යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කට&#353

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කට&#353

    යාලුවනේ මට මේ පෝය දවසේ හැටන් යන්න වෙලා තියනවා. ඒක නිසා මට දන්න කට්ටිය කියනවද හැටන් - කොළබ A/C බස් පටන් ගන්නේ කොළබ කොටුවේ කොතනින්ද කියල සහ A/C බස් තියෙන්නේ විනාඩි කියෙන් කීයටද කියලා ඒ වගේම උදෙන්ම යන බස් එක කොළබින් පිටත් වෙන්නේ කීයටද කියල.

    විස්තර කියන්න පුලුවන්නම් ලොකු උදවුවක් යාලුවනේ.:yes::yes::yes::yes::yes:
    බොහොම ස්තුති!

    බුදුසරණයි!
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    බොහොම ස්තුති මේ තියෙන්නේ CTB බස් වෙලාවල් විතරයි නේද?

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    හැමෝටම ස්තුති
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    private stand eke ,toilet paththe issarahama wage thama bus matahaka idihata Hatton- Colombo thiyenne
     

    rusiyanuwa

    Active member
  • ප්‍රයිවට්- බැස්ටියන් මාවත දුරගමන් සේවා පර්යන්තය
    සීටීබී- ප්‍රයිවට් එකට පාර අනික් පැත්තෙ.

    ඕල්කොට් මාවත පාර දෙපැත්තෙ.