යම පල්ලන්ට

Sep 4, 2015
3,212
269
0
මම නම් කියන්නෙ ලෝකය කියන්නේ අපාය, ඒ වගේම දෙව්ලොව. සමහර වෙලාවට අපිම යමපල්ලො වෙනවා. අපිම දෙවිවරුත් වෙනවා. හිතපන් අපි හදන උණු උණු තේකට අපි ගත්තු සීනි හැන්දෙ කූබියෙක් ඉන්නවා. ඌව වැටෙනවා අර තේකට. අපි හිතල නෙමෙයි කරේ. තේකට වැටෙනව කියන්නෙ ලෝදියට වැටුන හා සමානයි. අපි හිතල කරන දෙයක් නෙමෙයි නිසා අපිට පව් නෑ.
 
  • Like
Reactions: Dishta Didin

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හිනාවෙවී හිටපන් යමපල්ලෙක් දිව එලියට ඇදල ලෝදිය පොවනකොට තේරෙයි :oo:

    ඔය අපායෙ ලෝදිය කියන්නෙ ඇල්කොහොල්... ඇල්කොහොම්ල් වලත් හොඳම කොලිටි විස්කි බ්‍රැන්ඩි වගේ ඒව... අපායෙ ගියාම දවස තිස්සෙම බිබි ඉන්න තියෙන්නෙ... බොන්නෙ නැති උන්ගෙ තමයි දිව ඇදල වක්කරන්නෙ... ඒක නිසා බොන්න පුරුදු වෙයන්... :yes: :yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Kawruth me uththare deela na....mama danna widiyata YAMAPALLO kiyanne apayedi karmanurupawa mawena aya....un aththa saththu nemei...adaala kenage karme gewenakan mawi mawi wada denawa..Galigamuwe hamuduruwo apaya gana karapu deshane ohomai kiwwe..

    නෑ නෑ බන්..:no: යමපල්ලො කියල ජාතියක් අපායෙ ඉන්නවා. උන් තමයි වද දෙන්නෙ.. උන්(සමහර උන්) අයිති වෙන්නෙ අසුර/ විනීපාතික කියන සත්ව කාන්ඩයට. උන්ටත් කර්ම සිද්ද වෙනවා..:yes:

    නිරි සත්තුන්ට දඩුවම් කරන්නෙ, උන් කරපු කර්ම සහ යමපල්ලන් යන දෙකොට්ටාශයම විසින්..:(

    ඔය ප්‍රශ්නය ඔය විදිහටම ඉස්සට කාලෙ හාමුදුරුවන්ටත් තිබිල තියනවා. එහිදී පැහැදිලිවම උත්තර දීල තියනව, යමපල්ලන් කියල කොටසක් ඉන්නව කියල.. කථාවත්ථු ප්‍රකරනය බලපන්.. ඒකෙ තියනවා.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?

    මටත් තියෙන ප්‍රශ්නේ ඔ්ක තමයි.
    අනිත් එක අපි කරපු වැරදි(අකුසල්) වල විපාක ගෙවන්න, අපි වෙනුවෙන් තව ජීවීන් උපදිලා ඉදීවිද?
    එතකොට උන් අපට වද දීලා උන්ට සිදුවෙන අකුසල් වලට විපාක දෙන්නේ කව්ද?
    උන් ඒකේ ඉපදිලා සැමදාම අකුසල් කරල එහිම ඉන්නවා. කවදාවත් ගොඩ යෑමක් නැ..
    .
    බුදුන් වහන්සේ නම් ඔ්ව ඔක්කොටම පිළිතුරු දුන්නා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    man danna taramin nan apaya,divyaloka tiranaya wenne anthima sitha anuwa.dhayana wadala nan apayata watenne nethuwa tiyey.eth pin godak kara kiyala apaye watenne nethuwa tiyenne ne.manase thathwe thamai balapanne.cheewara pooja karata oluwa kunu walin pirilanan apaye thama

    ela ekath aththa thama machan

    mekayi oya katha dekama dewahtwakadi man ahala thiyenwa deshan wala
    mata ithin aththa mokakda kiyala dangann ona wuna ela
    thanks machna
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    පුලුවන්..ඒත අපායෙ කුසල් කරගන්න අවස්තාවක් නැති නිසා ගොඩාක් කල් දුක්විදින්න වෙනවා.පරණ පිනක් මතු වෙලා තමයි මනුස්ස ආත්මයක් ලබන්න වෙන්නෙ..එත් එහෙම වෙන්න කල්ප ගනන් ඉන්න වෙනව කියල තමා කියන්නෙ.. :no::no::no:

