යස් බොස් අවසානය

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    යස් බොස් එකේ අන්තිම කොටසේ මොකද වෙන්නේ ?
    එකේ අවසානයක් සිරසේ පෙන්නුවද ?
    මට මතක 290+ ගානකින් එකපාර නැවතුනා වගේ
    Indian එකේ හරි අන්තිම කතාව බලපු කවුරු හරි ඉන්නවාද :rolleyes2::rolleyes2::rolleyes2: