යාපනේ ගිය අයගෙන් උදවු ඕනේ
යාලුවනේ අපි ලදී යාපනේ යන්න ඉන්නවා. මට දැනගන්න ඕනේ,
එහෙ ගියාම භාෂාව ප්රශ්නයක් වෙයිද?
එහෙ ගියාම අනිවාර්යෙන් යන්නම ඕනේ කියල ඔයාල recommend කරන්නේ කොඉ වගේ තැන්ද?
තව අපිට දැනගන්න ඕනේ වැදගත් දේවල් එහෙම තියෙනවද?
යාපනේ සංචාරය කරපු යාලුවනේ, මේක ලොකු උදව්වක්.
පුළුවන් නම් BUMP එකකින් හරි ත්රෙඩ් එකට උත්තරයක් ලැබෙනකන් update වෙන්න උදව්වක් කරලා යන්න. හැමෝටම ජයවේව!

rep++