    ඇයි අපායේ කුසල් කරන්න බැරි?? යමපල්ල එහෙ ඉදන් සියලු සතුන්ට ම්යිත්‍රී කරොත් ???
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම නම් කියන්නෙ ලෝකය කියන්නේ අපාය, ඒ වගේම දෙව්ලොව. සමහර වෙලාවට අපිම යමපල්ලො වෙනවා. අපිම දෙවිවරුත් වෙනවා. හිතපන් අපි හදන උණු උණු තේකට අපි ගත්තු සීනි හැන්දෙ කූබියෙක් ඉන්නවා. ඌව වැටෙනවා අර තේකට. අපි හිතල නෙමෙයි කරේ. තේකට වැටෙනව කියන්නෙ ලෝදියට වැටුන හා සමානයි. අපි හිතල කරන දෙයක් නෙමෙයි නිසා අපිට පව් නෑ.

    ටිකක් විතර හරි.
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    මටත් තියෙන ප්‍රශ්නේ ඔ්ක තමයි.
    අනිත් එක අපි කරපු වැරදි(අකුසල්) වල විපාක ගෙවන්න, අපි වෙනුවෙන් තව ජීවීන් උපදිලා ඉදීවිද?
    එතකොට උන් අපට වද දීලා උන්ට සිදුවෙන අකුසල් වලට විපාක දෙන්නේ කව්ද?
    උන් ඒකේ ඉපදිලා සැමදාම අකුසල් කරල එහිම ඉන්නවා. කවදාවත් ගොඩ යෑමක් නැ..
    .
    බුදුන් වහන්සේ නම් ඔ්ව ඔක්කොටම පිළිතුරු දුන්නා.

    එක මෙහෙම වෙන්න පුළුවන්. හිතපන් උබ මුවෙක් වෙලා ඉපදිලා. පරණ පවක් හින්ද සිංහයෙක් උබව කෑව... එත් උට පව් නැතිවෙයි ( මන් හිතන විදියට. ඌ වෙන මොනා කන්නද?? :confused: ) යමපල්ලන්ටත් ඕකම ආදේශ කරන්න පුළුවන්නේ නේද ?? :)
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මටත් තියෙන ප්‍රශ්නේ ඔ්ක තමයි.
    අනිත් එක අපි කරපු වැරදි(අකුසල්) වල විපාක ගෙවන්න, අපි වෙනුවෙන් තව ජීවීන් උපදිලා ඉදීවිද?
    එතකොට උන් අපට වද දීලා උන්ට සිදුවෙන අකුසල් වලට විපාක දෙන්නේ කව්ද?
    උන් ඒකේ ඉපදිලා සැමදාම අකුසල් කරල එහිම ඉන්නවා. කවදාවත් ගොඩ යෑමක් නැ..
    .
    බුදුන් වහන්සේ නම් ඔ්ව ඔක්කොටම පිළිතුරු දුන්නා.

    අපායෙ කුසල් කරන්න පුලුවන් අවස්තා තියනවා.. උදාහරනයක් ගත්තොත්, මුගලන් හාමුදුරුවො කාලෙන් කාලෙට අපායට ගිහින් සෘද්ධි බලෙන් අපායෙ ගිනි නිවල බණ කියනවා. ඒ වගේ වෙලාවට උන්ටත් පින් සිද්ද වෙනවා..:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අපායෙ ලෝදිය කියන්නෙ ඇල්කොහොල්... ඇල්කොහොම්ල් වලත් හොඳම කොලිටි විස්කි බ්‍රැන්ඩි වගේ ඒව... අපායෙ ගියාම දවස තිස්සෙම බිබි ඉන්න තියෙන්නෙ... බොන්නෙ නැති උන්ගෙ තමයි දිව ඇදල වක්කරන්නෙ... ඒක නිසා බොන්න පුරුදු වෙයන්... :yes: :yes:
    ශික් බන් අපායට ගියත් මතින් තොර අපිටමනෙ කෙලවෙන්නේ :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම කිව්වෙ මහා කල්ප විනාශෙ ගැන.
    අන්ත:කල්ප විනාශෙ කියන්නෙ මහාකල්ප විනාශෙට වඩා පොඩි එකක්. ඒකෙදි විනාශවෙන්නෙ මනුස්ස ලෝකෙ විතරයි.
    ඒත් මහා කල්ප විනාශයක් හැම කල්පයක් අවසානෙදිම වෙනවා. ඒකෙදි ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් යට ඔක්කොම විනාශවෙනව. ප්‍රමනය ගත්තොත් කෝටි ලක්ශයක් සක්වලවල් එකපාර විනාශවෙනව, ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ අඥා ක්ෂේත්‍රයම විනාශ වෙනව.

