මචන් අනිවාර්යයෙන්ම මැන්ගෝස් ඉන්දියන් රෙස්ටෝරන්ට් එකෙන් කාපන් රියෝ එකට පොඩ්ඩක් එහයින් තියෙන්නෙ. කෑම නම් පට්ට රසයි මන් කාපු රහම කෑම ලන්කාවෙ! මසාලා දෝසෙ එක අනිවාර්යයෙන්ම ට්රයි කරන්න. ටිකක් ගනන් හැබැයි එක මසාලා එකක් එක්කෙනෙක්ට ඇති. පට්ට සයිස්. තව ටවුන් එකේ තියෙනවා Malayan cafe. ඒකෙත් හොදයි හැබැයි වෙජි. මැන්ගෝස් එකෙන් එක වේලක් හරි කාපන්. You wont regret it. Authentic jaffna indian food
