම‍ අ‍ප්‍ස‍ට්‍ එ‍ක‍.......

    එ‍ත‍කො‍ට‍ මූ‍ ඔ‍කෙ‍න්‍ද‍ මොසි‍ලා‍ව‍ ස‍න‍ස‍ලා‍, අ‍නා‍ථ‍ ක‍ර‍ලා‍, පැ‍ටි‍යෙ‍කු‍ත්‍ බ‍ඩ‍ට‍ දී‍ලා‍ ති‍යෙ‍න්නෙ‍.. ??

    උ‍ට‍ බූ‍ට්‍ එ‍ක‍

    ස‍ම‍න‍ළ‍ සී‍න්‍ ගො‍ඩ‍යි‍..

    ම‍චං‍ බැ‍න්‍ද‍ට‍ ප‍ස්සෙ‍ කො‍ලු‍ සී‍න්‍ ති‍යා‍ග‍න්‍න‍ එ‍පා‍.. ප‍වු‍ල්‍ අ‍වු‍ල්‍ වෙ‍යි‍...

    බුදු අම්මෝ.... :growl::growl::growl: අඩෝ මොසියට මුකුත් කියල අහුවෙන්න එපා හරියැ..:growl::growl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මගේ උණුසුම් සුභ පැතුම් මචන් .
    මුස්සිල්ල ගැනනම් දුකයි