යාලුවනේ..මේක වංචාවක්ද...

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    වාහනේ ෆිනෑන්ස් එකෙන් සිසින් ඔර්ඩර් දීපු එකක් වගේ.උස්සයි කියල හංගල ඇත්තේ.කියක් හරි හොයාගන්න රෙන්ට් කරනවා ඇති.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම කියන්නත් අමාරුයි බන්.උන් ගෙවලනේ ad දාන්නේ ඉක්මන් එකේ..අනික වාහන රෙන්ට් එකට ගන්න එන එවුන් මහ සල්ලි ගොඩක් අරන් එනවද බන්..අනික ප්‍රසිද්ධ ටවුන් එකක් මැද්දේ තියන පාලමක් බන්.


    5000 deposit & 4000 one day rental..

    Ikman ad price 1900/= පාඩුයිද ඉතින් උබට සුද්දයක් දුන්නොත්? :sorry:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Tiyena fb15 eka tiyan hitiya nam hoda nedda meeta wada? Amw ekata gihin test drive karala balanna berida

    ඔව් මචන්..fb15 එහෙම ඉතින් දැන් පරනයිනේ මචන්..ඒකයි අලුත් එක්කට යන්න බැලුවේ..wagonr එක පොඩ්ඩක් පැදලා බලලා හොද නැත්තම් මේකම තියා ගන්නවා.මේ fb15 මහින්දගේ කාලේ තිබ්බේ 18.50වගේ බන්.ඒකනේ දැන් 23..25...26 යන්නේ.මේවා ඉතින් හැමදාම මෙහෙම ගනන් තියෙයිද දන්නෙත් නැ ..අනික options මුකුත් නැ නේ බන්.අලුත් ඒවා..අනික මේක දීලා aqua එකක් ගන්න හිටියේ.ඒකත් ගනන් ගියානේ.ලක්ශ 50ක් දීලා aqua ගන්න එක පාඩුයි බන්.කොහොමද කවදහරි ගනන් බැස්සම ආතල් එක.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මගේ වහනෙත් රෙන්ට් අවුට් කරල තියෙන්නෙ. නැත්තම් දෙන්ඩ තිබ්බා. උබේ වෙලාව මම ඒක පෙරේදා දුන්නේ.:oo: වාහනේ පොඩ්ඩක් සැහැල්ලුයි. ඒක තමයි කේස් එකකට තියෙන්නේ.