යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    ow machan diabetic,pressur colestarol kidney stones,lagadi brain eke samahara parts walata blood yana nala block wela matakaya adu una wage una passe lanka hospital eken beheth gatta dan tikak matakaya tiyenawa etanadi tama doc test wagayak karama kidney function wen nah kiyala decide kale
    diabetes tiyenawa nam kidney walata witharai beheth aran hariyanne neh. Colombo Norris Canal road eke tiyenawa Cdem Hospital eka. ekata enata prof. Katulanda. meya gawata gihin balanna.

    sinhala behet ganna kalin poddak hoyala balanna. sinhala beheth kidney walata direct balapanawa kiyala kiyanawa.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    උපදෙස් දෙන්න දන්නෙ නෑ.. ගොඩ බෙහෙත් කර කර කාලෙ මරන්නෙ නැතුව. ලාංකාවෙ හොදම වකුගඩු සම්බන්ධ දොස්තරල කවුද හොයල බලල දෙතුන් දෙනෙකුට පෙන්නල හරිම යන කෙනා එක්ක දිගටම ප්‍රතිකාර කරන්න.
     
    • Like
    Reactions: CorD SaC

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචං ඔයා අහලා තියෙන ප්‍රශ්නයට උත්තරයක් නම් නෙවේ ම‌ේ කියන්නෙ.
    තාත්තාගෙ හිත සැහැල්ලුවෙන් තියන්න බලන්න. සුවදුක් හ‌ොයන්න ගෙදරට ඇවිත් අඩලා දොඩලා හිත බය කරවන අයව පුලුවන් නම් හිමීට ම‌ොනවා හරි කියලා යවන්න බලන්න.
    ලෙඩේම ඔලුව‌ෙ තියන් ඉන්න දෙන්න එපා. බෙහෙත් ගන්න යන පාරෙ ලස්සන පන්සලක් තිබුනොත් එතනටත් ගිහින් එන්න. තාත්තට පිරිත් ප‌ොතක් ගෙනත් දෙන්න එයාටම කියන්න කියලා. නැත්තං ඔයාලා හරි පිරිත් කියන්න. Shraddha TV එක‌ේ ලස්සන බණ යනවා, අහන්න දෙන්න. (බණ අහන්න අකමැති කෙනෙක් නම් නිකං ඇහෙන්න දාලා තියන්න. එතකොට ‌ලෙඩේ ගැනම හිත හිත ඉන්න එකත් අඩු වෙයි.
    * දේවාල වලට නම් සල්ලි නාස්ති කරන්න එපා මචං. බොරු වැඩක්.

    හදිස්සියකදි දෙන්න ඔ්නෙ ප්‍රථමාධාර මොනවද, ඒවා කරන්නෙ කොහොමද කියන එක දැන්ම youtube එකෙන් හ‌ොයලා බලන්න, අම්මාටයි අනිත් අයටයිත් ඒක කියලා දෙන්න.
    හදිස්සියෙම hospital එකට යන්න වුණොත් three wheel අයගෙ numbers/ ඔයාලගෙ වාහනේ ඉක්මණට එළියට ගන්නෙ කොහ‌ොමද වගේ ‌දේවල් ගැන අවධානයෙන් ඉන්න. (ඒවා තාත්තට කියන්න යන්න ඔ්නෙ නෑ)

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,067
    113
    Sinhala beth denna epa.. kidney case nam..thawath case wenawa.. protein sahitha kama..lunu dala denna epa.. . Nephrologist kenek ta ikmanin pennanna.. samahara welawata goda danna puluwan wei
    .
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,067
    113
    ow machan Nephrology specialist kenek channel kala tama giye nah ehenuth bah kiwoth kiyala sinhala beheth wath dann tanak tiyeda kiyala baluwe machan
    Umba dosthara neme.ne..kidney specialist kenek ta pandithaya wenne nathuwa pennapan..eeta passe sinhala beth balapan..danat denna epa..