යහපාලනය සදහා එකතුවූ අය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය සදහා එකතුවූ අය

    යහපාලනය සදහා එකතුවූ අය
    මෛත්‍රීපාල - දිනකට රු 4500000 ක් කැසිනෙඔ සදහා වියදම් කරන සහොදරයෙක්, වී එකාධිකාරිය, පොලොන්නරුවේ සියලු ගල්මොලෙ වලට හිමිකම් කියන සහොදරයෙක්, පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩ හොටලයක්, වී මෝල් 450ක් සියල්ල වසා දැමු සහොදරයෙක්, වැලිගොඩ දමා මහවැලි ගඟ වැනසූ සහොදරයෙක්, මෙලස 11 ක් සහෝදරයන් සිටී….
    චන්ද්‍රිකා - අවි ආයුද වලින් ගසා කෑම, බද්දගානේ සන්ජීව හා පාතලය මගින් මිනිසුන් මැරීම, මුහමලේ හා වඩමාරච්චි සටන් වලදි විදෙශීය බලපෑම් නිසා සෙබලුන් දහස් ගනනක් බිලි දීම, සුනාමි සහන මන්ඩලය, ඍන ආර්ථිකය, අක්කර 200ක උතුරේ පොල් වත්ත. රූකාන්ත දෙපොලගේ කොන්ඩය කපා පෙට්‍රල් දමීම, අනෝජා වීරසිංහගේ නිවස ගිණි තැබීම…..
    රනිල්- අවුරුදු 20 ක් තිස්සේ තම නායකත්වය පරාජයන් හමුවේද වෙන කෙනෙකුට නොදෙමින් දෙවන පෙල නායකයින් එලවා දැමීම. 2002 සාම ගිවිසුම කාටවත් නොකියා ඇති කිරීම. බටලන්ඩ වධකාගාරය….
    මංගල- තම පක්ශයටම කුරුදු පොලු හමුදාව මගින් ගාල්ලේ දී පහරදීම….
    රවි - රටෙ සියලු රජ්‍ය සම්පත් කුනු කොල්ලයට තම මිතුරන්ට විකුණා දමා කොමිස් ගැනීම, පාරිබෝගික අධිකරියේ ගොඩනගිල්ලක් සදුවා කියා බොරුවට මුදල් ගැනීම….
    පටලී- ටිකක් අවන්කයි. එත් 2009 දී 17 සංශොදනයට විරුද්ද වීම හා දැන් එය හොදයි කීම. විධායකය අහොසි කිරීමට දැඩි විරොදියෙකු වීම. නමුත් ප්‍රධාන විපක්ශය එය අහෝසි කිරීමට එකග වී සිටින අය සමඟ ගිවිසුම් ගත වීම…
    මනෝ ගනේශන් - ඊළාම් රජ්‍ය සඳහා ද්විවුරුම් දුන් අයෙක් වීම.
    ටී.එන්.ඒ - මුලින් මෛත්‍රී ට උදව් කිරීමට පොරොන්දු උවද අද එය ප්‍රසිද්ධියට පත් නොකිරීම….
    එසේනම් මේ කියන යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාධය මේ හවුලට ඇති කළ හැකිද?
    රටට ප්‍රතිපත්තිමාලාවක් මොවුන් සමග එකතුවී අවංකව සෑදිය හැකිද? මෙය රටේ ජනතාව රැවටීමක් නොවේද? රටක ගමන් මඟ වසර 2 කට සීමාවිය යුතුද? කුඩා ආයතනයකට පවා දැක්මක් මෙන්ම සැලැස්මක් තිබියෙදී අපෙ රටට මෙවැනි අදූරදර්ශී පලනයක් සෑදීම යහපත් වේද?මේ තමන්ට බලය ගැනීමට කළ ප්‍රෝඩාවක් නොවේද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10418303_294780037398083_4482702628961624634_n.jpg

    00000.jpg

    හෙළ උරුමයේ ගියේ එක්කෙනයි කිව්ව කට්ටිය ඊයේ 28 න් 17 ගිය එක ගැන දැන් මොකද්ද කියන්නේ?
    හෙළ උරුමයේ මෙගා ඩිල් කාරයෝ ටික සහ එයාලගේ හෙන්චයියෝ තනි උනා. චම්පික කැමැත්තෙන් සිංහල බෞද්ධ ජාතික නායකයෙකු ලෙස කටයුතු කල භූමිකාවෙන් ඉවත් උනානම් කමක් නැහැ. හැබැයි කොහොමටත් ඔහු ත් බාහු, ගනේෂන්, සාලි, රාජිත, චන්ද්‍රිකා සර්ව ජාතික විජාතික ගොඩේ නායකයෙක් වෙලා ඉවරයි.
    අපි ඒක තමයි කලින්ම කිව්වේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    “මයි ත්‍රී බාවනා“
    -------------------
    “මගේ තුන“ වැනි වැනී ඉඩෝරෙට තෙමෙනවා
    “මෝඩි “ ගේ කබායක් හීතලට අඳිනවා
    “චෞරි “ ගේ ඔඩොක්කුවෙ නැපි ඇඳන් නිදනවා
    “බීන්“ ගේ සුරුට්ටුව හප හපා උරනවා

    මස්සිනේ දැන ගනින් එයාපෝට් වහනවා
    දින්නොතින් මං හිටන් එතන මුර කරනවා
    “මහ රජා“ මතක් වී හීනෙනුත් තෙමෙනවා
    අලි පැටව් නාවොතින් මගේ වෙරි හිඳෙනවා

    “කුමාරයො“ මෙහෙ වරෙන් මම උඹව ඉඹිනවා
    “මංගලය “ මාතරින් කිරි පැනිත් ගේනවා
    “නානල“ත් හොර පාරෙ මටම ඔජ වඩනවා
    ඡන්ද ටික වැටුනොතින් උතුරෙ අපි දිනනවා

    “බුකියෙ“ ජනපති මමයි ඉන් ත්‍රිලක් ලැබෙනවා
    වයින් කර තිබ්බාම මගේ කට කහනවා
    “රතන“ගේ බණ අසා කමටහන් වඩනවා
    දැන ගනිව් අපි ඇවිත් තොපේ බෙලි කපනවා



    10801962_296404890568931_8430714122847475736_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔන්න හිට0 අපි කියපුවා නෙමෙයි හිට0
    මෙතුමාම හිට0 කියපුවානේ හිට0


    10858005_295848297291257_4063628428038236533_n.jpg