    මහා කල්ප විනාශෙ ලන් වෙද්දි මිනිස්සු , දෙවියො, තිරිසන්නු ඔක්කොම ටික ටික ක්‍රමනුකූලව මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ධ්‍යාන වඩල ඉපදෙනවා. නිකම්ම නෙමෙයි ධ්‍ය්න භාවන කරන්න ඕනෙ. අපායෙ ඉන්න නිරි සත්තුන්ගෙත් අපරාපර්‍ය වේදනීයකර්මයක් ඉස්මතුවෙලා ධ්‍යාන වඩන්න සුදුසු තැනක ඉපදෙනවා.
    සසර සැරිසරන හැම සත්වයෙක්ටම අපරාපර්‍යවේදනීය කර්ම තියනවා:D
    අපරාපර්‍යවේදනීය කර්ම kiyanne monawage karma walatada?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන් මේ තුන අතරත් ලොකු සම්භන්ධයක් තියෙනවා.
    පොඩ්ඩක් හොයල බලපන්.:yes:

    යමපල්ලා + උගෙ ගැටපයිය + උබේ අම්මා = උබ

    are u muslim? you seems like that:confused:
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඇයි අපායේ කුසල් කරන්න බැරි?? යමපල්ල එහෙ ඉදන් සියලු සතුන්ට ම්යිත්‍රී කරොත් ???

    අපායෙ වැටුනාම මෛත්‍රි කරන්න බෑ මචන්.ඒ ඒ ලෝක වල සත්වයන් හැසිරෙන්නෙ ඒ ලෝක සකස් වෙලා තියෙන කර්මයන්ට අනුකූලව.. උදාහරණයක් විදිහට ගත්තොත් මාංශ භක්ශක සතෙක් වෙලා ඉපදුනොත් ඌට පිනක් කරන්න බෑ.ඌ සත්තු මරලා පව් පුරෝගන්නවා.ඌට සත්තුන්ට මෛත්‍රි කරන්න බෑ.අපායෙ නිරිසතුන්ටත් එහෙමයි. අනිත් එක යමපල්ලෙක් වෙලා නෙමෙයි මනුස්සයෙක් වෙලත් මෛත්‍රි කරන්නේ කීයෙන් කී දෙනාද?
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අපරාපර්‍යවේදනීය කර්ම kiyanne monawage karma walatada?

    අපරාපර්‍ය්වේදනීය කර්ම කියන්නෙ යම් කර්මයක් කල පසු තුන්වන ආත්ම භාවයේ සිට නිවන් දකින තෙක් විපාක දිය හැකි කර්ම වලට..

    දෙවන ජවන් සිතේ සිට හයවන ජවන් සිත දක්වා සිත්වල ඇනි චේතනා චෛතසිකට අදාලව වපාක දෙනවා...:)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපරාපර්‍ය්වේදනීය කර්ම කියන්නෙ යම් කර්මයක් කල පසු තුන්වන ආත්ම භාවයේ සිට නිවන් දකින තෙක් විපාක දිය හැකි කර්ම වලට..

    දෙවන ජවන් සිතේ සිට හයවන ජවන් සිත දක්වා සිත්වල ඇනි චේතනා චෛතසිකට අදාලව වපාක දෙනවා...:)

    ea kiyanne balagathu karama. hariyata katina puja wageda ?
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ea kiyanne balagathu karama. hariyata katina puja wageda ?

    නෑ.. බලවත් වෙන්නම ඕනෙ නෑ..දුර්වල කර්මයක් වුනත් අපරාපර්‍ය්වේදනීය වෙන්න පුලුවන්. ඒවට තනියම විපාක දෙන්න බෑ.. දිට්ඨදම්මවේදනීය කර්මයකින් අවස්තාව ලබා දුන්නොත් විපාක දෙනවා.. හැබැයි කටින පුජාව වගේ බලවත් කර්මයක්නම් ඒකෙ ශක්තිය වැඩිනිසා විපාක දීමේ අවස්තාවන් වැඩියි..