යාපනයේ_කුකුළුමස්

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Ape un pansal gihilla wandinne apita thawa salli labenna, ape pawla diyunu wenna kiyala.
Buduhamuduruwangen illanneth ekai. Thawa mata denna kiyala.
Nathuwa niwan dakinna nemei.

ow aiye budun siyalla atha erapu bo ruka laga api siyalla prarthana karanawa oka thama eththa. :(
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    packet karala freezer wala daala tiyena kukullu maraddith ohoma thamai..un hinawevi ane mawa marapan kiyanne nane bung. oya kathawe depathak thiyenawa. thamanta hari kiyala hithhena de karama iwarai.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මට තේරෙන විදියට මෙයා පින් දහම් වල යෙදුනත් මනා අවබෝදයකින් දහම් සරණ යන එක්කනෙක් නෙවි. විවේචනය කරනවට වඩා කවුරුහරි මෙයට පැහැදිලිකරනම් වටිනවා. යාළුවා ඉන්නේ ඕවට තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට තමා කියන්නෙ සසර ගමන බයානකයි කියල...අප්‍රමාදව කුසල් රැස් කරන්න..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍යයෙක් ආවේශ උනා. උපස්තාන් කරාට හොඳ උනේ නෑ. පස්සේ ඒ භික්ෂුව ආවේශයෙන් ම ඌරො මරණ තැනකට ගිහින් අමු ඌරු මස් කාලා ලේ බිව්වා. ඊට පස්සේ ආවේශය නැතිව ගියා. බුදුහාමුදුරුවෝ ඒ සිද්දිය මුල් කරගෙන අමනුෂ්‍යය ආවේශ වලදී ආතුරයන්ට අමු මස්, ලේ ආදිය දීම අනුමත කළා.
    භික්ෂුන් වහන්සේලා අසනීප වෙලා බඩ විරේක කරපුහම ආපහු ශරීර ශක්තිය ලබාගන්ඩ මස් හොදි වලදන්ඩත් කියලත් අනුමැතිය දීල තියෙනවා.

    ඕවා ගොතපු කතා වෙන්න ඕනේ. නැතිනම් ජයින ආගමෙන් එකතු වූ දේවල්.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Nothing beats beef for me.

    bigstock-T-bone-Steak-4291109-e1447410777570.jpg

    There is now a clear body of evidence that bowel cancer is more common among those who eat the most red and processed meat.
    Read more at
    https://www.cancercouncil.com.au/21...exercise/meat-and-cancer/#mjxXKil5hLqeDeVD.99
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "මා වාහනයේ එලියට බැස සිගැරට්ටුවක් දල්වා ගෙන අවට චායාරුප කිහිපයක් ගත්තෙමි"

    ha ..
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Cost cutting kiyanne ekata. U party denneth vegetarian neda.

    පිස්සුද බං ඌ ජීවිතේට පාටි දෙන්නෑ, අනුන්ගෙ පාටියකින් ගිල්ලොත් මිසක්. ඔෆිස් එකේ වෙල්ෆෙයාර් ට්‍රිප් එක යන්න මුළු පවුලම එක්ක එනවා. ඔක්කොම ෆ්‍රී නෙ. අඹේවෙල ෆැක්ටරිය බලන්න ගියාම ඒකෙ ශොප් එකේ යෝගට් එකක් රු. 15 යි. හැමෝම තමන්ගෙ ළමයින්ට යෝගට් අරන් දුන්නා. මූ පොඩි එවුන් දෙන්නට කියනවා. “මේ සීතලේ යෝගට් කෑවොත් හෙම්බිරිස්සාව සෙම හැදේවි මාස ගාණකට“ කියලා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    අපිත් ගියා බන් ඒක බලන්න, අපිට නම් යෝගට් නිකම් දුන්නෙ :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද බං ඌ ජීවිතේට පාටි දෙන්නෑ, අනුන්ගෙ පාටියකින් ගිල්ලොත් මිසක්. ඔෆිස් එකේ වෙල්ෆෙයාර් ට්‍රිප් එක යන්න මුළු පවුලම එක්ක එනවා. ඔක්කොම ෆ්‍රී නෙ. අඹේවෙල ෆැක්ටරිය බලන්න ගියාම ඒකෙ ශොප් එකේ යෝගට් එකක් රු. 15 යි. හැමෝම තමන්ගෙ ළමයින්ට යෝගට් අරන් දුන්නා. මූ පොඩි එවුන් දෙන්නට කියනවා. “මේ සීතලේ යෝගට් කෑවොත් හෙම්බිරිස්සාව සෙම හැදේවි මාස ගාණකට“ කියලා.

    ඔහොම උන් තමයි මැරුනට පස්සේ මළ පෙරේතයෝ වෙලා ඉපදෙන්නේ බං. :growl::growl: