යහපාලනය සදහා එකතුවූ අය
යහපාලනය සදහා එකතුවූ අය
මෛත්‍රීපාල - දිනකට රු 4500000 ක් කැසිනෙඔ සදහා වියදම් කරන සහොදරයෙක්, වී එකාධිකාරිය, පොලොන්නරුවේ සියලු ගල්මොලෙ වලට හිමිකම් කියන සහොදරයෙක්, පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩ හොටලයක්, වී මෝල් 450ක් සියල්ල වසා දැමු සහොදරයෙක්, වැලිගොඩ දමා මහවැලි ගඟ වැනසූ සහොදරයෙක්, මෙලස 11 ක් සහෝදරයන් සිටී….
චන්ද්‍රිකා - අවි ආයුද වලින් ගසා කෑම, බද්දගානේ සන්ජීව හා පාතලය මගින් මිනිසුන් මැරීම, මුහමලේ හා වඩමාරච්චි සටන් වලදි විදෙශීය බලපෑම් නිසා සෙබලුන් දහස් ගනනක් බිලි දීම, සුනාමි සහන මන්ඩලය, ඍන ආර්ථිකය, අක්කර 200ක උතුරේ පොල් වත්ත. රූකාන්ත දෙපොලගේ කොන්ඩය කපා පෙට්‍රල් දමීම, අනෝජා වීරසිංහගේ නිවස ගිණි තැබීම…..
රනිල්- අවුරුදු 20 ක් තිස්සේ තම නායකත්වය පරාජයන් හමුවේද වෙන කෙනෙකුට නොදෙමින් දෙවන පෙල නායකයින් එලවා දැමීම. 2002 සාම ගිවිසුම කාටවත් නොකියා ඇති කිරීම. බටලන්ඩ වධකාගාරය….
මංගල- තම පක්ශයටම කුරුදු පොලු හමුදාව මගින් ගාල්ලේ දී පහරදීම….
රවි - රටෙ සියලු රජ්‍ය සම්පත් කුනු කොල්ලයට තම මිතුරන්ට විකුණා දමා කොමිස් ගැනීම, පාරිබෝගික අධිකරියේ ගොඩනගිල්ලක් සදුවා කියා බොරුවට මුදල් ගැනීම….
පටලී- ටිකක් අවන්කයි. එත් 2009 දී 17 සංශොදනයට විරුද්ද වීම හා දැන් එය හොදයි කීම. විධායකය අහොසි කිරීමට දැඩි විරොදියෙකු වීම. නමුත් ප්‍රධාන විපක්ශය එය අහෝසි කිරීමට එකග වී සිටින අය සමඟ ගිවිසුම් ගත වීම…
මනෝ ගනේශන් - ඊළාම් රජ්‍ය සඳහා ද්විවුරුම් දුන් අයෙක් වීම.
ටී.එන්.ඒ - මුලින් මෛත්‍රී ට උදව් කිරීමට පොරොන්දු උවද අද එය ප්‍රසිද්ධියට පත් නොකිරීම….
එසේනම් මේ කියන යහපාලනය හා ප්රජාතන්ත්රවාධය මේ හවුලට ඇති කළ හැකිද?
රටට ප්‍රතිපත්තිමාලාවක් මොවුන් සමග එකතුවී අවංකව සෑදිය හැකිද? මෙය රටේ ජනතාව රැවටීමක් නොවේද? රටක ගමන් මඟ වසර 2 කට සීමාවිය යුතුද? කුඩා ආයතනයකට පවා දැක්මක් මෙන්ම සැලැස්මක් තිබියෙදී අපෙ රටට මෙවැනි අදූරදර්ශී පලනයක් සෑදීම යහපත් වේද?මේ තමන්ට බලය ගැනීමට කළ ප්‍රෝඩාවක් නොවේද?