යම පල්ලන්ට

poomal

Member
Sep 29, 2016
170
45
0
අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යමපල්ල අපායෙ හිටියට දුක් විඳින්නෙ නෑනෙ...
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    giphy.gif
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?

    thawama school patan gaththe nadda bn? :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යම පල්ලන්ට නෙමේ අපායෙ යන එකෙක්ටවත් මොකක්වත් කලෑකියෑ ඒකෙ විඳින දුක් වල හැටියට පරණ පිනක් කඩං වැටිල අපායෙන් ගොඩ වෙලා මනුස්සයෙක් හරි දෙයියෙක් හරි වුනොත් ඇරෙන්න වැටුනට පස්සෙ ආයෙ කල්ප ගානක් යනකං ගොඩ ඒමක් නෑ :no: :no:
    උන්ට සමහර විට මිනිස්සුන්ට තරං සිහියකුත් නැතුව ඇති සත්තුන්ටත් වඩා අන්ත විදිහට ඉන්නව ඇත්තෙ :sorry: :sorry:
    ඇයි උඹ යමපල්ලෙක් වෙන්නද හදන්නෙ ? :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යම පල්ලන්ට නෙමේ අපායෙ යන එකෙක්ටවත් මොකක්වත් කලෑකියෑ ඒකෙ විඳින දුක් වල හැටියට පරණ පිනක් කඩං වැටිල අපායෙන් ගොඩ වෙලා මනුස්සයෙක් හරි දෙයියෙක් හරි වුනොත් ඇරෙන්න වැටුනට පස්සෙ ආයෙ කල්ප ගානක් යනකං ගොඩ ඒමක් නෑ :no: :no:
    උන්ට සමහර විට මිනිස්සුන්ට තරං සිහියකුත් නැතුව ඇති සත්තුන්ටත් වඩා අන්ත විදිහට ඉන්නව ඇත්තෙ :sorry: :sorry:
    ඇයි උඹ යමපල්ලෙක් වෙන්නද හදන්නෙ ? :baffled: :baffled:

    If u commit suicide you'll go to hell...:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යමපල්ලත් හිරේ ඉන්න ජේලර් වගේ නෙ උන්ට දුකක් නෑ වෙනම සැප ගන්න තැනක් ඇති ඩියුටි ඕෆ් උනාම.
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    yamapalla inne apaye newene yama deva inne brahma lokeka,yamapalla thamai ruler,ubata adala apayata direct karanne yamapalla thamai.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යම පල්ලන්ට නෙමේ අපායෙ යන එකෙක්ටවත් මොකක්වත් කලෑකියෑ ඒකෙ විඳින දුක් වල හැටියට පරණ පිනක් කඩං වැටිල අපායෙන් ගොඩ වෙලා මනුස්සයෙක් හරි දෙයියෙක් හරි වුනොත් ඇරෙන්න වැටුනට පස්සෙ ආයෙ කල්ප ගානක් යනකං ගොඩ ඒමක් නෑ :no: :no:
    උන්ට සමහර විට මිනිස්සුන්ට තරං සිහියකුත් නැතුව ඇති සත්තුන්ටත් වඩා අන්ත විදිහට ඉන්නව ඇත්තෙ :sorry: :sorry:
    ඇයි උඹ යමපල්ලෙක් වෙන්නද හදන්නෙ ? :baffled: :baffled:

    ඔව් මචන්. දුගතියේ ඉපදෙන සත්වයෙක් නැවත සුගතියක ඉපදීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද දුගතියට ගියපු එකා කරගන්නෙම අකුසල්. කුසල් සිත් ඇති වෙන්නෙම නැති තරම් නේ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?

    බෑ මචං...... යමපල්ලෝ කරන්නේ අත්‍යාවශ්‍ය සේවාවක්නේ. ඒක නිසා නිවාඩුවක්වත් නැහැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    If u commit suicide you'll go to hell...:rolleyes:

    ආන්න ඒකනෙ අවුල :sorry: :sorry:

    ඔව් මචන්. දුගතියේ ඉපදෙන සත්වයෙක් නැවත සුගතියක ඉපදීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද දුගතියට ගියපු එකා කරගන්නෙම අකුසල්. කුසල් සිත් ඇති වෙන්නෙම නැති තරම් නේ.

    :yes::yes:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    යම පල්ලන්ට නෙමේ අපායෙ යන එකෙක්ටවත් මොකක්වත් කලෑකියෑ ඒකෙ විඳින දුක් වල හැටියට පරණ පිනක් කඩං වැටිල අපායෙන් ගොඩ වෙලා මනුස්සයෙක් හරි දෙයියෙක් හරි වුනොත් ඇරෙන්න වැටුනට පස්සෙ ආයෙ කල්ප ගානක් යනකං ගොඩ ඒමක් නෑ :no: :no:
    උන්ට සමහර විට මිනිස්සුන්ට තරං සිහියකුත් නැතුව ඇති සත්තුන්ටත් වඩා අන්ත විදිහට ඉන්නව ඇත්තෙ :sorry: :sorry:
    ඇයි උඹ යමපල්ලෙක් වෙන්නද හදන්නෙ ? :baffled: :baffled:

    ඔව් කල්ප ගානකට ගොඩ ඒ්මක් නෑ
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    යමපල්ලෙක් උනාකියල බයවෙන්ඩ දෙයක් නෑ.

    කල්ප විනාශෙදි ඔය අපායෙ ඉන්න හැම එකාම (නියත මිත්‍යාදෘශ්ටිකයන් ඇරෙන්න) බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. නියත මිත්‍යදෘශ්ටිකයන් කෝටි ලක්ෂයක් සක්වලවල් වලින් ඈතින් පිහිටි විනාශ නොවුනු සක්වලක අවීචියෙ ආයෙ ඉපදෙනව..:sorry:

    ඔව්, ඔව්. ආනන්තර්ය කර්ම කරපු එවුනුත් කල්ප විනාශෙදි නිදහස් වෙලා බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා.:D
    .
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker