යාලුවෙක්ගේ passport එක නැතිවෙලා help...
මචන්..දන්න එකෙක්ගේ කලින් පාස්පෝට් එක එක්ස්පයර් උනාම අලුත් එකක් අරන්..ඒ අලුත් එකේ මැලේසියා වීසා විතරයි වැදිලා තිබිලා තියෙන්නේ..ඒක උගෙ අතින් නැතිවෙලා..දැන් උගේ අතේ තියෙන්නේ අර එක්ස්පයර් වෙච්ච පරන එක විතරයි..අලුත් එකක් ගන්නේ කොහොමද බන්..මම දන්නෙත් නැ..දන්න අය කියාගෙන පලයල්ලා..දඩේකුත් ගෙවන්න ඕනි නේද..
විශේෂම දේ..පොර අහනවා පාස්පෝට් එකක් නැතිවෙලා අලුත් එකක් ගත්තම කලින් පාස්පෝට් එකක් නැතිවුනා කියලා අලුතින් ගන්න එකේ දාපුවම කවදහරි හොද රටකට වීසා ඇප්ලයි කරාම ප්‍රශ්නයක් වෙනවද කියලා.(ausi යන්නලු ඉන්නේ ලගදි).ඒකත් කියපල්ලා දන්න එවුන්..
ලොකු උදවුවක් මචන්..අහින්සක කොල්ලෙක්..මම දන්නෙත් නැ බන් මේවට උත්තර දෙන්න..