යාපනයේ_කුකුළුමස්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ ඩයල් එකක් ඉන්නව. ධර්මෙං ටෝක් කරල ඌත් එක්ක නං දිනන්ඩම බෑ. සූත්‍ර ඒව මේව කට පාඩං. හාමුදුරුවරු එක්කත් එල්ලීගෙන යනව වැරදි පෙන්න පෙන්න.
    දවසක් මූයි මායි හවස් වරුවක හලාවත පැත්තට යද්දි එක පාරම පාර අයිනට වෙන්ඩ වාහනේ නවත්තල ඩිකිය ඇරල මොනවද මගුලක් අරං කැලෑ රොදකට දිව්ව මාත් දැං බලං ඉන්නව මොන හුයන්නක්ද මුට උනෙ එක පාර කියල. මෙන්න මේක විනාඩි 5කට විතර පස්සෙ එනව දබ සයිස් තලගොයෙකුත් උස්සං. අනේ අම්මේ ඒ වෙලාවෙ මට නං පාර මැද අලියෙක් හිටියත් නෙපෙනෙන තරං. මේකගෙ පින්වන්ත කමටද කොහෙද අයිනෙ හිටපු තලයව දැක්ක කියහල්ලකො. අරූව ඩිකියෙ දාල ආයෙ ඇවිත් ඩ්‍රයිව් කරං යන ගමං අරකව උයන ක්‍රම ගැන මට නියමෙට කියල දුන්න.
    මම ඉතිං සද්දෙ වහං ඉඳල දවසක් මේක බුදු වෙන්ඩ හදන වෙලාවක ඇදල ඇරිය ආයෙ මගෙ මූනවත් නොබලන්ඩ.
     
    • Like
    Reactions: DangerMan119

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    අපේ ඩයල් එකක් ඉන්නව. ධර්මෙං ටෝක් කරල ඌත් එක්ක නං දිනන්ඩම බෑ. සූත්‍ර ඒව මේව කට පාඩං. හාමුදුරුවරු එක්කත් එල්ලීගෙන යනව වැරදි පෙන්න පෙන්න.
    දවසක් මූයි මායි හවස් වරුවක හලාවත පැත්තට යද්දි එක පාරම පාර අයිනට වෙන්ඩ වාහනේ නවත්තල ඩිකිය ඇරල මොනවද මගුලක් අරං කැලෑ රොදකට දිව්ව මාත් දැං බලං ඉන්නව මොන හුයන්නක්ද මුට උනෙ එක පාර කියල. මෙන්න මේක විනාඩි 5කට විතර පස්සෙ එනව දබ සයිස් තලගොයෙකුත් උස්සං. අනේ අම්මේ ඒ වෙලාවෙ මට නං පාර මැද අලියෙක් හිටියත් නෙපෙනෙන තරං. මේකගෙ පින්වන්ත කමටද කොහෙද අයිනෙ හිටපු තලයව දැක්ක කියහල්ලකො. අරූව ඩිකියෙ දාල ආයෙ ඇවිත් ඩ්‍රයිව් කරං යන ගමං අරකව උයන ක්‍රම ගැන මට නියමෙට කියල දුන්න.
    මම ඉතිං සද්දෙ වහං ඉඳල දවසක් මේක බුදු වෙන්ඩ හදන වෙලාවක ඇදල ඇරිය ආයෙ මගෙ මූනවත් නොබලන්ඩ.

    එලම තමා..ඔහොමම තමා කරන්න ඕනෙ ඔය වගේ උන්ට..
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මොවුන් කරන්නේ බුද්ධ ධර්මයටත් වංචාවක්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අපේ ඩයල් එකක් ඉන්නව. ධර්මෙං ටෝක් කරල ඌත් එක්ක නං දිනන්ඩම බෑ. සූත්‍ර ඒව මේව කට පාඩං. හාමුදුරුවරු එක්කත් එල්ලීගෙන යනව වැරදි පෙන්න පෙන්න.
    දවසක් මූයි මායි හවස් වරුවක හලාවත පැත්තට යද්දි එක පාරම පාර අයිනට වෙන්ඩ වාහනේ නවත්තල ඩිකිය ඇරල මොනවද මගුලක් අරං කැලෑ රොදකට දිව්ව මාත් දැං බලං ඉන්නව මොන හුයන්නක්ද මුට උනෙ එක පාර කියල. මෙන්න මේක විනාඩි 5කට විතර පස්සෙ එනව දබ සයිස් තලගොයෙකුත් උස්සං. අනේ අම්මේ ඒ වෙලාවෙ මට නං පාර මැද අලියෙක් හිටියත් නෙපෙනෙන තරං. මේකගෙ පින්වන්ත කමටද කොහෙද අයිනෙ හිටපු තලයව දැක්ක කියහල්ලකො. අරූව ඩිකියෙ දාල ආයෙ ඇවිත් ඩ්‍රයිව් කරං යන ගමං අරකව උයන ක්‍රම ගැන මට නියමෙට කියල දුන්න.
    මම ඉතිං සද්දෙ වහං ඉඳල දවසක් මේක බුදු වෙන්ඩ හදන වෙලාවක ඇදල ඇරිය ආයෙ මගෙ මූනවත් නොබලන්ඩ.

