යලුවනේ උදව්ක් ඔනේ

ELuCHIL

Member
Dec 14, 2010
190
5
0
යලුවනේ උදව්ක් ඔනේ

මගේ ලග අමරුවෙන් ඉතුරු කර ගත් RS20.000-25.000k විතර තියෙනවා මට අමරුවෙන් Lap top එකක් ගන්න ඔනේ කවුරු හරි දන්න තෑනක තියෙනවා නම් කියන්නකො

නෑතනම් බුම්පුවක් වත් දමා යන්න
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අමාරුවෙන් ගන්න ඔනෙ නැහැ.... බස් රත්නෙව කන්ටැක්ට් කරපන්... ඊට කලින් හොදට හිතපන් ලැපක්ම ඕනද කියල...
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    20 ta 25 ta lapak gannawata wada hodai , hoda desktop ekak ganna eka,

    coz 20-25K tiyena lap okkoma godak parana ewa machan.at least 5 years old ewa. samahara shops 3months warrenty denawa, but ahu wenna epa.

    Ubata lapak ganna onema nan poddak wow.lk ehema balapan, eke used karapu ewa tiyei, godak welwata mini ewa thami oya ganata tiyenne.
     
    ELuCHIL

    Member
    Dec 14, 2010
    190
    5
    0
    මම use කරපු එකක් තමා මචන් හොයන්නේ ගොඩක් ලොකු දෙවල් නෑ මට කරන්න
    මෙල් බලන්න,බයිස්කොප්,ජිලක් බලන්න,microsoft Office වගේ සිගිති වෑඩ තමා මම කරන්නේ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මගේ ලග අමරුවෙන් ඉතුරු කර ගත් RS20.000-25.000k විතර තියෙනවා මට අමරුවෙන් Lap top එකක් ගන්න ඔනේ කවුරු හරි දන්න තෑනක තියෙනවා නම් කියන්නකො

    නෑතනම් බුම්පුවක් වත් දමා යන්න

    පොඩි size ඒවා තියෙනවා. :yes:
    අගල් 12 screen එක ඒවා පොඩ්ඩක් ලාබයි ,Dual Core Processor තියෙන ඒවා ගොඩක් ලාභයි ,i3 ,i5 බලන්න එපා ලාභෙට ඕන නම්.
    lg_laptop_1-thumb.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: උඹට options දෙකක් තියෙනව, :sorry: අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි දීල අඩු ගාණට හම්බෙන (බොහෝවිට) කුණුගොඩකට කරගහපන්. :cool: නැති නම් තව සල්ලි ටිකක් එකතු කරගෙන හොඳ ලැපක් හරි නෝට්බුක් එකක් හරි warranty එක්ක ගනින්. :no: අඩුවට මොකක් හරි ගත්ත වගේ නෙවෙයි අන්තිමට ඒ සල්ලි තියන් හිටිය නම් එකක් කියල හිතෙයි.

    සැළකිය යුතුයි:- :) උපදෙසක් පමණි. :yes: උඹේ සල්ලි, :D උඹේ අවශ්‍යතා.. :rolleyes: කැමති දෙයක් කරපන්.
     
    ස්තුති සහො
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබට ඔය වගේ වැඩකටනම් ලැපක් ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. ඩෙක්ස්ටොප් එකකට ට්‍රයි කරොත් නරකද... අනික second hand ලැපක රිප්ලෙස්මන්ට් ආවොත් අඩන්න වෙනව....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    umbata lapaka awashya thawayak nathham lapak ganna apa....use karapu lap nikan edam nadu wage....desktop ekak ganin....kadunath hadanna wadi gaanak yanne na...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :nerd: උඹට options දෙකක් තියෙනව, :sorry: අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි දීල අඩු ගාණට හම්බෙන (බොහෝවිට) කුණුගොඩකට කරගහපන්. :cool: නැති නම් තව සල්ලි ටිකක් එකතු කරගෙන හොඳ ලැපක් හරි නෝට්බුක් එකක් හරි warranty එක්ක ගනින්. :no: අඩුවට මොකක් හරි ගත්ත වගේ නෙවෙයි අන්තිමට ඒ සල්ලි තියන් හිටිය නම් එකක් කියල හිතෙයි.

    සැළකිය යුතුයි:- :) උපදෙසක් පමණි. :yes: උඹේ සල්ලි, :D උඹේ අවශ්‍යතා.. :rolleyes: කැමති දෙයක් කරපන්.

    අනුමත කරමි:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඉතින් පාවිච්චි කරපු එකක් තමා ගන්න වෙන්නේ. මම නම් හිතන්නෙ උඹගෙ සල්ලි අපරාදෙ කියලා. ඔහොම්ම තව ටිකක් එකතු කරලා අලුත්ම එකක් ගනින් වගකීමකුත් තියෙනවනේ අවුරුදු 3කද කොහෙද. දෙයක් ගන්න ඉක්මන් උනාම වෙන්නෙ කුණුගොඩවල් වලට අහුවෙන එක. පස්සෙ පසුතැවිලා වැඩක් නෑ නේ මචං.. ගන්න කලින් දෙපාරක් හිතපන්.. ජය.!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලැප්ටොප් ගන්න එපා :no:

    පාවිච්චි කරපු ලැප්ටොප් ගන්නම එපා
    :no:
     
    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427

    Yeah