අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?

යම පල්ලන්ට නෙමේ අපායෙ යන එකෙක්ටවත් මොකක්වත් කලෑකියෑ ඒකෙ විඳින දුක් වල හැටියට පරණ පිනක් කඩං වැටිල අපායෙන් ගොඩ වෙලා මනුස්සයෙක් හරි දෙයියෙක් හරි වුනොත් ඇරෙන්න වැටුනට පස්සෙ ආයෙ කල්ප ගානක් යනකං ගොඩ ඒමක් නෑ![]()
උන්ට සමහර විට මිනිස්සුන්ට තරං සිහියකුත් නැතුව ඇති සත්තුන්ටත් වඩා අන්ත විදිහට ඉන්නව ඇත්තෙ![]()
ඇයි උඹ යමපල්ලෙක් වෙන්නද හදන්නෙ ?![]()
![]()

If u commit suicide you'll go to hell...![]()

ඔව් මචන්. දුගතියේ ඉපදෙන සත්වයෙක් නැවත සුගතියක ඉපදීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද දුගතියට ගියපු එකා කරගන්නෙම අකුසල්. කුසල් සිත් ඇති වෙන්නෙම නැති තරම් නේ.

ආන්න ඒකනෙ අවුල![]()

we dont want to live but we can't die... so this itself is a hell kind of a hell i feel....![]()

.