එහෙම කියන්නත් අමාරුයි බන්.උන් ගෙවලනේ ad දාන්නේ ඉක්මන් එකේ..අනික වාහන රෙන්ට් එකට ගන්න එන එවුන් මහ සල්ලි ගොඩක් අරන් එනවද බන්..අනික ප්රසිද්ධ ටවුන් එකක් මැද්දේ තියන පාලමක් බන්.

5000 deposit & 4000 one day rental..
Ikman ad price 1900/= පාඩුයිද ඉතින් උබට සුද්දයක් දුන්නොත්?
ussala robariyak dila, ubata wahane rent ekata denawada danne na ubawa mattu wenna![]()
වාහනේ ෆිනෑන්ස් එකෙන් සිසින් ඔර්ඩර් දීපු එකක් වගේ.උස්සයි කියල හංගල ඇත්තේ.කියක් හරි හොයාගන්න රෙන්ට් කරනවා ඇති.
Tiyena fb15 eka tiyan hitiya nam hoda nedda meeta wada? Amw ekata gihin test drive karala balanna berida
වාහනේ පොඩ්ඩක් සැහැල්ලුයි. ඒක තමයි කේස් එකකට තියෙන්නේ.