මම නම් කියන්නෙ ලෝකය කියන්නේ අපාය, ඒ වගේම දෙව්ලොව. සමහර වෙලාවට අපිම යමපල්ලො වෙනවා. අපිම දෙවිවරුත් වෙනවා. හිතපන් අපි හදන උණු උණු තේකට අපි ගත්තු සීනි හැන්දෙ කූබියෙක් ඉන්නවා. ඌව වැටෙනවා අර තේකට. අපි හිතල නෙමෙයි කරේ. තේකට වැටෙනව කියන්නෙ ලෝදියට වැටුන හා සමානයි. අපි හිතල කරන දෙයක් නෙමෙයි නිසා අපිට පව් නෑ.

යමපල්ලො කියල ජාතියක් අපායෙ ඉන්නවා. උන් තමයි වද දෙන්නෙ.. උන්(සමහර උන්) අයිති වෙන්නෙ අසුර/ විනීපාතික කියන සත්ව කාන්ඩයට. උන්ටත් කර්ම සිද්ද වෙනවා..
) යමපල්ලන්ටත් ඕකම ආදේශ කරන්න පුළුවන්නේ නේද ?? 

