යන්න හොද තැනක්

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    යන්න හොද තැනක්

    මචන්ලා ලෝන්ග් වීකෙන්ඩ් එකට යන්න තැනක් කියපන් කෝ....අපි 8ක් දෙනෙක් තමයි ඉන්නේ.....ටිකන් නිදහසේ ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ.....ගොඩක් දුර drive කරන්න කැමැත්තක් නැ බන්...දිය ඇල්ලකින් නලා BBQ එකක් දන්නා පුළුවන් තැනක්....beach side නම් එපා බන්....ගිහිපු උන් කියපන් කෝ හොද හොටෙල් වල විස්තරත් එක්ක....
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගොඩක් දුර ඩ්‍රයිව් කරන්න කැමති නැත්තං උබ ගමන පටන් ගන්නේ කොහෙන්ද කියලා මේකේ දාපං. තොගේ බජට් ඒකත් දාපං. එහෙම නැතිව හරියට උත්තරයක් දෙන්න අපිට දිවස් තියෙනවා ඇයි, තොගේ හිතේ තියෙන එව්වා බලන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    sinharaja green heaven guest - නෙලුව ( Phone: 0415 721 680 )

    https://www.tripadvisor.com/Hotel_R...-Neluwa_Galle_District_Southern_Province.html

    සති අන්ත බුකින් නම් තියෙනවද දන්නේ නෑ. මොකද උඹ දැනටම ටිකක් ප්‍රමාදයි.ගොඩක් තැන් මේ වෙද්දී බුක් වෙලා තියෙන්නේ බන්.
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ගොඩක් දුර ඩ්‍රයිව් කරන්න කැමති නැත්තං උබ ගමන පටන් ගන්නේ කොහෙන්ද කියලා මේකේ දාපං. තොගේ බජට් ඒකත් දාපං. එහෙම නැතිව හරියට උත්තරයක් දෙන්න අපිට දිවස් තියෙනවා ඇයි, තොගේ හිතේ තියෙන එව්වා බලන්න.

    පටන් ගන්නේ මොරටුවෙන් බන්....bugget එක 7500 ක් වගේ එකේක් ට....වැඩේ ටිකක් කල ගිය ලබන මාසෙට.... තමා හරියට තැනක් සෙට් උන් නැ බන්.....
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    sinharaja green heaven guest - නෙලුව ( Phone: 0415 721 680 )

    https://www.tripadvisor.com/Hotel_R...-Neluwa_Galle_District_Southern_Province.html

    සති අන්ත බුකින් නම් තියෙනවද දන්නේ නෑ. මොකද උඹ දැනටම ටිකක් ප්‍රමාදයි.ගොඩක් තැන් මේ වෙද්දී බුක් වෙලා තියෙන්නේ බන්.

    වැඩේ කල් ගිය බන්..ලබන මාසෙට උබ මෙතනට ගිහින් තියේද බන්....