යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි.

    වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත් සංගමය එම සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය.

    වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය.

    වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.

    වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ අගයක පවතින වාහන සාමාන්‍ය මිලකට පහත වැටෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැනට ඉදිරි තොග

    Menna Meya Ekama eka Kaanthawalu wena kanthawo Kandy nathilu

    Kamak na 😀😀😀 go home baiby



    අප්පච්චි ගෙදර ගිහින් තියෙන්නේ නිකං නෙවෙයි දුව ඡන්දෙට දාලා මරු එකත්.
    🤑
    🤮
    🤮
    🤮
    🤮
    🤑
    🤮
    🤮
    🤮
    🤮
    🤮
    🤮

    ------ Post added on Oct 9, 2024 at 6:01 PM