හදිස්සියෙ යාපනේ ආවා බන්.පවුලෙ කට්ටියක් එක්ක.රෑ කන්න ගියා නිලම්බරී කියල පොඩි රෙස්ටොරන්ට් එකකට.මෙලෝ රහක් නෑ කෑම.යාපනේ පවුලෙ අය එක්ක ගිහින් රසට කන්න පුලුවන් තැන් ටිකක් කියපල්ලකො දන්නව නම්.ලොකු තැන් නෙවෙයි සාමාන්‍ය පිරිසිදු තැන්.වෙජිටේරියන් තැන් හරියන් නෑ මම ඇරෙන්න වෙන එකෙක්වත් ඒවා කන්න ආස නෑ.
දන්නව නම් කියපල්ලා
දන්නව නම් කියපල්ලා

