යන්න කාලය ඇවිත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකනෙ කියන්නෙ ඔයා නිසා මොසිලට වෙන කරදර ඔයාට තේරෙන්නෙ නෑ කුමාර අයියෙ.... :P

    මම මොනව කරන්නද බන්? :growl::growl:

    වන්දියක්වත් දෙන්න හිතල බලන්න ඕනි..පව් අසරණය:lol::lol:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    ඇයි උඔවත් අනාත කලාද මේකා?:shocked::shocked::shocked:
    වල් කුමාර උඔ බැඳලා හමාරයි:angry::angry::angry:

    මේ පූසො වැඩක් බලාගෙන ඉඳින් හරිද....

    ඒක මගෙයි කුමාර අයියගෙයි කතාවක්...

    පූසො ඉන්න ඕනෙ පූසො විදියට....


    :P :P
    :lol: :lol: :lol: :lol: :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් ඕයි මොසිල්ල..බලපන් ත්‍රෙඩ් එකේ මුල කොමෙන්ට් 2,3 ක් දැම්මා..උඹල දාපු ටැග් ටික දැකල ඇත්තටම ඒකාට දුක හිතිල බන්. පව් ඕයි..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    PreciousMomentsBestWishesBalloon1.jpg


    Wish you a happy wedded life machan :D
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    උඹත් මර පොරක් තමයි..යන්නට කලේ හරි කියල දැම්මේ මුලින්..:frown:
    හේ හේ කොහොම වුනත් අපේ එළකිරි කොල්ලෙක්...:) :yes:
    සුභ පැතුම් යාළුවා....:yes: :yes:
    මේ අපිටත් මගුල කියන්න හොඳේ..
    ;):rolleyes: