යහපත් අයහපත්...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    අපි හැමෝම උපතින් යහපත් අය. අනිත් අය ගැන හිතන, එයාලගෙ දුකේදි දුක්වෙන, දුකේදි අනිත් කෙනාට පිහිටවෙන අය. මුලදි අපි අතර ලොකු විස්වාසයක් තිබුණ..
    අපි ඉපදෙනකොටද, මේ සංසාරෙ පටන්ගන්නකොටද මම දන්නෙ නෑ.. ඒ තමයි ආරම්භය..

    ඒත් දැං සමහරක් අය හෙනම කුහකයි, පිස්සු කෙලිනව, එකිනෙකාට වෛර කරනව.
    තව කට්ටියක් එහෙම නෑ.. එයාල උත්සහ ගන්නව යහපත් විදියට, අනිත් අයට කරදරයක් නොවී, අනිත් අයට උදව් පදව් කරගෙන ජීවත් වෙන්ඩ..

    ඇයි මෙහෙම දෙවිදියක මිනිස්සු ඉන්නෙ..
    මම හිතන්නෙ, නරක අය බිහිවෙන්නෙ එයාල ලොකු භයානක අත්දැකීමකට මුහුණ දුන්න නිසා..
    එක්කො මානසික ලෙඩක්, නැත්තං තව කෙනෙක් කෙරේ තියෙන වෛරය මේ වගේ දේවල්..

    මෙන්න මේ තැනට තාම මුහුණ දුන්න නැති අය හොඳයි, මුහුණ දුන්න අය ඊට පස්සෙ නපුරු පුද්ගලයො වෙනව.. මේක කාටත් සාධාරණ පොදු ඇත්තක්.. නැතුව උපතින්ම හොඳයි නරකයි කියල දෙකොටසක් බිහි වෙන්නෙ නෑ..

    අපි මේ ජීවිතේදි ඒ භයානක නපුරු අත්දැකීම් වලට ඕන තරං මුහුණ දෙනව. පස්සෙ කාලයත් එක්ක ඒව අමතක වෙලත් යනව..

    ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්නට පස්සෙත්, යහපත් විදියට ජීවත් වෙන්ඩ පුලුවන්නං ඒක තමා හපන්කම කියන්නෙ..

    නැතුව අපිට මෙහෙම වුණ නිසා, අපිත් අනිත් අයට නපුර කරනව කියන එක නෙමේ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මේක උඹලට හොඳට තේරෙයි The 100 සීරීස් එක බලද්දි..
    හොඳට ඉන්න ළමයි නපුරො වෙන හැටි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    වැඩේ තියෙන්නෙ මිනිස්සු පලිගන්නෙ, එකට දෙක කරල...
    කටින් කට කේලම් කියන්නෙ තව අතිනුත් දාල
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Breaking Bad TVseries එක බලපන් මචන්.ඒකෙ තියෙන්නෙත් හොඳට ඉන්න උසස්පෙල රසායන විද්යා ගුරුවරයෙක් තමන්ගෙ ජීවිතේ දුක් කම්කටොලු නිසා නරකට යොමුවෙන කතාවක් තමයි.දැනට මුලු ලෝකෙම ගියපු හොඳම ටෙලිනාට්යක් ලෙසට තමයි මේක හඳුන්වන්නෙ!!:)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    Breaking Bad TVseries එක බලපන් මචන්.ඒකෙ තියෙන්නෙත් හොඳට ඉන්න උසස්පෙල රසායන විද්යා ගුරුවරයෙක් තමන්ගෙ ජීවිතේ දුක් කම්කටොලු නිසා නරකට යොමුවෙන කතාවක් තමයි.දැනට මුලු ලෝකෙම ගියපු හොඳම ටෙලිනාට්යක් ලෙසට තමයි මේක හඳුන්වන්නෙ!!:)

    :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    p9181462_b_v8_aa.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    උඹ බලල තියෙනවද? ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෙවල් එකටම හොඳයි මචන් සීරීස් එක.ඊටත් වැඩිය හොඳයි කියල හිතෙනව මටනන්!!:):yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    උඹ බලල තියෙනවද? ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෙවල් එකටම හොඳයි මචන් සීරීස් එක.ඊටත් වැඩිය හොඳයි කියල හිතෙනව මටනන්!!:):yes:

    කොටස් දෙකයි බං මං බැලුවෙ.. ටිකක් එපා වුණා..
    උඹල කියන හින්දම බලන්ඩත් හිතෙනව.. :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොටස් දෙකයි බං මං බැලුවෙ.. ටිකක් එපා වුණා..
    උඹල කියන හින්දම බලන්ඩත් හිතෙනව.. :P

    යකෝ 2ක් බලල මදිබන්.අමාරුවෙන් හරි දිගටම බලපන්.මුල් ටික කොහොමත් එපාවෙනව ඔනෙම ශෝ එකක!!:P:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    යකෝ 2ක් බලල මදිබන්.අමාරුවෙන් හරි දිගටම බලපන්.මුල් ටික කොහොමත් එපාවෙනව ඔනෙම ශෝ එකක!!:P:yes:

    game of thrones එකෙන්ම අල්ලල ගියා මටනං.. :P

    උඹල හැමෝම කියන නිසා ටික ටික බලන්ඩ ගන්නව ;)
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපි හැමෝම උපතින් යහපත් අය. අනිත් අය ගැන හිතන, එයාලගෙ දුකේදි දුක්වෙන, දුකේදි අනිත් කෙනාට පිහිටවෙන අය. මුලදි අපි අතර ලොකු විස්වාසයක් තිබුණ..
    අපි ඉපදෙනකොටද, මේ සංසාරෙ පටන්ගන්නකොටද මම දන්නෙ නෑ.. ඒ තමයි ආරම්භය..

    ඒත් දැං සමහරක් අය හෙනම කුහකයි, පිස්සු කෙලිනව, එකිනෙකාට වෛර කරනව.
    තව කට්ටියක් එහෙම නෑ.. එයාල උත්සහ ගන්නව යහපත් විදියට, අනිත් අයට කරදරයක් නොවී, අනිත් අයට උදව් පදව් කරගෙන ජීවත් වෙන්ඩ..

    ඇයි මෙහෙම දෙවිදියක මිනිස්සු ඉන්නෙ..
    මම හිතන්නෙ, නරක අය බිහිවෙන්නෙ එයාල ලොකු භයානක අත්දැකීමකට මුහුණ දුන්න නිසා..
    එක්කො මානසික ලෙඩක්, නැත්තං තව කෙනෙක් කෙරේ තියෙන වෛරය මේ වගේ දේවල්..

    මෙන්න මේ තැනට තාම මුහුණ දුන්න නැති අය හොඳයි, මුහුණ දුන්න අය ඊට පස්සෙ නපුරු පුද්ගලයො වෙනව.. මේක කාටත් සාධාරණ පොදු ඇත්තක්.. නැතුව උපතින්ම හොඳයි නරකයි කියල දෙකොටසක් බිහි වෙන්නෙ නෑ..

    අපි මේ ජීවිතේදි ඒ භයානක නපුරු අත්දැකීම් වලට ඕන තරං මුහුණ දෙනව. පස්සෙ කාලයත් එක්ක ඒව අමතක වෙලත් යනව..

    ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්නට පස්සෙත්, යහපත් විදියට ජීවත් වෙන්ඩ පුලුවන්නං ඒක තමා හපන්කම කියන්නෙ..

    නැතුව අපිට මෙහෙම වුණ නිසා, අපිත් අනිත් අයට නපුර කරනව කියන එක නෙමේ..

    මානසික ලෙඩ කියන්නෙ අපරාධකාරයො හදන එකක් කියල කියන්න පුලුවන්ද? එහෙමනන් වෛද්‍ය විද්‍යාව බොරු වෙන්න ඕනෙ, මොකද විද්‍යාව තියෙන්නෙ සිවිල් සමාජය ශිෂඨත්වයට පමුණුවන්න, අනික බුද්ධකාලයේ ඔය මානසික ලෙඩ එකක්වත් තිබිලා නෑ, බෞද්ධ ඉතිහාසයේ කොහේවත් මානසික ලෙඩක් ගැන කියවෙලා නෑ...මනෝ විද්‍යාව තියෙන හාමුදුරු නමක් උනත් මේක පිලිගන්නවා:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කිසිම කෙනෙක් යහපත් වත් අයහපත් වත් නෑ :no: :no:
    ඉන්නෙ දෙකම කලවං අය :dull: :dull:
    අයහපත් කියල හිතං ඉන්න කෙනෙක් ගාව වුනත් මාෙකක් හරි යහපත් ගුණාංගයක් තියෙන්න පුලුවං :dull: :dull:
    යහපත් කියල හිතං ඉන්න කෙනෙක් ගාවත් මාෙකක් හරි අයහපත් ගුණාංගයක් තියෙන්න පුලුවං :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මානසික ලෙඩ කියන්නෙ අපරාධකාරයො හදන එකක් කියල කියන්න පුලුවන්ද? එහෙමනන් වෛද්‍ය විද්‍යාව බොරු වෙන්න ඕනෙ, මොකද විද්‍යාව තියෙන්නෙ සිවිල් සමාජය ශිෂඨත්වයට පමුණුවන්න, අනික බුද්ධකාලයේ ඔය මානසික ලෙඩ එකක්වත් තිබිලා නෑ, බෞද්ධ ඉතිහාසයේ කොහේවත් මානසික ලෙඩක් ගැන කියවෙලා නෑ...මනෝ විද්‍යාව තියෙන හාමුදුරු නමක් උනත් මේක පිලිගන්නවා:yes:

    අපරාධකාරයෝ වැඩි හරියක් මානසික් ලෙඩ්ඩු තමා බං...
    මම අහල තියෙනව, මේ ලෝකෙ ඉන්න හැමෝටම මොකක් හරි මානසික් ලෙඩක් තියෙනව කියල බුදුහාමුදුරුවො කියල තියෙනවලු..
    විද්‍යාව ඉස්සරට වඩා අද දියුණුයි, මිනිස්සුන්ගෙනං අමන කං වැඩි වෙලා.. :rolleyes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත මචන්
    සමාජයෙන් තමන්ට වෙච්ච දේවල් හින්ද තමයි බොහෝ දෙනෙක් සමාජයත් එක්ක වෛරයක් ඇතිකරගන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපරාධකාරයෝ වැඩි හරියක් මානසික් ලෙඩ්ඩු තමා බං...
    මම අහල තියෙනව, මේ ලෝකෙ ඉන්න හැමෝටම මොකක් හරි මානසික් ලෙඩක් තියෙනව කියල බුදුහාමුදුරුවො කියල තියෙනවලු..
    විද්‍යාව ඉස්සරට වඩා අද දියුණුයි, මිනිස්සුන්ගෙනං අමන කං වැඩි වෙලා.. :rolleyes:

    පටාචාරා ,කිසාගෝතමී, අංගුලිමාල, අම්බපාලිකා වගේ චරිත අරං බැලුවොත් ඔයා කියන එක හරි මගෙ හිතේ. ඒත අද ඉස්සරට වඩා විද්‍යාව දියුණුවෙලවත් නිවන් දැකපු කෙනෙක් හොයාගන්නවා කියන එකෙ මිත්‍යාවක් වගේ වෙලා, අපේ රටේ පාර්ලිමේන්තුවෙ වත් ඉන්න ඕනෙ නිවන් දැකපු කෙනෙක්, මොකද බලපං ආණ්ඩුවක් ආපුවම පක්ෂ මාරු කරන එක සුලු දෙයක් වෙලා.