Ape un pansal gihilla wandinne apita thawa salli labenna, ape pawla diyunu wenna kiyala.
Buduhamuduruwangen illanneth ekai. Thawa mata denna kiyala.
Nathuwa niwan dakinna nemei.
true,,,,
Ape un pansal gihilla wandinne apita thawa salli labenna, ape pawla diyunu wenna kiyala.
Buduhamuduruwangen illanneth ekai. Thawa mata denna kiyala.
Nathuwa niwan dakinna nemei.
meka mehema unata mama nam hitane mas malu kohoma kawat pawak kiyala tamai
අපේ ඩයල් එකක් ඉන්නව. ධර්මෙං ටෝක් කරල ඌත් එක්ක නං දිනන්ඩම බෑ. සූත්‍ර ඒව මේව කට පාඩං. හාමුදුරුවරු එක්කත් එල්ලීගෙන යනව වැරදි පෙන්න පෙන්න.
දවසක් මූයි මායි හවස් වරුවක හලාවත පැත්තට යද්දි එක පාරම පාර අයිනට වෙන්ඩ වාහනේ නවත්තල ඩිකිය ඇරල මොනවද මගුලක් අරං කැලෑ රොදකට දිව්ව මාත් දැං බලං ඉන්නව මොන හුයන්නක්ද මුට උනෙ එක පාර කියල. මෙන්න මේක විනාඩි 5කට විතර පස්සෙ එනව දබ සයිස් තලගොයෙකුත් උස්සං. අනේ අම්මේ ඒ වෙලාවෙ මට නං පාර මැද අලියෙක් හිටියත් නෙපෙනෙන තරං. මේකගෙ පින්වන්ත කමටද කොහෙද අයිනෙ හිටපු තලයව දැක්ක කියහල්ලකො. අරූව ඩිකියෙ දාල ආයෙ ඇවිත් ඩ්‍රයිව් කරං යන ගමං අරකව උයන ක්‍රම ගැන මට නියමෙට කියල දුන්න.
මම ඉතිං සද්දෙ වහං ඉඳල දවසක් මේක බුදු වෙන්ඩ හදන වෙලාවක ඇදල ඇරිය ආයෙ මගෙ මූනවත් නොබලන්ඩ.

අදිට්ඨං, අසූතං, අපරිසංකිතන්ති...
ඔය තුන නැත්තං මස්කෑවට ප්‍රශ්නයක් නෑ...
වැඩිදුර විස්තර ඕනේනං කියපං..
Podi Silva - පොඩි සිල්වා;21484984 said:කියන්න බලන්න
අනුජානාම භික්ඛවේ ත්‍රිකෝටි පරිසුද්ධං මච්ජමංසං : අදිට්ඨං, අසූතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය -පිටුව 594)
“මහණෙනි දැන දැන තමං උදෙසා කළ මාංශය නොවැළදිය යුතුය. යම් භික්ෂුවක් වළදන්නේ නම් දුකුළා ඇවැත් වේ යැයි දේශනා කළ සේක. මහණෙනි තමන් විසින් නොදුටු, නො ඇසූ, සැක නොකළ, ත්‍රිකෝටිපාරිශුද්ධ මත්ස්යමංස අනුදනිමි.” (මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය -පිටුව 595)
"මහණෙනි අමුනුෂ්‍යයන් හටගත් රෝගයෙහි අමු මස් අමු ලේ අනුදනිමි"
(මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය -පිටුව 529)
Podi Silva - පොඩි සිල්වා;21485028 said:එතකොට Foodcity එකෙන් අරන් කෑවට පවක් නැද්ද
තවම අවබෝධයක් ගන්න බැරි ළදරු මනසක ඉන්නේ උබ. එක්කෝ උබත් මේ ආකාරයෙන් කුකුළු මස් මිලට ගන්න ඇති. ඔය දෙකෙන් එකක තම උබ ඉන්නේ.
අපට ප්‍රශ්නයක් තියෙනවා. මාංශ අනුභවය පවක් යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස් අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක් නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්රශ්නය.
මාංශ භක්ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක් කරුණු සඳහන් වෙනවා. මජ්ජිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක් පිළිබඳව. ඉන් අදහස් කළේ කොන් තුනක් පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක් නැති බවයි.
දිට්ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.
තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස් වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක් ගොඩනැඟෙනවා. එසේ නොවන මසක් අනුභව කළාට වරදක් නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක් අනුභව කිරීමෙන් පසුව සැකයක් ඇති වී මානසික බිඳවැටීමක් ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක් සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක් කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක් කියනවා නම් මේකෙන් තොර යමක් අනුභව කිරීම වරදක් නැහැ කියලා.......... එයත් නොවෙයි මින් අදහස් කරන්නේ.... සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස් කරන්නේ. අප එය අර්ථ දක්වන්නේ සම චර්යාව කියලයි.

Cost cutting kiyanne ekata. U party denneth vegetarian neda.අපේ ඔෆිස් එකේ ඉන්නවා චරිතයක්, ඌ වෙජිටේරියන්. හැබැයි කවුරුහරි දුන්නොත් බලු මස් උණත් කනවා. පාටියකට ගියොත් ඒකෙ තියෙන හැම මසක්ම ගිලිනවා. ගෙදරින් ගේන බත් එක වෙජිටේරියන්. උගෙ අම්මට #$%* වෙජිටේරියන් එකක් ඒක.![]()
"මහණෙනි අමුනුෂ්‍යයන් හටගත් රෝගයෙහි අමු මස් අමු ලේ අනුදනිමි"
(මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය -පිටුව 529)

අපේ ඔෆිස් එකේ ඉන්නවා චරිතයක්, ඌ වෙජිටේරියන්. හැබැයි කවුරුහරි දුන්නොත් බලු මස් උණත් කනවා. පාටියකට ගියොත් ඒකෙ තියෙන හැම මසක්ම ගිලිනවා. ගෙදරින් ගේන බත් එක වෙජිටේරියන්. උගෙ අම්මට #$%* වෙජිටේරියන් එකක් ඒක.![]()

මේක පොඩ්ඩක් තේරුන් කරලා දියන්කෝ බන්![]()