යාපනේ ගිය අයගෙන් උදවු ඕනේ

යාපනේ ගිය අයගෙන් උදවු ඕනේ

යාලුවනේ අපි ලදී යාපනේ යන්න ඉන්නවා. මට දැනගන්න ඕනේ,
එහෙ ගියාම භාෂාව ප්‍රශ්නයක් වෙයිද?
එහෙ ගියාම අනිවාර්යෙන් යන්නම ඕනේ කියල ඔයාල recommend කරන්නේ කොඉ වගේ තැන්ද?
තව අපිට දැනගන්න ඕනේ වැදගත් දේවල් එහෙම තියෙනවද?

යාපනේ සංචාරය කරපු යාලුවනේ, මේක ලොකු උදව්වක්.

පුළුවන් නම් BUMP එකකින් හරි ත්‍රෙඩ් එකට උත්තරයක් ලැබෙනකන් update වෙන්න උදව්වක් කරලා යන්න. හැමෝටම ජයවේව!
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Echara awlakma nea bashawa , gewal wage ganna puluwan aduwata inna , town 1 gihin balapan
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    APE ME KOLLAGE ME THREAD EKATA PODI SUP EKAK DENA ISARAHATA YANNA MATH JAFFNA YANA INE ELAKIRI EKE GIYA AYA ATHINE ME THREAD EKATA DANA WISTHARA OKKOMA
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං බාෂාවනං පශ්ණයක් නෑ.. අපේ සිංහල කොල්ලේ ඩියුටි ඉන්නවා ඕනේ තරම්.. අහන දෙයක් උන්ගෙන අහන්න.. සිරාම කතාව කිව්වොත් උන් කැමති නෑ සිංහල අපි එහේ එනවට .. අපි පාරක් ඈහුවත් උන් වරද්දලා කියන්නේ.. ඒ වගේ තත්වයක් මීට අවුරැද්දකට පෙර තිබ්බේ.. අපි ගියපු කා​ලේ... බලන්න නං තැං ගොඩක් ඈත.
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    නල්ලූර් කෝවිල ගාව තියෙනවා අයිස්ක්‍රීම් ශොප් එකක්....
    යාපනේ ගියාට වැඩක් නැහැ, ඒකට ගියේ නැත්නම්..........

    භාශාව කිසි ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. හමුදාවේ අඩුම තරමේ මේජර් රෑන්ක් එකේ ඉන්න කෙනෙක්ගේ හරි සපෝට් එකක් තියෙනවා නම් පට්ට වාසියි.... වී.අයි.පී පාස් එකක් තියෙනවා වගේ තමයි.

    පට්ට අව්ව හැබැයි. ටවුන් එක පට්ට බිසි ලොකු ටවුන් එකක්. ටවුන් එකේ නම් යුද්ධයක සලකුණක්වත් නැහැ.... නමුත් බලන්න වටින තැන් තියෙනවා යුද්ධෙ ස්මාරක සලකුණු එහෙම තියෙන.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ තියෙන්නේ අපේ ටුවර් එකේ පොටෝ ටිකක්.. පොටේ 1000 විතර ගැහුව බං.. FB දැම්මේ ටිකයි.. මේ තියෙන්නේ ඔය කියන අයිස් කීම් කඩේ.. පට්ට අයිස් කීම


    1186723_10151673120618171_1698880537_n.jpg


    1175447_10151673120693171_1497892755_n.jpg


    1175076_10151673120763171_1411804832_n.jpg


    1175076_10151673120763171_1411804832_n.jpg


    598449_10151673120973171_1042748502_n.jpg


    මේ නාගදීප ගමන

    1185769_10151674827053171_2144456806_n.jpg

    1001942_10151674829643171_1728289293_n.jpg



    21413_10151671174588171_144094940_n.jpg


    තව ගොඩක් තැන් තියෙනවා බං දාන්න අමාරැයි...

    602784_10151671186598171_1383125221_n.jpg


     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    එක දෙයක් කියන්නන් පුටේ .. පුළුවන් තරම් බීමට වතුර ගෙනියපන් ... මටනං නියම ටොපි සෙට් උනා කිවුල් වතුර හින්ද :yes::yes::yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    machoo water aragena palayan, sure nathi thanwalin kanna epaaa, parawal apee army police kollangen witharak ahapan..
    dan echharaawlak ne, namuth un tikak oluwen thamai inne niyama castekee kiyala . ubalath satheeta ganan ganna epaa
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    භාෂාවේ කිසිම ප්‍රශ්නයක් නෑ. පුළුවන් තරම් බොන්න වතුර ගෙනියන්න. හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ නවාතැන් පහසුකම් සපයා ගන්න එක තමයි!
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නල්ලූර් කෝවිල ගාව තියෙනවා අයිස්ක්‍රීම් ශොප් එකක්....
    යාපනේ ගියාට වැඩක් නැහැ, ඒකට ගියේ නැත්නම්..........

    භාශාව කිසි ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. හමුදාවේ අඩුම තරමේ මේජර් රෑන්ක් එකේ ඉන්න කෙනෙක්ගේ හරි සපෝට් එකක් තියෙනවා නම් පට්ට වාසියි.... වී.අයි.පී පාස් එකක් තියෙනවා වගේ තමයි.

    පට්ට අව්ව හැබැයි. ටවුන් එක පට්ට බිසි ලොකු ටවුන් එකක්. ටවුන් එකේ නම් යුද්ධයක සලකුණක්වත් නැහැ.... නමුත් බලන්න වටින තැන් තියෙනවා යුද්ධෙ ස්මාරක සලකුණු එහෙම තියෙන.


    THIS IS IT​

    1186723_10151673120618171_1698880537_n.jpg
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    apith giya den sthi dekakata withara kalin.....bhashawa nam echcharama prashnayak une nae.....paarawal ahaddi unath.... samahara ayata sinhala katha karanna puluwan.....sinhala beri ayath apita paarawal kiwwa....eyalata puluwan hetiyata......e nethath army or police sinhala aya innawa.....

    wathura nam bonna bae..aran yanna......neththam alimankada kittuwa thiyenawa bhoogath ulpathakin wathura ganna puluwan thenak....eke wathurath hondai......ethanin wathura purawagena yapaneta yannath puluwan.......wathura aragena yana eka kokatath hondai.....

    naagadeepet yanakota doopath waladi kema ganna podi kada thiyenawa.....eth ewaye kema nam hari nae.....e nisa e gamanedi doopath waladi kema gannawa nam pitin aran yanna....


     
    Last edited: