යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
4pej.jpg
 

dxcharith

Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    Direct Work Visa නම් දෙන්නේ නෑ මචං. Skilled visa වගේ යනවනම් Bachelor Degree + Work Experince + IELTS ඕනේ කරනවා, එකයි මචං අපේ එවුන් මේ තරම් වියදම් කරගෙන student visa යන්නේ. නැතුව ඉගෙන ගන්න ආසාවට නෙමෙයි.
    machn IELTS onemada? nethuwa ganna widiyak nedda
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මචන්ලා මට හොද රටකට යන්න ඕනේ,ජොබ් ඕනේ නෑ,Forex පාරක් කරගෙන ඉන්න තමයි ඕනේ,මාස 2ක් එහෙ මාස 2ක් මෙහෙ එහෙම තමයි වෙන්න ඕනේ,මට visa ගන්නේ කොහොමද visit visa ගිහින් ෆොරෙෂ් කරන කොට ප්‍රශ්නයක් වෙයිද?
    සල්ලි අව්ලක් නෑ හොද රටකට visa තමයි ඕනේ,
    gov uni mgt ඩිග්රි එකක් කරනවා මචං දැන් CFA Charted Financial Analyst කරන්නත් එක්කම තමයි රටකට යන්න ඕනේ
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං Ireland university එකක Computer Science Degree එකක් තියෙන එකෙකුට Jobs තියේද එහෙ ?
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    machan Skilled migration apply karanna awama sudusukam monawada? mata thiyenne Electronics and Telecomm diploma ekak