State University Degree 1k thiyagena New Zealand wala MSc karanna spnsor 1k ganna kramayak nadda?
machn IELTS onemada? nethuwa ganna widiyak neddaDirect Work Visa නම් දෙන්නේ නෑ මචං. Skilled visa වගේ යනවනම් Bachelor Degree + Work Experince + IELTS ඕනේ කරනවා, එකයි මචං අපේ එවුන් මේ තරම් වියදම් කරගෙන student visa යන්නේ. නැතුව ඉගෙන ගන්න ආසාවට නෙමෙයි.
machn IELTS onemada? nethuwa ganna widiyak nedda