    උගේ අප්පගේ ඩයල් එකක් නෙහ් :baffled::baffled:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අපේ ඔෆිස් එකේ ඉන්නවා චරිතයක්, ඌ වෙජිටේරියන්. හැබැයි කවුරුහරි දුන්නොත් බලු මස් උණත් කනවා. පාටියකට ගියොත් ඒකෙ තියෙන හැම මසක්ම ගිලිනවා. ගෙදරින් ගේන බත් එක වෙජිටේරියන්. උගෙ අම්මට #$%* වෙජිටේරියන් එකක් ඒක. :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21484984 said:
    කියන්න බලන්න

    අනුජානාම භික්ඛවේ ත්‍රිකෝටි පරිසුද්ධං මච්ජමංසං : අදිට්ඨං, අසූතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය  -පිටුව 594)

    “මහණෙනි දැන දැන තමං උදෙසා කළ මාංශය නොවැළදිය යුතුය. යම් භික්ෂුවක් වළදන්නේ නම් දුකුළා ඇවැත් වේ යැයි දේශනා කළ සේක. මහණෙනි තමන් විසින් නොදුටු, නො ඇසූ, සැක නොකළ, ත්‍රිකෝටිපාරිශුද්ධ මත්ස්‍යමංස අනුදනිමි.” (මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය  -පිටුව 595)

    "මහණෙනි අමුනුෂ්‍යයන් හටගත් රෝගයෙහි අමු මස් අමු ලේ අනුදනිමි"
    (මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය  -පිටුව 529)
     
    එතකොට Foodcity එකෙන් අරන් කෑවට පවක් නැද්ද
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Apita nan oya Kukulekwa maranawa dekkath upset. Mama issara Colombo - Fort wala idan geara enna private bus stand ekata yanneth na. Aluthgama peththata ena bus okkoma enne kukullu marana kada peliya issarahen nisa.

    Me minihai, me minihage wife 2ma pansal gihin ewilla oya satha maranawa balan idala oya sathage mas kewa kiwwama nan ithin hithagannath ba
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21485028 said:
    එතකොට Foodcity එකෙන් අරන් කෑවට පවක් නැද්ද

    නෑ...
    අපි ප්‍රාණගාත අකුසලයක් කරන්නේ නෑ..
    ඒ සතා මැරෙන්නේ මං වෙනුවෙන් නෙමෙයි..
    සතාගේ ජීවිතය නැති කරන්නේ මම වෙනුවෙන්ම නං ඒක පව්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තවම අවබෝධයක් ගන්න බැරි ළදරු මනසක ඉන්නේ උබ. එක්කෝ උබත් මේ ආකාරයෙන් කුකුළු මස් මිලට ගන්න ඇති. ඔය දෙකෙන් එකක තම උබ ඉන්නේ.

    අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.

    මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මජ්ජිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි.

    දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.

    තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා.......... එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ.... සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි.
    :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අපේ ඔෆිස් එකේ ඉන්නවා චරිතයක්, ඌ වෙජිටේරියන්. හැබැයි කවුරුහරි දුන්නොත් බලු මස් උණත් කනවා. පාටියකට ගියොත් ඒකෙ තියෙන හැම මසක්ම ගිලිනවා. ගෙදරින් ගේන බත් එක වෙජිටේරියන්. උගෙ අම්මට #$%* වෙජිටේරියන් එකක් ඒක. :lol::lol:
    Cost cutting kiyanne ekata. U party denneth vegetarian neda.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    "මහණෙනි අමුනුෂ්‍යයන් හටගත් රෝගයෙහි අමු මස් අමු ලේ අනුදනිමි"
    (මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය  -පිටුව 529)

    මේක පොඩ්ඩක් තේරුන් කරලා දියන්කෝ බන් :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ඔෆිස් එකේ ඉන්නවා චරිතයක්, ඌ වෙජිටේරියන්. හැබැයි කවුරුහරි දුන්නොත් බලු මස් උණත් කනවා. පාටියකට ගියොත් ඒකෙ තියෙන හැම මසක්ම ගිලිනවා. ගෙදරින් ගේන බත් එක වෙජිටේරියන්. උගෙ අම්මට #$%* වෙජිටේරියන් එකක් ඒක. :lol::lol:

    සමහරු ඉන්නවා වෙජිටේරියන් කෑම කන්න ආස... ඉතින් එයාල ගෙදරින් ගේන කෑම එක වෙජිටේරියන්...
    :D
    හැබැයි ඌ ගමනක් යනකොට ට්‍රිපක් යනකොට හෝ කවුරුහරි දුන්නොත් මස් එහෙම කනවා..
    :D
    මට නම් පේන්නේ එයා හිතා හෝ නොහිතා ෆලෝ කරන්නේ හරි ධර්මය කියලා... හැම වෙලේම මස් බුදින් අයට හීනමානය එනවා තව කෙනෙක් වෙජි කනකොට...ඉතින් අවස්තාවක් එනකම් බලන් ඉන්නවා කවුරුහරි මස් හොදි කනකොට මස් නොකා... :lol::lol::lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ පන්සල් ගානේ ගොස් පිරිත් නුල් ගැට ගසමින් මොවුන් කරන්නේ බුද්ධ ධර්මයටත් වංචාවක් නොවේ දැයි මා මගෙන්ම ප්‍රශ්න කරගත්තෙමි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක පොඩ්ඩක් තේරුන් කරලා දියන්කෝ බන් :baffled::baffled:

    ඒ කියන්නේ බං අමුනුස්ස දෝස උන වෙලාවට මිනිස්සු ලේ ඉල්ලනව මස් ඉල්ලනවා...
    එහෙම වෙලාවක ඒව කෑව බිව්ව කියල පවක් සිද්ධ වෙන්නේ නෑ කියල ඒ කියන්නේ..
     
    • Like
    Reactions: Executer